A/L chemistry

Fox_1

Member
Jan 10, 2015
106
9
0
මචන්ලා මේ සර්ලගෙන් කවුද chemistry වලට හොද?:confused:
කේසිරි විතානගේ
දෙව්රුවන් අල්විස්
සදසීලි අල්විස්
වසන්ත ජයසුරිය
බුද්ධික රණතුංග
ජානක අබේවංශ
සමන් වජේතුංග
 

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ksiri sir ge thama mama nam giye. aaye kiyanna deyak naa supiri. chemistry witharak nam newe godak dewal igena ganna puluwan :)

    anik sir laage gihin naa eka nisa danne natha
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කපිල සිරිවර්ධන.උබට උනන්දුවක් තියෙනවා නම් අනිවා පොරගේ පලයන් මචං.උබට
    අවුල් පාඩම් තියෙනවා නම් කියපන් සර්ට.තියරි එකට free යන්න දෙනවා.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    paper clz එකට අනිවා පලයන්.උබට මේ මාස ටිකත් ඇති.මමත් පොරගේ clz ගියා.අන්තිම මාස 5.f එක c එකක් කරා.මුල ඉදන් ගියා නම් ඉට වඩා හොද results එකට යන්න තිබ්බා.මන් a/l අත හැරලා හිටියේ.එත් පොරගේ clz එක නිසා මන් අන්තිමට exam එක pass වුනා.f3 ccs කරලා.මෙක ලොකු කමට කිවුව කතාවක් නෙමෙයි මචං.මගේ අත්දැකීමෙන් කිවුවේ.අනිත් සර්ලත් හොද ඇති.තමන්ගෙ උනන්දුව තමයි වැදගත්
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    mama nam k siri sirge giye na ban , ude pandara yanna epai , shrinat kiyala sir kenekge giye , eyat hodai , mona cls giyat wadak na ban taniyama karaganna deyak tama mataka hitinne , gd luck macho
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මෙහෙමයි මචෝ කෙනෙක්ට ගැලපෙන ගුරුවරයා තව කෙනෙක්ට නොගැලපෙන්න පුළුවන්. ගිහින් බලන්න තමන්ට ගැලපෙන ගුරුවරයෙක් ලගට යන්න
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ehma kiyla na .. eka ekkenata hariyana widiha wenas ..
    samanyen itn oya prasidda aya ugannana puluwan hindane prasidda wela thiyene .. e hinda kagewath loku awlak thiyenna widihak na .. e unata thamnta therenne kageda kiyla blana one
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    k siri sir ge organic nam patta bn,

    mamanam yaluwekgen ahala e tika goda dagaththe
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන්ලා මේ සර්ලගෙන් කවුද chemistry වලට හොද?:confused:
    කේසිරි විතානගේ
    දෙව්රුවන් අල්විස්
    සදසීලි අල්විස්
    වසන්ත ජයසුරිය
    බුද්ධික රණතුංග
    ජානක අබේවංශ
    සමන් වජේතුංග

    මැත්ස් කරනවනම් කේසිරි විතානගේ
    බයෝ කරනවනම් - ප්‍රස්න්න බද්දේවිතාන

    ඔය දෙන්නා ඔය විදිහටයි ගැලපෙන්නේ..