A/C ප්‍රශ්නයක්

BUW_A

Active member
  • Jun 6, 2021
    117
    242
    43
    මචන්ලා මම Innovex Split Type Inverter 9000BTU AC එකක් ගන්න බැලුවේ 🙃

    (https://damro.lk/product/split-type-inverter-7/)

    රූම් එකේ සීලින් එක T-bar ceiling එකක් තියෙන්නේ (අර කොටු කොටු සෙට් කරලා ගහන සිවිලිමක් තියෙන්නේ). අන්න ඒකේ ඒ කොටු අස්සෙන් එලියට ලීක් වෙන්න පුලුවන් ද ? එහෙම වෙනවනම් ඒක නැතිකරගන්න විදිහක් තියෙනවද 😕
     

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    9000BTU athi kiyala kohomada oya decide kare?

    T-bar eken ehema leak wenne na hariyata tape eka alawala thiyenawa nam.
    Nathi than ithin potty tikak hari dala wahanna wevi.
    BTU online calculator ekak tbba machan. room eka width/hight dla hdgnna ekak.

    T-bar eke tape ekak ghnwda 😕 ape gdra ehma gahala nane
     
    • Like
    Reactions: lakshitha2011

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සීලිමෙන් ලොකු බලපෑමක් නෑ මම දන්න විදිහට, හැබැයි දොරවල් වගේ ඒවා හරියට හදාගන්න වෙනවා
     
    • Like
    Reactions: lakshitha2011

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Ehema calculate karala madi machan. Thawa amathara wedal thiyenawa balanna.
    Ube room eke diga palala usa kiyada?

    Direct sun light watenawada room ekata?
    Ki deken room eke innawada?
    The calculator takes all these inputs.