A/L කලා විෂය දහරාවෙන්..කරන අය...
යාලුවනේ ඔයාලගෙන් ...A/L art කරන හෝ කරපු අය ඉන්නවනම් මට ලොකු help එකක් ඕන ...
1. සිංහල
2. බෞද්ධ ශිෂ්ටාචාරය (B.C)
3. දේශපාලන විද්‍යාව
4. ජන සන්නිවේදනය
5. තර්ක ශාස්ත්‍රය
6. භූ ගෝල විද්‍යාව
මේ දාලා තියන විෂයන් වලට උපකාර වන අතිරේක පොත් හා විෂය පොත් මොනාද කියල දාන්න අය මට කියන්ඩ පුලුවන්ද ??? දැනට තියන අලුත් විෂය නිර්දේශයට අනුවනම් ගොඩක් හොදා.. ...

...