A/C එකක් ගෙවන්න ගන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    A/C එකක් ගෙවන්න ගන්න

    මචංලා, A/C එකක් credit card නැතුව ගෙවන්න ගන්න තැනක් තියෙනවද?
    දම්රෝ එකෙන් ඇහුවා ඒකෙ credit card ඕනලු. සිංගර් එකේ එහෙම දන්නා කෙනෙක් නැද්ද?

    අනිත් එක පොර්ටබල් portabal A/C පොඩි ඒවා නැද්ද ලංකාවේ? සර්ච් කරාට හොයා ගන්න නැහැ. :nerd:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    thanks. singer & abance අහල බලන්නම්.

    9000BTU එකක් ඇති වෙයි හොඳටම. ඊට අඩු ඒවත් තියෙනවද ?

    කාමරේ තියෙන්නේ ලැප්ටොප් එකයි, මෙසේයි ඇඳකුයි. මම විතරයි ඉන්නේ. අඩි 10 x 10 වගේ පොඩි කාමරේ.

    හොඳ බෑන්ඩ් එකකුත් කියන්නකෝ. Invertor එකක්.

    Split කියන්නේ මොකක්ද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මචංලා, A/C එකක් credit card නැතුව ගෙවන්න ගන්න තැනක් තියෙනවද?
    දම්රෝ එකෙන් ඇහුවා ඒකෙ credit card ඕනලු. සිංගර් එකේ එහෙම දන්නා කෙනෙක් නැද්ද?

    අනිත් එක පොර්ටබල් portabal A/C පොඩි ඒවා නැද්ද ලංකාවේ? සර්ච් කරාට හොයා ගන්න නැහැ. :nerd:

    සින්ගර් එකේ බඩු ගෙවන්න දෙනවා. ඉතින් කෝල් කරල අහල බලපන්.
    ඉතින් ක්‍රෙඩිට් කර්ඩ් එකක් තිබ්බනම් උබට මාස 40කට ගෙවන්න ගන්න පුලුවන්. ගෙදර කාගේවත් නැද්ද ඇමෙක්ස් එකක්වත්.
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ගෙදර Credit card එකක් ගන්න පුළුවන් එකෙක්ට ඉන්නේ මම විතරයි බන් :nerd:
    මට ගන්න බය ඕක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයිද කියල, අහන අහන එකා කියන්නේ ගන්න නම් එපා කියලා. :(
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ගෙදර Credit card එකක් ගන්න පුළුවන් එකෙක්ට ඉන්නේ මම විතරයි බන් :nerd:
    මට ගන්න බය ඕක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයිද කියල, අහන අහන එකා කියන්නේ ගන්න නම් එපා කියලා. :(

    එක මහා බොරු කතාවක් බං. හැම වෙලාවේම උබේ ලිමිට් එක දැනගෙන වැඩ කරනම් ඕක මහා ලොකු දෙයක් නැ..උබට card එකෙන් ලබා ගන්න පුළුවන් විදි තියෙනවා..:yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ගෙදර Credit card එකක් ගන්න පුළුවන් එකෙක්ට ඉන්නේ මම විතරයි බන් :nerd:
    මට ගන්න බය ඕක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයිද කියල, අහන අහන එකා කියන්නේ ගන්න නම් එපා කියලා. :(

    ඒක උබට බාරයි. මොකද සමහරුන්ට සල්ලි පෙන්නන්න බෑ වියදම් කරන්නමයි හිතෙන්නේ.මමත් මුලින්ම පේමන්ට් වැඩිහරියක් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් කලා. ඊටපස්සේ මාසේ ගානේ 1500ක් විතර පොලිය ආවා.පරිප්පුව කද්දී වැඩේ තෙරුනා ඊටපස්සේ card usage අඩු උනා. මසෙට 5ක්වගේ දාල 15ට බැස්සුව. කොච්චර ට්‍රයි කලත් තිබ්බ බැලන්ස් එක 0ට ගන්න බැරිඋනා.

    සාමාන්‍යෙන් රුපියල් 20K වලට 500ක් වදිනවා පොලිය. වෙලාවට ගෙනන්න.බැරි උනොත් 1000ක් දඩ.

    ඔය මම යුස් කරපු ගොන් විදිය.

    ෆෙස්ටිවල් කාලෙට දෙන ඔෆර් එකක් හරහා ගෙදරට අත්‍යවශ්‍ය උපකරනයක් වාරික විදියට ගෙවන්න කෙනෙක්.ගන්නවනම් ඒකතමයි කාඩ්.එකකින් ලැබෙන වාසිය. කාර්ඩ් නතුව ගෙවන්න දෙද්දී ඒඅය වාරික් 12ක්වගේ දෙන්නේ අපිට.ඒක ටිකක් බර වැඩී එතකොට.

    මම මේවා මෙතන උබට කිව්වේ ප්‍රැක්ටිකල් අත්දැකීම් ටිකක් උබට දැනගන්න, උබ කාර්ඩ් යුස් කෙනෙක් නොවන නිසා. තවකෙනෙක් ඉන්න පුලුවන් ඉතාම නැනවත්ව ඒවා යුස් කරන රැශනල් පීපල්කෙනෙක්. එහෙමතමයි.එහෙමතමයි ලෝකය ගෝලකාරයි මිනිස්සු විවිධාකාරයි.

    Last edited: