A/L Accounts නෝට්ස් තියනවද?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
A/L Accounts නෝට්ස් තියනවද?

මචන්ලා A/L accounts නෝට්ස් කවුරුහරි ලග pdf වගේ තියනවද?තියනවා නම් pm කරපංකෝ..ලොකු උදවුව්වක්....:confused:
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    තියෙන එකෙක් මටත් දියෝ
    ක්ලාස් කට් කර කර රවුන් ගැහුවා
    දැන් කෙලවිලා ඉන්නේ