A/L වලින් පස්සෙ මම මොනාද කරන්නේ

nadman

Well-known member
  • Nov 29, 2006
    3,827
    553
    113
    thanks for the info ayye mama Law karannath aasai eth HRM walata godak kamathi:rolleyes: Hrm da hoda Law Da

    Dan goddak kattiya HRM karanawa habai job opportunities kohomada danne naa.Law nam itin job one tharam thibe:D
     
    Sansala.R

    Member
    Feb 9, 2011
    66
    5
    0
    කොළඹ 7
    A/l fail unath cima karanna puluwan,HR walaat wadiya ekata wiyadan karanna wenawa malliyo,eth part qualified unath hoda job ekak hoyaganna puluwan,oya kiyapu course eka gana nam mukuth danne na
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    ඒක හොදයි A/L ආයේ කරනවට වඩා බුද්ධිමත් තීරණයක් මමනම් හිතන්නේ Charted /CIMA කරන එක හැබැයි ගොඩක් මහන්සි වෙන්න වෙයි මොන field එකේ ගියත් ඒකනම් පොදුයි. subjects reffer වුනා කියල මගදි අත අරින්න නම් එපා.එක එක course ගොඩක් කරන්න යන්නත් එපා එකක් තෝරගෙන එක හරියට ඉවර කරන්න බලන්න තම්න්ට පුලුවන් උපරිමෙන් :D

    3 yrs (1yr+2yr) experience ඕනී CAB II එකේ certificate එක ගන්න 1yr ඕන F2 ලියන්න 2 yrs ඕන..Charted Accountant කෙනෙක් නොවුනත් අඩුම ගානේ experience එක හදාගෙන හොද job එකකට යන්න පුලුවන් wish u all the best!

    මචං මේ උඹේ හොඳට කියන්නේ. දැන්ම Audit යන්න එපා. CAB I වත් කරලා ඉඳපන්.:rolleyes:
    Audit වල පට්ට කට්ට තියෙන්නේ.:(:P
    Audit යනකොට හොඳ Audit Firm එකකට පලයන්.
    Srilankan Rank
    1. KPMG
    2. Ernest and Young
    3. Pwc (Price Waterhouse Coopers)

    ඔය තුනෙන් එකකට රිංගපන්, උඹ ගොඩ.:love::love:
    KPMG යන්න S1 වත් කරලා තියෙන්න ඕනේ. නැත්තන් අමාරුයි.:nerd:
    උඹට හොඳට කඩ්ඩ පුලුවන්නං දැන් ඉඳන්ම English Medium කරපන්.:P
    නැත්තන් Sinhala Medium කරපන්.:rolleyes:

    2 is the best :love::P ඔව් ඔව් CAB I කරලා යන එක නුවණට හොදයි :yes:

    AAT 3step eka pass nam CIMA 1st step eka pass karanewane?
    A\L walata Jobs ganne nam machan 1980ta wath yanne wei.

    CIMA hodai machan!!

    machan mn ubata deyak kiyannam..mn meka kiyanne ube a/l results gana hithala, uba chartered hari cima hari karanawanm A/l walata mahansi una wge 10 gunayak mahansi wela karapan nathnam ube time 1i sallii aparade......
    a wagema thamai ubage desired position 1ta relevant wena field 1 select karaganin
    chartered- financial accounting
    Cima - management accounting
    achievement of both of these are based on your commitment levels about the studies and how you perform @ the exams.
    IPM - Human resource mgt
    this is good option if u like to become a human resource manager one day,
    Also there are so many options available in the market now, take the decision on following a relevent qualification which will suit your desired position..............
    Gdluck machan........!!!!!!
    okkotoma thanks advices walata
    Charted/Cima hari karala ganna puluwan post eka accountant witarada?
    mata poddak eka gana kiyanawada kauruhari
    thawa deyak thamai Cima karannath Audit exp eka oneda?
    Charted/Cima karanna kochchara kal yanawada
    @KVR-ow ayye mata dan bahala wada karanna wenawa natnam anaathai thanks for the advice:D
     
    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    mchn IPM eke course 1ak thiyenawa umbata 1 karala FOUNDATION course 1 karanna puluwan HRM walin.e-ta passe digatama yanna puluwan. umba kamathi theeranayak ganin.menna link eka.
    http://www.ipmlk.org/

    job guarantee ne kollo.k. e unata valid.
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    okkotoma thanks advices walata
    Charted/Cima hari karala ganna puluwan post eka accountant witarada?
    mata poddak eka gana kiyanawada kauruhari
    thawa deyak thamai Cima karannath Audit exp eka oneda?
    Charted/Cima karanna kochchara kal yanawada
    @KVR-ow ayye mata dan bahala wada karanna wenawa natnam anaathai thanks for the advice:D

    Cima gana poddak wisthara kiyanna puluwanda anith eka thamai mata karanna puluwan jobs monada anthimedi?

    Charted fully complete කලොත් ඔයාට Charted Accountant කෙනෙක් වෙන්න පුලුවන්,Manager කෙනෙක් වෙන්න පුලුවන්,Tax Consultant කෙනෙක් වෙන්න පුලුවන් :rolleyes:

    Charted බාගේට සම්පූර්ණ කරලා experience තියනවනම් Assistant Accountant ,Accounts assistant,Manager etc :P කෙනෙක් වුනත් වෙන්න පුලුවන්

    CIMA වල වැඩිපුර තියෙන්නේ Management නේ Accounts බර තබන ප්‍රමාණය Charted වලට සාපේක්ෂව අඩුයි

    CIMA වලට Charted වල වගේ record books/articles ලියන්න ඕන වෙන්නේ නැහැ.experience එක දාල letter එකක් විතරක් ගත්තම ඇති
    ඒත් CIMA කරන අයටත් case study එක ලීවට පස්සේ CIMA membership එක ගන්න 3 yrs experience ඕනී.ඒත් විභාග ලියන්න ඒක බලපෑමක් වෙන්නේ නැහැ.
    CIMA කරන අයට audit firm වලම යන්න කියලා දෙයක් නැහැ වෙන ආයතනයක වුනත් පුලුවන් ඒත් සමහර CIMA කරන ලමයි වුනත් audit firm එකේ ඉන්නවා.මොකද audit firm වල කට්ට වුනාට හැම පැත්තක්ම (Audits,book keeping,tax) cover වෙන නිසා හොද දැනුමක් ගන්න පුලුවන්. මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.වැඩ වැඩියි exams කරන එකයි ජොබ් එකයි සමබරව කරන් යන්න වෙනවා :dull:

    Charted/CIMA වලට කොච්චර කල් යනවද කියල එහෙම කියන්න අමාරුයි එක තමන්ගේ දක්ෂතාවය,වාසනාව හා කැප කිරීම මත රදා පවතින දෙයක් :dull:
    හැබැයි මම බහුලව අහපු දෙයක් තමයි Charted අමාරුයි CIMA වලට වඩා කියලා :baffled: ඒක CIMA කරන අයත් කියනවා.

    CIMA ගැන නම් වැඩි විස්තරයක් මම දන්නේ නැහැ:no: මම accounts field එකට අවේ accounts ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව A/L වලට Maths කරලා AAT final qualified වුණා.දැන් E & Y වැඩ කරන ගමන් charted exams කරනවා.කට්ට තමයි ඒත් කට්ට කාලා හරි කර ගත්තොත් පාඩුවක් නැහැ, Charted Accountant කෙනෙක් ගේ පඩිය ඇහුවම :rolleyes::P

    Charted වලටනම් F1 වෙනකම් විතරයි ලියන්න දෙන්නේ F2 ඉදන් 3 years experience (1yr for CAB II level +2yr for finals) අනිවාර්යයි.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    CIMA ගැන නම් වැඩි විස්තරයක් මම දන්නේ නැහැ:no: මම accounts field එකට අවේ accounts ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව A/L වලට Maths කරලා AAT final qualified වුණා.දැන් වැඩ කරන ගමන් charted exams කරනවා.කට්ට තමයි ඒත් කට්ට කාලා හරි කර ගත්තොත් පාඩුවක් නැහැ, Charted Accountant කෙනෙක් ගේ පඩිය ඇහුවම :rolleyes::P

    Charted වලටනම් F1 වෙනකම් විතරයි ලියන්න දෙන්නේ F2 ඉදන් 3 years experience (1yr for CAB II level +2yr for finals) අනිවාර්යයි.
    :P
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Charted fully complete කලොත් ඔයාට Charted Accountant කෙනෙක් වෙන්න පුලුවන්,Manager කෙනෙක් වෙන්න පුලුවන්,Tax Consultant කෙනෙක් වෙන්න පුලුවන් :rolleyes:

    Charted බාගේට සම්පූර්ණ කරලා experience තියනවනම් Assistant Accountant ,Accounts assistant,Manager etc :P කෙනෙක් වුනත් වෙන්න පුලුවන්

    CIMA වල වැඩිපුර තියෙන්නේ Management නේ Accounts බර තබන ප්‍රමාණය Charted වලට සාපේක්ෂව අඩුයි

    CIMA වලට Charted වල වගේ record books/articles ලියන්න ඕන වෙන්නේ නැහැ.experience එක දාල letter එකක් විතරක් ගත්තම ඇති
    ඒත් CIMA කරන අයටත් case study එක ලීවට පස්සේ CIMA membership එක ගන්න 3 yrs experience ඕනී.ඒත් විභාග ලියන්න ඒක බලපෑමක් වෙන්නේ නැහැ.
    CIMA කරන අයට audit firm වලම යන්න කියලා දෙයක් නැහැ වෙන ආයතනයක වුනත් පුලුවන් ඒත් සමහර CIMA කරන ලමයි වුනත් audit firm එකේ ඉන්නවා.මොකද audit firm වල කට්ට වුනාට හැම පැත්තක්ම (Audits,book keeping,tax) cover වෙන නිසා හොද දැනුමක් ගන්න පුලුවන්. මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.වැඩ වැඩියි exams කරන එකයි ජොබ් එකයි සමබරව කරන් යන්න වෙනවා :dull:

    Charted/CIMA වලට කොච්චර කල් යනවද කියල එහෙම කියන්න අමාරුයි එක තමන්ගේ දක්ෂතාවය,වාසනාව හා කැප කිරීම මත රදා පවතින දෙයක් :dull:
    හැබැයි මම බහුලව අහපු දෙයක් තමයි Charted අමාරුයි CIMA වලට වඩා කියලා :baffled: ඒක CIMA කරන අයත් කියනවා.

    CIMA ගැන නම් වැඩි විස්තරයක් මම දන්නේ නැහැ:no: මම accounts field එකට අවේ accounts ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව A/L වලට Maths කරලා AAT final qualified වුණා.දැන් E & Y වැඩ කරන ගමන් charted exams කරනවා.කට්ට තමයි ඒත් කට්ට කාලා හරි කර ගත්තොත් පාඩුවක් නැහැ, Charted Accountant කෙනෙක් ගේ පඩිය ඇහුවම :rolleyes::P

    Charted වලටනම් F1 වෙනකම් විතරයි ලියන්න දෙන්නේ F2 ඉදන් 3 years experience (1yr for CAB II level +2yr for finals) අනිවාර්යයි.
    :rolleyes::D:rolleyes:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔයා මේ ඔක්කෝම කරාද? මෙච්චර දේවල් දන්නේ:shocked::oo:
    ඔක්කෝම දේවල් කරේ නැහැ AAT සම්පූර්ණයෙන් කරා දැන් Charted සම්පූර්ණ කරමින් පවතිනවා මම දන්න දේ දන්න තරමින් තමයි කීවේ....මම කරන දේ ගැන විතරයි මට හරියට විස්තර දෙන්න පුලුවන් :D

    මාව interview කරන්නේ නැතුව ඔබතුමා දන්න දෙයක් තියනවනම් මේ මල්ලිට කියලා දීලා උදව් කරන්න :rofl::P
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Dude if you are interested in HRM, IPM is the best privet institute to earn qualifications in HRM.Their highest qualification PQHRM has become a brand name for HRM qualification in Sri Lanka.They have a very good professional learning culture and a versatile lecture panel.

    BTW
    I dont think that the institute you have mentioned in the OP has any recognition or reputation.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    CIMA වලට C 3 ඕනෙ නේ:( ආයි නම් A/L කරන එක හිතන්න අමාරුයි:no: අපිට classes නෑ අලුත් syllabus නෙ
    na machn dan cima walata ehema one na,certificate level idan patan ganna wayasa 16ta wada wadi wenna withrai one balapn poddak,oya eka eka ahala nathi dep karana eka ane manda bn,poddak balapn deg ekak + professional qulifications hada ganna,IT asai nam SLIIT wage unath yanna puluwanne S3 ta neda
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක්කෝම දේවල් කරේ නැහැ AAT සම්පූර්ණයෙන් කරා දැන් Charted සම්පූර්ණ කරමින් පවතිනවා මම දන්න දේ දන්න තරමින් තමයි කීවේ....මම කරන දේ ගැන විතරයි මට හරියට විස්තර දෙන්න පුලුවන් :D

    මාව interview කරන්නේ නැතුව ඔබතුමා දන්න දෙයක් තියනවනම් මේ මල්ලිට කියලා දීලා උදව් කරන්න :rofl::P
    :Dමම තුමාට කියන්න දෙයක් නෑ. ඔයා ඔක්කෝම ලියලානේ thread එකේ