A/L කළා උදව්වක් ඕනේ!!!
2016 A/L ලිව්වා maths වලින්.... C1,S1යි... මැත ඩවුන්... මම IT Field එකට තමයි ආස.. මට මේ result එකෙන් කරන්න පුළුවන් හොඳ courses මොනවද?? AL නැතිව foundation course එකක් කරලා හරි කරන්න පුලුවන්නම් අවුලක් නෑ.. දන්න අය පොඩ්ඩක් කියාගෙන යන්න.. BUMP එකක්වත් දාපල්ලා... ලොකු උදව්වක්....