Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මචන්.. මේ අව්රුද්දෙ A /L වලට අද ඉදන් පටන් ගත්ත නේද මේ තාක්ෂණ විෂය ධාරාව කියල එකක්. මේක ගැන දන්න කව්රු හරි ඉන්නවද මචන් .. මේක කරන එඋන්ට කැම්පස් ගියාම සෙට් වෙන්නේ A /L Maths කොර්ස් ටික කියන්නේ ඇත්තද.. :shocked::shocked:

    එතකොට දැන් maths නොකර මොරටුවේ යන්නත් පුළුවන් වෙයි ද දන්නැ ?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle

    බොරු