A/L athal class seen

after

Member
Sep 5, 2009
3,692
486
0

ලාල් දේවනාරායන යනු දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දක්ෂ හෞතික විද්‍යා ගුරුවරයෙකි. ඔහු මාතර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය ගුරුවරයෙකු වන අතර ඔහුගෙන් ලද අධ්‍යාපනය හේතුවෙන් භෞතික විද්‍යා විෂයට ඉහල සාමාර්ථයක් ගත් සිසුන්ද බොහෝ වේ.

පසුගිය කාලයේ ඔහු පෞද්ගලික පන්තියේදී කතාවක් කීමේදී යම් ළමයෙකු එයට සිනාසීමේ හේතුවෙන් එම ළමයා ඉලක්ක කොටගෙන බැනවැදු හඬ පටයක් එම පන්තියට සහභාගී වූ සිසුවෙකු අපවෙත එවා තිබේ.

එම හඬපටයේ ආකාරයට ගුරුවරයා ගේ බැන වැදීම විවේචනය කිරීම හෝ සාධාරණීකරණය කිරීම අප විසින් සිදු නොකරන අතර එය පාඨක ඔබට බාරය.

එම හඬ පටයේ කොටසක් පහතින් අහන්න

කව්ද ඒ හිනාවෙන්නේ ? කාලකන්නියෙක් ඉන්නවා මොකෙක්හරි..වදාපු බවක් පේන්න නැහැ..අම්ම එළියේ ඉඳලද කොහෙද..අර හිනාවෙන එකාගේ අම්ම මං හිතන්නේ එළියේ ඉන්නේ..ඌ කාලකන්නි තිරිසන් බල්ලෙක්. උඹ ගෙදර ගිහින් බලා ගනින් උඹේ ජාතකේ..කාලකන්නි පර බල්ලෙක්..නැත්නම් ඌට මේවගේ දෙයක් කියද්දී හිනායන්න විදියක් නෑනේ..උඹ වැඩිය නැටුවොත් උඹ අනිවාර්යයෙන් අල්ලනවා..පරබල්ලා මතක තියාගනින්..

උඹ ගෙදර ගිහින් අම්මගෙන් අහපන් මම කියපු ඒවා..උඹ කවලන් අවලං..උඹ අවලං..ඒවගේම කවලන්...උඹත් අවලං ..උඹේ අම්මත් අවලං.. තාත්තත් අවලං...

හිනාවෙච්ච පරබල්ල මතක තියාගනින්..බොලාට අන්දවන්න ඕන ස්කර්ට් එකකුයි බ්ලවුස් එකකුයි..උඹේ අප්පොචිටත් අන්දවන්න ඕන..උඹේ අප්පොච්චිත් උඹ වගේ තිරිසන් බල්ලෙක්..නැත්තන් උඹට ඔය වගේ තිරිසන් ගති පිහිටන්න බෑ..උඹට හරිහමන් ජාතකයක් නැහැ..උඹ ගෙදර ගිහින් බලපන්..උඹ වගේ එවුන් ජීවිතේට විභාගේ පාස් වෙන්නේ නැහැ..උඹල ඒ වගේ පිරිමි සංහතියට නිගරුවක්..

උඹලයි අම්මයි තාත්තයි දෙන්නම ආනන්තරීය පාපකර්ම කරපු එවුන්.ඒ හින්ද තමයි ඔයවගේ ගොන් තඩියෙක් ඉපදිලා තියෙන්නේ..උඹ වගේ තඩි කිරි මැටි ගොන් නාම්බෙක් ඉපදිලා තියෙන්නේ එවුන් දෙන්නත් ඒවගේ ම තඩි ගොන් නාම්බෙක් ගේ නෑම්බියෙක් ගේ වෙන්න ඕන..

හොදට ගෙදර ගිහින් පොත පෙරලලා බලාපන් අප්පොච්චි කව්ද කියලා..උඹේ අප්පොච්චි ඩෙසර්ට් එකට තණකොළ කන එකෙක් වෙන්න ඇති. පුනක්කු බොන එකක් වෙන්න ඇති..

ඇතිනේ උඹට?

මගේ ගුරුවරයෙක් නම් මට ඔහොම කිව්වනම් මම ඒකට එරෙහි වෙනවා බන්..උඹ වගේ නිවට පිරිමියෙක් වගේ ඉන්නේ නැහැ..උඹ කිලිසමක් ඇඳගෙන උඹට ඔතන ඉන්න පුලුවන්ද බන්, උඹේ අම්මටයි තාත්තටයි මෙච්චර දේවල් කියද්දී..

Last edited:
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ගාල්ලේදී ඔහොම දෙයක් උනා නම් වේසිගෙ පුතාගේ කන කුඩු වෙන්න ගහලයි අපි නවතින්නේ . :angry:
චන්දන ජයලත් කියල අකවුන්ටින් කරන පොරක් ඉන්නවා ගාල්ලේ .
කොල්ලෙක්ට ඔච්චර දේවල් කියවලා නෙමෙයි සුළු දේකට ..
පොර ක්ලාස් එක ඉවර වෙලා car එකෙන් එලියට එනකොටම කළු ගලක් උඩ ඉඳලා පත බැවිච්චි වින්ස්ක්‍රින් එක උඩට .
බඩු කුඩේ කුඩු :dull:
එදා ඉඳලා අසරණයා ත්‍රි විල් එකකින් පංතියට එන්නේ . :(
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ගාල්ලේදී ඔහොම දෙයක් උනා නම් වේසිගෙ පුතාගේ කන කුඩු වෙන්න ගහලයි අපි නවතින්නේ . :angry:
චන්දන ජයලත් කියල අකවුන්ටින් කරන පොරක් ඉන්නවා ගාල්ලේ .
කොල්ලෙක්ට ඔච්චර දේවල් කියවලා නෙමෙයි සුළු දේකට ..
පොර ක්ලාස් එක ඉවර වෙලා car එකෙන් එලියට එනකොටම කළු ගලක් උඩ ඉඳලා පත බැවිච්චි වින්ස්ක්‍රින් එක උඩට .
බඩු කුඩේ කුඩු :dull:
එදා ඉඳලා අසරණයා ත්‍රි විල් එකකින් පංතියට එන්නේ . :(

pol kattak pirenna hujja karann bari uba koheda ban :rofl:
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113

    anaaa sweet :love:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    U know its south.mahinda comes frm there:P
    :D:D:yes::yes:
    ගාල්ලේදී ඔහොම දෙයක් උනා නම් වේසිගෙ පුතාගේ කන කුඩු වෙන්න ගහලයි අපි නවතින්නේ . :angry:
    චන්දන ජයලත් කියල අකවුන්ටින් කරන පොරක් ඉන්නවා ගාල්ලේ .
    කොල්ලෙක්ට ඔච්චර දේවල් කියවලා නෙමෙයි සුළු දේකට ..
    පොර ක්ලාස් එක ඉවර වෙලා car එකෙන් එලියට එනකොටම කළු ගලක් උඩ ඉඳලා පත බැවිච්චි වින්ස්ක්‍රින් එක උඩට .
    බඩු කුඩේ කුඩු :dull:
    එදා ඉඳලා අසරණයා ත්‍රි විල් එකකින් පංතියට එන්නේ . :(

    ithin yakoo loku talk nathuwa gihila gahapan kooo muth inna mathara ne.. :rofl:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ගාල්ලේදී ඔහොම දෙයක් උනා නම් වේසිගෙ පුතාගේ කන කුඩු වෙන්න ගහලයි අපි නවතින්නේ . :angry:
    චන්දන ජයලත් කියල අකවුන්ටින් කරන පොරක් ඉන්නවා ගාල්ලේ .
    කොල්ලෙක්ට ඔච්චර දේවල් කියවලා නෙමෙයි සුළු දේකට ..
    පොර ක්ලාස් එක ඉවර වෙලා car එකෙන් එලියට එනකොටම කළු ගලක් උඩ ඉඳලා පත බැවිච්චි වින්ස්ක්‍රින් එක උඩට .
    බඩු කුඩේ කුඩු :dull:
    එදා ඉඳලා අසරණයා ත්‍රි විල් එකකින් පංතියට එන්නේ . :(

    avatar117687_2.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගාල්ලේදී ඔහොම දෙයක් උනා නම් වේසිගෙ පුතාගේ කන කුඩු වෙන්න ගහලයි අපි නවතින්නේ . :angry:
    චන්දන ජයලත් කියල අකවුන්ටින් කරන පොරක් ඉන්නවා ගාල්ලේ .
    කොල්ලෙක්ට ඔච්චර දේවල් කියවලා නෙමෙයි සුළු දේකට ..
    පොර ක්ලාස් එක ඉවර වෙලා car එකෙන් එලියට එනකොටම කළු ගලක් උඩ ඉඳලා පත බැවිච්චි වින්ස්ක්‍රින් එක උඩට .
    බඩු කුඩේ කුඩු :dull:
    එදා ඉඳලා අසරණයා ත්‍රි විල් එකකින් පංතියට එන්නේ . :(
    අතත් එක්ක ෆ්‍රෙන්ච් කිස් කරගෙන නිදාගනින් පොඩි එකෝ..:)
    තොට ඕ ලෙවල් නේද? ගිහින් පාඩම් කරපන්..
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ගාල්ලේදී ඔහොම දෙයක් උනා නම් වේසිගෙ පුතාගේ කන කුඩු වෙන්න ගහලයි අපි නවතින්නේ . :angry:
    චන්දන ජයලත් කියල අකවුන්ටින් කරන පොරක් ඉන්නවා ගාල්ලේ .
    කොල්ලෙක්ට ඔච්චර දේවල් කියවලා නෙමෙයි සුළු දේකට ..
    පොර ක්ලාස් එක ඉවර වෙලා car එකෙන් එලියට එනකොටම කළු ගලක් උඩ ඉඳලා පත බැවිච්චි වින්ස්ක්‍රින් එක උඩට .
    බඩු කුඩේ කුඩු :dull:
    එදා ඉඳලා අසරණයා ත්‍රි විල් එකකින් පංතියට එන්නේ . :(

    මොනවද බන් හැංගිලා ඉදල ගලක් ගහන එක ලොකු වීරකමක්ද? :no::no: ඒක බියගුළු බව බන්.. අනික ඕක මහා කැත වැඩක්නේ. ඒ මනුස්සය වරද්දකටනේ බනින්න ඇත්තේ.එකට හැංගිලා වාහනේට ගල් ගැහුවම හරිද? වැරද්දක් නෑ කියමුකෝ, එහෙනම් කරන්න ඕනේ ගිහින් මුනට මුණ කතාකරන එක. අනික දැන් කාලේ උන් මේ වගේ කියන්නේ නැතුව හදන්නත් බෑ මට හිතෙන විදියට. මෙතනත් ඉතින් මු ලැජ්ජාවට හරි හැදෙන්න ඇති .
    මට උබ එක්ක පෞද්ගලික තරහක් නෑ බන්. මන් කිව්වේ මට හරි කියල හිතුන දේ. :yes::yes::yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    ගාල්ලේදී ඔහොම දෙයක් උනා නම් වේසිගෙ පුතාගේ කන කුඩු වෙන්න ගහලයි අපි නවතින්නේ . :angry:
    චන්දන ජයලත් කියල අකවුන්ටින් කරන පොරක් ඉන්නවා ගාල්ලේ .
    කොල්ලෙක්ට ඔච්චර දේවල් කියවලා නෙමෙයි සුළු දේකට ..
    පොර ක්ලාස් එක ඉවර වෙලා car එකෙන් එලියට එනකොටම කළු ගලක් උඩ ඉඳලා පත බැවිච්චි වින්ස්ක්‍රින් එක උඩට .
    බඩු කුඩේ කුඩු :dull:
    එදා ඉඳලා අසරණයා ත්‍රි විල් එකකින් පංතියට එන්නේ . :(

    :rofl::rofl:sirawata?
     
    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    pol kattak pirenna hujja karann bari uba koheda ban :rofl:

    ගාල්ලේදී ඔහොම දෙයක් උනා නම් වේසිගෙ පුතාගේ කන කුඩු වෙන්න ගහලයි අපි නවතින්නේ . :angry:
    චන්දන ජයලත් කියල අකවුන්ටින් කරන පොරක් ඉන්නවා ගාල්ලේ .
    කොල්ලෙක්ට ඔච්චර දේවල් කියවලා නෙමෙයි සුළු දේකට ..
    පොර ක්ලාස් එක ඉවර වෙලා car එකෙන් එලියට එනකොටම කළු ගලක් උඩ ඉඳලා පත බැවිච්චි වින්ස්ක්‍රින් එක උඩට .
    බඩු කුඩේ කුඩු :dull:
    එදා ඉඳලා අසරණයා ත්‍රි විල් එකකින් පංතියට එන්නේ . :(

    :shocked::shocked::shocked::eek::eek::P:P
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    373
    30
    28
    dan athine bota kiyala ayy kiyawanawaa :D patta sir araya,mala panala ambanekata :D