SLIIT 3year degree එක කරන්න පුලුවන් තෝ first shy නම් පිස්සු කෙලින්නැතුව AL කරපන්


SLIIT 3year degree එක කරන්න පුලුවන් තෝ first shy නම් පිස්සු කෙලින්නැතුව AL කරපන්
ආ උබට ෆවුන්ඩේෂන් කොරන්න ඕනි නෑ..කලත් 4yr එක කරන්න බැරි නිසා..3yr එක කරපන් කරනවනම්..ඒත් AL කරපන් පන්ඩිත නැතුව..SLIIT Sem ඒකකට 75ක් යනවා..75*2 ක් බන්..සල්ලි කන්න එපා බන්..ආයි කරල S3 දාපන්.. උබට 3yr එකනම් කරතෑකි.. ඒත් AL ගොඩදාපන්..අනිවා උබ පසුතැවෙනවා පස්සෙ..දැන් උබ හිතන තරම් ලෝකය සුන්දර නෑ...



ai a/l karan bn
foundation karana eka aparade salli
sliit eke locale it deg karann bha
foreign uni shu eka karanna puluwan
Network Engineering wlata math or p6 c one
ayeth A/L karapan karala wada 3 godadaganin nattan mukuth karanna ba? karath wadak na?
bump
C1 S1 thina nisa foundation full ma karanna ona wenne naha 99% than wala samahara wita eka module ekak wage karanna wewi or 1st yr ekedi 60% walata wada marks ganna ona wage conditions thinawa.
BIT(UCSC) eka karanna puluwan FIT eka karala.
SLIIT eke BSc in IT karanna puluwan.
ICBT/ESOFT puluwan. eth piliganeema aduy tikak.
NIBM eketh foundation eka karala puluwan danna widiyata.
UNIVOTEC eke pulluwan , eth NVQ level 5 course ekak karala thiyenna ona , kalaya wadiy eaka nisa.
Seamen wage apply karnna barida?
Supiri ban

NSBM puluwan ekath karana gaman kohoma hari A/L goda daganin malliyee api hithuwe nathi unata A/L wadagath pass mark eka. Ubata lesi subject karala hari A/L goda daganna.


bump
Bump
godak private ewage foundatione eka karanna puluwan
siraa ban maths amaru ne bn goda daaganin bn 2nd shy beri unoth wage mekakata try karahan.
SLIIT Sem ඒකකට 75ක් යනවා..75*2 ක් බන්..සල්ලි කන්න එපා බන්..ආයි කරල S3 දාපන්.. උබට 3yr එකනම් කරතෑකි.. ඒත් AL ගොඩදාපන්..අනිවා උබ පසුතැවෙනවා පස්සෙ..දැන් උබ හිතන තරම් ලෝකය සුන්දර නෑ...
Ela..ආ උබට ෆවුන්ඩේෂන් කොරන්න ඕනි නෑ..කලත් 4yr එක කරන්න බැරි නිසා..3yr එක කරපන් කරනවනම්..ඒත් AL කරපන් පන්ඩිත නැතුව..