A/L කළා උදව්වක් ඕනේ!!!

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    A/L කළා උදව්වක් ඕනේ!!!

    2016 A/L ලිව්වා maths වලින්.... C1,S1යි... මැත ඩවුන්... මම IT Field එකට තමයි ආස.. මට මේ result එකෙන් කරන්න පුළුවන් හොඳ courses මොනවද?? AL නැතිව foundation course එකක් කරලා හරි කරන්න පුලුවන්නම් අවුලක් නෑ.. දන්න අය පොඩ්ඩක් කියාගෙන යන්න.. BUMP එකක්වත් දාපල්ලා... ලොකු උදව්වක්....:D
     
    • Like
    Reactions: WhiteWalker

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,007
    113
    SLIIT 3year degree එක කරන්න පුලුවන් තෝ first shy නම් පිස්සු කෙලින්නැතුව AL කරපන්