A/L කලා විෂය දහරාවෙන්..කරන අය...

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    A/L කලා විෂය දහරාවෙන්..කරන අය...

    යාලුවනේ ඔයාලගෙන් ...A/L art කරන හෝ කරපු අය ඉන්නවනම් මට ලොකු help එකක් ඕන ...
    1. සිංහල
    2. බෞද්ධ ශිෂ්ටාචාරය (B.C)
    3. දේශපාලන විද්‍යාව
    4. ජන සන්නිවේදනය
    5. තර්ක ශාස්ත්‍රය
    6. භූ ගෝල විද්‍යාව

    මේ දාලා තියන විෂයන් වලට උපකාර වන අතිරේක පොත් හා විෂය පොත් මොනාද කියල දාන්න අය මට කියන්ඩ පුලුවන්ද ??? දැනට තියන අලුත් විෂය නිර්දේශයට අනුවනම් ගොඩක් හොදා.. ...:):):)
    ...:):):)...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    e ban matath podi awlak ty. meka mage yaluwekuta.
    1)law wage yanna me subject dekata amatharawa mona wage subject ekakda karanna ona(eh kiyanne law yanna compulsory subjects monahari tyd?)d
    ජන සන්නිවේදනය
    තර්ක ශාස්ත්‍රය

    2)eh subjects 3 bokkenma bahala kaloth 1 year walin goda daganna puluwanda?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕව කරන්න එපා බං සදා අනාථයි.
    ලඟදිම තාක්ෂණ විෂයන් කියල ඉස්කෝල වල පටන් ගන්නවා මචං O/L වලින් පස්සෙ කෙලින්ම IT/Engineering වගේ කරන්න පුලුවන් වෙන්න.
    ආණ්ඩුවෙනුත් ඔය කලා විෂයන් අයින් කරන්න බලන්නනෙ මොකද ඕව කරන අයට දෙන්න රස්සා නෑනෙ.
    ලේසියි කියල ඕව කරන්න එපා. පොඩ්ඩක් හොයල බලන්න තාක්ෂණ විෂයන් ගැන.
    ඕනෙ නම් විස්තර අහලා කියන්නම් මගෙ අම්මා ඔය සම්බන්ධව වැඩ කරන කෙනෙක් :yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පැටියා;15588729 said:
    ඕව කරන්න එපා බං සදා අනාථයි.
    ලඟදිම තාක්ෂණ විෂයන් කියල ඉස්කෝල වල පටන් ගන්නවා මචං O/L වලින් පස්සෙ කෙලින්ම IT/Engineering වගේ කරන්න පුලුවන් වෙන්න.
    ආණ්ඩුවෙනුත් ඔය කලා විෂයන් අයින් කරන්න බලන්නනෙ මොකද ඕව කරන අයට දෙන්න රස්සා නෑනෙ.
    ලේසියි කියල ඕව කරන්න එපා. පොඩ්ඩක් හොයල බලන්න තාක්ෂණ විෂයන් ගැන.
    ඕනෙ නම් විස්තර අහලා කියන්නම් මගෙ අම්මා ඔය සම්බන්ධව වැඩ කරන කෙනෙක් :yes:
    oi mage case eka poddak ahala kiyapan..:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    e ban matath podi awlak ty. meka mage yaluwekuta.
    1)law wage yanna me subject dekata amatharawa mona wage subject ekakda karanna ona(eh kiyanne law yanna compulsory subjects monahari tyd?)d
    ජන සන්නිවේදනය
    තර්ක ශාස්ත්‍රය

    2)eh subjects 3 bokkenma bahala kaloth 1 year walin goda daganna puluwanda?

    oi mage case eka poddak ahala kiyapan..:)

    :) අහලා කියන්නම්
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    got loadsa books for Sinhala which im trying to get rid of
    u can have them if u want ..
    let me know

    bth_1sm148read.gif
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පැටියා;15588729 said:
    ඕව කරන්න එපා බං සදා අනාථයි.
    ලඟදිම තාක්ෂණ විෂයන් කියල ඉස්කෝල වල පටන් ගන්නවා මචං O/L වලින් පස්සෙ කෙලින්ම IT/Engineering වගේ කරන්න පුලුවන් වෙන්න.
    ආණ්ඩුවෙනුත් ඔය කලා විෂයන් අයින් කරන්න බලන්නනෙ මොකද ඕව කරන අයට දෙන්න රස්සා නෑනෙ.
    ලේසියි කියල ඕව කරන්න එපා. පොඩ්ඩක් හොයල බලන්න තාක්ෂණ විෂයන් ගැන.
    ඕනෙ නම් විස්තර අහලා කියන්නම් මගෙ අම්මා ඔය සම්බන්ධව වැඩ කරන කෙනෙක් :yes:

    menna meyagen udawwa ganna. atta kathawa D3 gahawwa kiyala wadak na. dan kale subjects hari nethnam job na ne ban.