A/L කළා උදව්වක් ඕනේ!!!

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    A/L කළා උදව්වක් ඕනේ!!!

    2016 A/L ලිව්වා maths වලින්.... C1,S1යි... මැත ඩවුන්... මම IT Field එකට තමයි ආස.. මට මේ result එකෙන් කරන්න පුළුවන් හොඳ courses මොනවද?? AL නැතිව foundation course එකක් කරලා හරි කරන්න පුලුවන්නම් අවුලක් නෑ.. දන්න අය පොඩ්ඩක් කියාගෙන යන්න.. BUMP එකක්වත් දාපල්ලා... ලොකු උදව්වක්....:D
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මැත කියන්නේ logical thinking. programming කියන්නෙත් logical thinking.

    ඒක මම දන්නව මචං.. මැත ඩවුන් උනේ මම කිසිම වැඩක් කලේ නැති නිසා... ALs කලාට ඒ කාලෙත් IT side එකේ ඒවා ගැන හොයපු කරපු එක.. මන් දන්නව මට ඒවා පුළුවන්.. මන් ආසයි ඒවාට... මට ඕනේ ඒදිගේ ඉස්සරහට යන්න පුළුවන් විදි දැනගන්න... thnx අදහසට!!!:yes::yes:
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    SLIIT eke BSc In Information Technology eka karanna puluwan.
    4 year degree eka.
    habai Special denne naha bro.
    But quality eka , valid eka perfect kiyanna puluwan.
    SLIIT Private computing 13th floor,
    Kollupitiya BOC Tower ekata yanna.
    Information walata site eka chek karanna.:yes:

     
    • Like
    Reactions: jackpolkichcha

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    hoda gemak gahapan mchng AL gana aya hitha hitha inne nathuwa

    ඔව් බන්.. ආයේ එලේවල් කරන්න මම ආස නෑ... එහෙම නොකර කරන්න පුළුවන් දේවල් තමයි බැලුවේ.. thnx
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    SLIIT eke BSc In Information Technology eka karanna puluwan.
    4 year degree eka.
    habai Special denne naha bro.
    But quality eka , valid eka perfect kiyanna puluwan.
    SLIIT Private computing 13th floor,
    Kollupitiya BOC Tower ekata yanna.
    Information walata site eka chek karanna.:yes:


    මම ඕකත් බැලුව මචං... පස්සේ special එකක් කරන්න බැරිද?