මචන්ලා මම Innovex Split Type Inverter 9000BTU AC එකක් ගන්න බැලුවේ 
(https://damro.lk/product/split-type-inverter-7/)
රූම් එකේ සීලින් එක T-bar ceiling එකක් තියෙන්නේ (අර කොටු කොටු සෙට් කරලා ගහන සිවිලිමක් තියෙන්නේ). අන්න ඒකේ ඒ කොටු අස්සෙන් එලියට ලීක් වෙන්න පුලුවන් ද ? එහෙම වෙනවනම් ඒක නැතිකරගන්න විදිහක් තියෙනවද