A Common Man 2013

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    meke lankawe gattata meke mun pennanne lankawe inne muslim,tamils la kiyala...nikan munge road shot welath inne tamils,nattam muuna wahagattu gaanu..sinhala nemai..bus eke yanneth muslim gaanu..oluwa wahagattu..:lol::lol:

    කොහොම උනත් මේකේ තියෙන කතාවට නම් මම කැමති...ප්‍රධාන චරිතය විසින් කරන දේවල් ටික කරන්න පුළුවන් නම් අදටත් වටිනවා...:)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    කොහොම උනත් මේකේ තියෙන කතාවට නම් මම කැමති...ප්‍රධාන චරිතය විසින් කරන දේවල් ටික කරන්න පුළුවන් නම් අදටත් වටිනවා...:)
    ඔව් සිරාවට බන්

    meke lankawe gattata meke mun pennanne lankawe inne muslim,tamils la kiyala...nikan munge road shot welath inne tamils,nattam muuna wahagattu gaanu..sinhala nemai..bus eke yanneth muslim gaanu..oluwa wahagattu..:lol::lol:
    එක නම් ඇත්ත තමා, ගැනියක් හිටියොත් ඔලුව වහගෙන
    :lol::lol::lol:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    චිත්‍රපටියක විශිස්ටහ්වය රදාපවතින්නේ අද්යක්ෂක මත බව ඔප්පු කිරීමට මිහිමත ඇති හොදම උදාහරණය.... බෙන් කින්ග්ස්ලී කියන්නේ සුපිරිම නළුවෙක් නමුත් මේක බලනකොට මේ ගාන්දිට පන දීපු බෙන් ද කියල හිතාගන්නවත් බැ...එතරමටම චාටර් ෆිල්ම් එකක් ...බෙන් මොකට මෙකේ රගපෑවද මන්ද...