මලේ.......වැඩිය හිතට ගන්නේ නැතිව කොහොම හරි ආයෙ A/L කරලා ගොඩ වරෙන්....
මමත් අත්දැකීමි ඇතිවයි කියන්නේ.....![]()





මචං ඒ කතාව ඇත්ත. මමත් මේ සැරේ A/L කලා. ගිය සතියෙ chartered වල CAB-1 ත් ලිව්වා. ලොවෙත් නෑ.................අපිට A/L Accounting වල තියෙන්නෙ මොනවද කියල හිතෙනවා ඒ Paper එක දැක්කම........
කොහොම හරි A/L තව සැරයක් ලියල හොදට පාස් වෙයන්...........ඒක තමයි අපිට අන්තිමට හම්බවෙන ලේසිම විභහගය..................Good Luck.......










අපිට classes නෑ අලුත් syllabus නෙ





