කවියෙන් කොටා කවියෙන්මයි අදහස් දෙන්නේ...
ඇල්මෙන් අකුරු ඉගෙනුම ජය ගෙන එන්නේ....
බැල්මෙන් සියළු මල්වතු හෙම දුරලන්නේ....
මල්ලියෙ උඹ නියත ජයයි ගෙන එන්නේ.....
මේ ටික කාලේ වැඩ කරලා දුක් නොබලා.....
රිවිශන් ටිකට ගානට හිත එකග වෙලා....
පාස් පේප සෙට්එක උඹ ඉවර කලා....
නම් සත්තයි පාස් එකක් මේල් වෙලා... !
ඇල්මෙන් අකුරු ඉගෙනුම ජය ගෙන එන්නේ....
බැල්මෙන් සියළු මල්වතු හෙම දුරලන්නේ....
මල්ලියෙ උඹ නියත ජයයි ගෙන එන්නේ.....
මේ ටික කාලේ වැඩ කරලා දුක් නොබලා.....
රිවිශන් ටිකට ගානට හිත එකග වෙලා....
පාස් පේප සෙට්එක උඹ ඉවර කලා....
නම් සත්තයි පාස් එකක් මේල් වෙලා... !

