මේ සැරේ ලියන කෙනෙක්, A/L පස්සේ කරන්න හොද මොකක්ද කියලා මගෙන් අහනවා.
1. කොල්ලා කුරුණැගල ඉන්නෙ. මුලින්ම නිට්ටඹුවේ British Way English academy එකට ඇවිත් නැවතිලා English Courseඑක කරන්න හිතාගෙන ඉන්නව කියලා කිව්වා. ඒක හොදයි ද? නැත්නම් උබලා recommend කරන හොද තැනක් තියනව නම් කියපන්. නැවතිලා ඉන්න පූළුවන් තැනන් නම් වඩා හොදයි. Colombo, Kandy අවට උනත් කමක් නැ.
02. A/L Tec කරන කෙනෙක්. මුලින්ම මෙයා Civil Engineering කරන්න හිතාගෙන තමයි හිටියේ . ඒත් දැන් වේකන්සි එහෙමත් අඩු නිසා මෙයා ඒක කරන්නෙ නැ කිව්වා. Automobile Engineering කරන්න තමයි අදහස තියෙන්නෙ. (මම මේ ගැන විස්තර අහලා ත්‍රෙඩ් එකකුත් දැම්ම ) Automobile Engineeringවලටත් ජොබ් මාකට් එකේ තත්ත්වේ කොහොමද මවන්ලා. දන්න අය උදව්වක් දෙන්න. Automobile Engineering නැතුව වෙන කරන්න හොද දෙයක් තියනව නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. Software Engineering,IT වගේ ඒවා කරන්නත් කැමති නැ.