A/l වලට තව දවස් 117 යි

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    අද ඉදලා internet යන එකත් නවත්තනවා ලියලා ඇවිල්ලම කිරියේ පැත්තේ එන්නම් .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    ඔකපතන මහා විද්‍යාලේ සිසුවෙක්ද ඔයා?


    w2rdINQ.png
     
    • Haha
    Reactions: newbie22

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පිස්සෙක්ද ඉතින් මේවගේ කාලේ කන්නේ වයස යනවා තේරෙන්නේ නැද්ද උබට වැඩ කරගනින්.හිත රවට්ටගන්න 2nd shy කරනවා කිව්වට උබ ඕක කරන්නේ 3rd shy කරන කාලෙ නේ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    pon eka thiyala dawasata paya 16 gane wada krpm
    first mase
    16 * 30
    ithuru deke 18 gane wd krpm
    18 * 60
    total paya gana enawa 1560 hours
    aniwa A3 enw ubt 🤭
     

    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    පිස්සෙක්ද ඉතින් මේවගේ කාලේ කන්නේ වයස යනවා තේරෙන්නේ නැද්ද උබට වැඩ කරගනින්.හිත රවට්ටගන්න 2nd shy කරනවා කිව්වට උබ ඕක කරන්නේ 3rd shy කරන කාලෙ නේ.
    ou ithin mage moda kama bn ape batch eke hitiya ungen panthiye 3 k withara campus giya matath yanna asawak thibba e dawas wala mage oluwa wadi wela thora gatthe maths eth amararu una panthi giyeth na kela una me para goda danawa bn art walin hari
     
    • Like
    Reactions: J Starlin