A/L පස්සේ කරන්න දෙයක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ සැරේ ලියන කෙනෙක්, A/L පස්සේ කරන්න හොද මොකක්ද කියලා මගෙන් අහනවා.

    1. කොල්ලා කුරුණැගල ඉන්නෙ. මුලින්ම නිට්ටඹුවේ British Way English academy එකට ඇවිත් නැවතිලා English Courseඑක කරන්න හිතාගෙන ඉන්නව කියලා කිව්වා. ඒක හොදයි ද? නැත්නම් උබලා recommend කරන හොද තැනක් තියනව නම් කියපන්. නැවතිලා ඉන්න පූළුවන් තැනන් නම් වඩා හොදයි. Colombo, Kandy අවට උනත් කමක් නැ.

    02. A/L Tec කරන කෙනෙක්. මුලින්ම මෙයා Civil Engineering කරන්න හිතාගෙන තමයි හිටියේ . ඒත් දැන් වේකන්සි එහෙමත් අඩු නිසා මෙයා ඒක කරන්නෙ නැ කිව්වා. Automobile Engineering කරන්න තමයි අදහස තියෙන්නෙ. (මම මේ ගැන විස්තර අහලා ත්‍රෙඩ් එකකුත් දැම්ම ) Automobile Engineeringවලටත් ජොබ් මාකට් එකේ තත්ත්වේ කොහොමද මවන්ලා. දන්න අය උදව්වක් දෙන්න. Automobile Engineering නැතුව වෙන කරන්න හොද දෙයක් තියනව නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. Software Engineering,IT වගේ ඒවා කරන්නත් කැමති නැ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1. hodai ki ahala thiyanawa bro

    2. automobile niyamayine.. german tech paninna tiye nam patta[uni selectda nadda balala yanna wenne].. maradane tech1th hodai. course1 karana gaman hoda basek gawa wedata yanna ona, ehema nathnam intern1k gahaganna ona weda thiyana company1ka.. AC th patta
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    1.British way ගූ ගොඩක් british council පට්ට ගාන වැඩි

    2.automobile engineering නම් කරල වැඩක් නෑ..ඉස්සරහට වාහන full electric එන්නේ..eletrical engineering කරන්න කියන්න

    ටෙක් ද කරන්නේ.. ටෙක් කරපු දන්න මල්ලි ලා ඉන්නව පට්ට අනාතයි.උන්ගේ කැම්පස් ගන්නෙත් පොඩ්ඩයි..ටෙක් කරපු එවුන්ට ඉන්ජිනයරින් degree ගන්න බෑ ප්‍රයිවට්වවත්..

    මන් අදුරන මල්ලි 2017 ඉදල ගෙදර ඌ ටෙක් කරල sliit,cinec දාන්න බෑ ඉන්ජිනයරිිිිින් මැතස් කරල නෑ කියලා පවු බන් ඌ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    මේ සැරේ ලියන්න ඉන්න එකෙක්ට නම් මුලින්ම මගුලක් කියවන්නේ නැතුව exam එක ගැන හිතන්න කියපන්. ඕක නැතිව මුකුත් කරන්න බෑ කියපන් . ඔය ගොඩක් උන් exam ලං උනාම පාඩම් නොකර ඉන්න නිදහසට හේතු හදාගන්න ඔය වගේ ඉදිරිය ගැන plan ගහනවා බොරුවට තමන්වම රවට්ට ගන්න.. බොරුවට වටේ අයගෙන් අහනවා මේකෙන් පස්සේ මොකද කරන්නේ කියලා . ඔය exam එක නිසා කරන හිත රවට්ටවා ගැනීම්. ඕක ගැන හිතල ඉන්න කියපන් මුලින් ලබ්බක් කියවන්නේ නැතුව. මම දන්න උනුත් ඔහොමයි exam කිට්ටු උනාම:dull:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    යූ ටියුබ් චැනල් එකක් හදලා ජෝක් ව්ඩියෝ දාන්න පුලුවන්...ටෙක් කලා නන් වැඩේ අවුල් ඉන්ජිනේරින්ග් පැත්තට යන්න අමාරුයි.it අවුලක් නෑ..ඕකා ඔය එක්සෑම් එක කෙලවගෙන ඉන්නේ දැන්.දැන් හිත රවටගන්නවා..