thanks for the info ayye mama Law karannath aasai eth HRM walata godak kamathiHrm da hoda Law Da
Dan goddak kattiya HRM karanawa habai job opportunities kohomada danne naa.Law nam itin job one tharam thibe

thanks for the info ayye mama Law karannath aasai eth HRM walata godak kamathiHrm da hoda Law Da

ඒක හොදයි A/L ආයේ කරනවට වඩා බුද්ධිමත් තීරණයක් මමනම් හිතන්නේ Charted /CIMA කරන එක හැබැයි ගොඩක් මහන්සි වෙන්න වෙයි මොන field එකේ ගියත් ඒකනම් පොදුයි. subjects reffer වුනා කියල මගදි අත අරින්න නම් එපා.එක එක course ගොඩක් කරන්න යන්නත් එපා එකක් තෝරගෙන එක හරියට ඉවර කරන්න බලන්න තම්න්ට පුලුවන් උපරිමෙන්
3 yrs (1yr+2yr) experience ඕනී CAB II එකේ certificate එක ගන්න 1yr ඕන F2 ලියන්න 2 yrs ඕන..Charted Accountant කෙනෙක් නොවුනත් අඩුම ගානේ experience එක හදාගෙන හොද job එකකට යන්න පුලුවන් wish u all the best!
මචං මේ උඹේ හොඳට කියන්නේ. දැන්ම Audit යන්න එපා. CAB I වත් කරලා ඉඳපන්.
Audit වල පට්ට කට්ට තියෙන්නේ.
Audit යනකොට හොඳ Audit Firm එකකට පලයන්.
Srilankan Rank
1. KPMG
2. Ernest and Young
3. Pwc (Price Waterhouse Coopers)
ඔය තුනෙන් එකකට රිංගපන්, උඹ ගොඩ.
KPMG යන්න S1 වත් කරලා තියෙන්න ඕනේ. නැත්තන් අමාරුයි.
උඹට හොඳට කඩ්ඩ පුලුවන්නං දැන් ඉඳන්ම English Medium කරපන්.
නැත්තන් Sinhala Medium කරපන්.![]()
2 is the bestඔව් ඔව් CAB I කරලා යන එක නුවණට හොදයි
![]()
AAT 3step eka pass nam CIMA 1st step eka pass karanewane?
A\L walata Jobs ganne nam machan 1980ta wath yanne wei.
CIMA hodai machan!!
okkotoma thanks advices walatamachan mn ubata deyak kiyannam..mn meka kiyanne ube a/l results gana hithala, uba chartered hari cima hari karanawanm A/l walata mahansi una wge 10 gunayak mahansi wela karapan nathnam ube time 1i sallii aparade......
a wagema thamai ubage desired position 1ta relevant wena field 1 select karaganin
chartered- financial accounting
Cima - management accounting
achievement of both of these are based on your commitment levels about the studies and how you perform @ the exams.
IPM - Human resource mgt
this is good option if u like to become a human resource manager one day,
Also there are so many options available in the market now, take the decision on following a relevent qualification which will suit your desired position..............
Gdluck machan........!!!!!!

Dan goddak kattiya HRM karanawa habai job opportunities kohomada danne naa.Law nam itin job one tharam thibe![]()
2 is the bestඔව් ඔව් CAB I කරලා යන එක නුවණට හොදයි
![]()
mchn IPM eke course 1ak thiyenawa umbata 1 karala FOUNDATION course 1 karanna puluwan HRM walin.e-ta passe digatama yanna puluwan. umba kamathi theeranayak ganin.menna link eka.
http://www.ipmlk.org/
job guarantee ne kollo.k. e unata valid.

eke PQHRM eka wenkan kaloth mona wage job ekakda hambu wenne macho![]()
okkotoma thanks advices walata
Charted/Cima hari karala ganna puluwan post eka accountant witarada?
mata poddak eka gana kiyanawada kauruhari
thawa deyak thamai Cima karannath Audit exp eka oneda?
Charted/Cima karanna kochchara kal yanawada
@KVR-ow ayye mata dan bahala wada karanna wenawa natnam anaathai thanks for the advice![]()
Cima gana poddak wisthara kiyanna puluwanda anith eka thamai mata karanna puluwan jobs monada anthimedi?

කෙනෙක් වුනත් වෙන්න පුලුවන් 

ඒක CIMA කරන අයත් කියනවා.
මම accounts field එකට අවේ accounts ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව A/L වලට Maths කරලා AAT final qualified වුණා.දැන් E & Y වැඩ කරන ගමන් charted exams කරනවා.කට්ට තමයි ඒත් කට්ට කාලා හරි කර ගත්තොත් පාඩුවක් නැහැ, Charted Accountant කෙනෙක් ගේ පඩිය ඇහුවම 
Charted fully complete කලොත් ඔයාට Charted Accountant කෙනෙක් වෙන්න පුලුවන්,Manager කෙනෙක් වෙන්න පුලුවන්,Tax Consultant කෙනෙක් වෙන්න පුලුවන්
Charted බාගේට සම්පූර්ණ කරලා experience තියනවනම් Assistant Accountant ,Accounts assistant,Manager etcකෙනෙක් වුනත් වෙන්න පුලුවන්
CIMA වල වැඩිපුර තියෙන්නේ Management නේ Accounts බර තබන ප්රමාණය Charted වලට සාපේක්ෂව අඩුයි
CIMA වලට Charted වල වගේ record books/articles ලියන්න ඕන වෙන්නේ නැහැ.experience එක දාල letter එකක් විතරක් ගත්තම ඇති
ඒත් CIMA කරන අයටත් case study එක ලීවට පස්සේ CIMA membership එක ගන්න 3 yrs experience ඕනී.ඒත් විභාග ලියන්න ඒක බලපෑමක් වෙන්නේ නැහැ.
CIMA කරන අයට audit firm වලම යන්න කියලා දෙයක් නැහැ වෙන ආයතනයක වුනත් පුලුවන් ඒත් සමහර CIMA කරන ලමයි වුනත් audit firm එකේ ඉන්නවා.මොකද audit firm වල කට්ට වුනාට හැම පැත්තක්ම (Audits,book keeping,tax) cover වෙන නිසා හොද දැනුමක් ගන්න පුලුවන්. මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.වැඩ වැඩියි exams කරන එකයි ජොබ් එකයි සමබරව කරන් යන්න වෙනවා
Charted/CIMA වලට කොච්චර කල් යනවද කියල එහෙම කියන්න අමාරුයි එක තමන්ගේ දක්ෂතාවය,වාසනාව හා කැප කිරීම මත රදා පවතින දෙයක්
හැබැයි මම බහුලව අහපු දෙයක් තමයි Charted අමාරුයි CIMA වලට වඩා කියලාඒක CIMA කරන අයත් කියනවා.
CIMA ගැන නම් වැඩි විස්තරයක් මම දන්නේ නැහැමම accounts field එකට අවේ accounts ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව A/L වලට Maths කරලා AAT final qualified වුණා.දැන් වැඩ කරන ගමන් charted exams කරනවා.කට්ට තමයි ඒත් කට්ට කාලා හරි කර ගත්තොත් පාඩුවක් නැහැ, Charted Accountant කෙනෙක් ගේ පඩිය ඇහුවම
![]()
Charted වලටනම් F1 වෙනකම් විතරයි ලියන්න දෙන්නේ F2 ඉදන් 3 years experience (1yr for CAB II level +2yr for finals) අනිවාර්යයි.

Charted fully complete කලොත් ඔයාට Charted Accountant කෙනෙක් වෙන්න පුලුවන්,Manager කෙනෙක් වෙන්න පුලුවන්,Tax Consultant කෙනෙක් වෙන්න පුලුවන්
Charted බාගේට සම්පූර්ණ කරලා experience තියනවනම් Assistant Accountant ,Accounts assistant,Manager etcකෙනෙක් වුනත් වෙන්න පුලුවන්
CIMA වල වැඩිපුර තියෙන්නේ Management නේ Accounts බර තබන ප්රමාණය Charted වලට සාපේක්ෂව අඩුයි
CIMA වලට Charted වල වගේ record books/articles ලියන්න ඕන වෙන්නේ නැහැ.experience එක දාල letter එකක් විතරක් ගත්තම ඇති
ඒත් CIMA කරන අයටත් case study එක ලීවට පස්සේ CIMA membership එක ගන්න 3 yrs experience ඕනී.ඒත් විභාග ලියන්න ඒක බලපෑමක් වෙන්නේ නැහැ.
CIMA කරන අයට audit firm වලම යන්න කියලා දෙයක් නැහැ වෙන ආයතනයක වුනත් පුලුවන් ඒත් සමහර CIMA කරන ලමයි වුනත් audit firm එකේ ඉන්නවා.මොකද audit firm වල කට්ට වුනාට හැම පැත්තක්ම (Audits,book keeping,tax) cover වෙන නිසා හොද දැනුමක් ගන්න පුලුවන්. මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.වැඩ වැඩියි exams කරන එකයි ජොබ් එකයි සමබරව කරන් යන්න වෙනවා
Charted/CIMA වලට කොච්චර කල් යනවද කියල එහෙම කියන්න අමාරුයි එක තමන්ගේ දක්ෂතාවය,වාසනාව හා කැප කිරීම මත රදා පවතින දෙයක්
හැබැයි මම බහුලව අහපු දෙයක් තමයි Charted අමාරුයි CIMA වලට වඩා කියලාඒක CIMA කරන අයත් කියනවා.
CIMA ගැන නම් වැඩි විස්තරයක් මම දන්නේ නැහැමම accounts field එකට අවේ accounts ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව A/L වලට Maths කරලා AAT final qualified වුණා.දැන් E & Y වැඩ කරන ගමන් charted exams කරනවා.කට්ට තමයි ඒත් කට්ට කාලා හරි කර ගත්තොත් පාඩුවක් නැහැ, Charted Accountant කෙනෙක් ගේ පඩිය ඇහුවම
![]()
Charted වලටනම් F1 වෙනකම් විතරයි ලියන්න දෙන්නේ F2 ඉදන් 3 years experience (1yr for CAB II level +2yr for finals) අනිවාර්යයි.

ඔක්කෝම දේවල් කරේ නැහැ AAT සම්පූර්ණයෙන් කරා දැන් Charted සම්පූර්ණ කරමින් පවතිනවා මම දන්න දේ දන්න තරමින් තමයි කීවේ....මම කරන දේ ගැන විතරයි මට හරියට විස්තර දෙන්න පුලුවන්ඔයා මේ ඔක්කෝම කරාද? මෙච්චර දේවල් දන්නේ![]()

na machn dan cima walata ehema one na,certificate level idan patan ganna wayasa 16ta wada wadi wenna withrai one balapn poddak,oya eka eka ahala nathi dep karana eka ane manda bn,poddak balapn deg ekak + professional qulifications hada ganna,IT asai nam SLIIT wage unath yanna puluwanne S3 ta nedaCIMA වලට C 3 ඕනෙ නේආයි නම් A/L කරන එක හිතන්න අමාරුයි
අපිට classes නෑ අලුත් syllabus නෙ
ඔක්කෝම දේවල් කරේ නැහැ AAT සම්පූර්ණයෙන් කරා දැන් Charted සම්පූර්ණ කරමින් පවතිනවා මම දන්න දේ දන්න තරමින් තමයි කීවේ....මම කරන දේ ගැන විතරයි මට හරියට විස්තර දෙන්න පුලුවන්
මාව interview කරන්නේ නැතුව ඔබතුමා දන්න දෙයක් තියනවනම් මේ මල්ලිට කියලා දීලා උදව් කරන්න![]()
මම තුමාට කියන්න දෙයක් නෑ. ඔයා ඔක්කෝම ලියලානේ thread එකේ