දෙසැම්බරයේ මම විදුලිය දෙනවා මචන්
ඒ කියන්නෙ උඹ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙනවා
.එළ එළ
දෙසැම්බරයේ මම විදුලිය දෙනවා මචන්
.එළ එළ
ඒ කියන්නෙ උඹ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙනවා.එළ එළ
![]()
monawa karannada miture dukama tama
aka goda giyoth hemada satuta tama
pin athi aka aniwa campasma tama
pass nounotin apatat baduma tama

මොහොතින් මොහොත විභාගෙ වෙත ලන් වෙනවා
ජීවිතේ සරදමට අප සැම ලක් වෙනවා
පාඩම් කලත් සියල්ල අමතක වෙනවා
ෆේල් උනොත් මහ පාරට හිමි වෙනවා
මෙහෙම කවියක් වගෙ ලියවුනානම් හොඳය් නේද ?
heh maxxaකැලැන්ඩරේ කොල කැඩි කැඩි විසිවෙනවා....
දිනෙන් දිනම ඒ ලෙවලුත් ලං වෙනවා....
පාන්දරින් පිබිදී වැඩ අරඹනවා....
මොකකින් මොකක් වේදෝ මට සිහිවෙනවා.....
රිවිශන් එකට හතරට ගෙදරින් යනවා....
පැය හත අට බංකුව රත් කර එනවා.....
නිසි ගානට බඩ ගින්නත් ඇති වෙනවා...
සයිවර් කඩෙං තෝසේ දෙක තුන කනවා...
නුගේගොඩට ගම්පහ කිරිබත්ගොඩට ...
දිනෙන් දිනට පිය නගනෙමු එක රැලට.....
ගිනියම් මඩුවෙ ටකරම් වල රස්නයට...
කිරිබත්ගොඩ ***** එක එපා උනේ මට....
ඒලෙවල් ඒලෙවල් කියලා රග දෙන්නේ.....
අම්මයි තාත්තයි පස්සෙන් මයි එන්නේ....
කෙල්ලට නෑ ඉඩක් කවදාවත් දෙන්නේ.....
මේක ඉවර උන ගමන් අපි පැනලයි යන්නේ......
dinusha sankalpa gunasekara
කැලැන්ඩරේ කොල කැඩි කැඩි විසිවෙනවා....
දිනෙන් දිනම ඒ ලෙවලුත් ලං වෙනවා....
පාන්දරින් පිබිදී වැඩ අරඹනවා....
මොකකින් මොකක් වේදෝ මට සිහිවෙනවා.....
රිවිශන් එකට හතරට ගෙදරින් යනවා....
පැය හත අට බංකුව රත් කර එනවා.....
නිසි ගානට බඩ ගින්නත් ඇති වෙනවා...
සයිවර් කඩෙං තෝසේ දෙක තුන කනවා...
නුගේගොඩට ගම්පහ කිරිබත්ගොඩට ...
දිනෙන් දිනට පිය නගනෙමු එක රැලට.....
ගිනියම් මඩුවෙ ටකරම් වල රස්නයට...
කිරිබත්ගොඩ ***** එක එපා උනේ මට....
ඒලෙවල් ඒලෙවල් කියලා රග දෙන්නේ.....
අම්මයි තාත්තයි පස්සෙන් මයි එන්නේ....
කෙල්ලට නෑ ඉඩක් කවදාවත් දෙන්නේ.....
මේක ඉවර උන ගමන් අපි පැනලයි යන්නේ......
dinusha sankalpa gunasekara
කැලැන්ඩරේ කොල කැඩි කැඩි විසිවෙනවා....
දිනෙන් දිනම ඒ ලෙවලුත් ලං වෙනවා....
පාන්දරින් පිබිදී වැඩ අරඹනවා....
මොකකින් මොකක් වේදෝ මට සිහිවෙනවා.....
රිවිශන් එකට හතරට ගෙදරින් යනවා....
පැය හත අට බංකුව රත් කර එනවා.....
නිසි ගානට බඩ ගින්නත් ඇති වෙනවා...
සයිවර් කඩෙං තෝසේ දෙක තුන කනවා...
නුගේගොඩට ගම්පහ කිරිබත්ගොඩට ...
දිනෙන් දිනට පිය නගනෙමු එක රැලට.....
ගිනියම් මඩුවෙ ටකරම් වල රස්නයට...
කිරිබත්ගොඩ ***** එක එපා උනේ මට....
ඒලෙවල් ඒලෙවල් කියලා රග දෙන්නේ.....
අම්මයි තාත්තයි පස්සෙන් මයි එන්නේ....
කෙල්ලට නෑ ඉඩක් කවදාවත් දෙන්නේ.....
මේක ඉවර උන ගමන් අපි පැනලයි යන්නේ......
dinusha sankalpa gunasekara
මේ මම ලියලා තියෙන්නේ මගේ උසස් පෙළ ජීවිතය විනාශ උන හැටි ගැන... මේ කවි එතරම් සාර්ථකයි කියන්න බෑ.... ඒත් මගේ උසස් පෙළ කතාව නිකන්ම කිව්වොත් කාටවත්ම කියවන්න හිතෙන්නෙ නෑ නේ ඒ හින්දයි කවි විදිහට ලිව්වේ....
උසස් පෙළට පා තැබුවේ තනිව මම
පන්ති වලින් පැන නොයන්ට හිත දරා මම
පෙර කිසි දිනෙක පැන නොගියෙමී මම
වසරක් පුරාවට එලෙසම සිටියා මම
පාසල් කාලෙ ඒ වන විට පටන් ගෙන
ගනිතය කියල ධරාවක් තෝරගෙන
සරලයි කියලා දැනුනා මට විශය ගැන
ආතල් එකෙ සිටියා අපි සියලු දෙන
දෙවන වසරේ මැද බාගෙට පහල විය
සියලු දෙනා රැස්වීමට එකතු විය
විද්‍යා සංගමය අලුතින් තොරන්න විය
මමත් එල්ලුනෙ අත්තක කැමත්තෙන්ය සිය
ඒ වන විටත් ඉගෙනුම් වැඩ තිතටම කරලා
ලොක්ක වගේ හිටියා මම අත දිග හැරලා
සංගමයේ සිටින සංස්කාරකවරයා වෙලා
සියලුම වැඩ ටික ඔක්කොම ප්ලෑන් කලා
කල් ගත වෙද්දි සමහර උන් මග හරුනා
කැපවෙන්නගෙන් මම දෙවෙනියා වුනා
සයක පමන පිරිසක් වඩ වලට සෙට් උනා
අනෙක් සැවොම හෙමිහිට ශීත ගත උනා
සංගම් ගණන හෙමිහිට වැඩි වන්නට වුවා
පාසලේ පන්තියෙන් නිතරම එලියට ගොඩ වුවා
වැඩ දන්නා නිසා ගුරාගෙ කනෙනුත් රිංගුවා
අමතර පන්තිද දින දෙක මග හැරෙන්නට වුවා
දිනය දිනය ගත වන විට සතිය විය
සතිය සතිය ගත වන විට මාසෙ විය
මාසෙ මාසෙ ගත වී වාරයකට එලඹ විය
වාරයකම ඉගෙනුම මග හැරෙන්ට විය
අනුකලන අයෝටා ශේණිත් මග හැරුනාය මට
ආලොකයෙ සිටන් තාපයටම කෙලවුනාය මට
චාලකයටත් සමතුලිතයටත් එලෙසමය මට
මෙපමන දෙයක් මග හැරුනෙ නොදනුවත්ව මට
දෙවන වසරේ අවසානයට ලං වුවා
සංගම් වල වැඩ ඔක්කොම අවසන් වුවා
සත් මාසයක් විභාහගෙට තියෙන බව කීවා
මග හැරුණුවා කරන්ට කල් තියෙනවා කීවා
පන්ති මග හැරීම හිමිහිට ආතල් වී ගියා
කම්මැලි කමට සමහර පන්තිත් මග හැරියා
යන පන්ති වලත් විවේකෙදි මම පැනලා ගියා
මට නොකියාම සතර මසක කාලය පැනලා ගියා
තව තුන් මසයි මට ඉතිරිව තියෙන්නේ
දුක වැඩි නිසයි මම මේ කවි ලියන්නේ
මාස තුනෙන් වත් ගොඩ යන්නට හදන්නේ
තාමත් සිත සමතුලිත නෑ මොකදැයි කරන්නේ
උසස් පෙළට එන කොල්ලනෙ අහපල්ලා
උසස් පෙළට එන කෙල්ලොනෙ අහපල්ලා
බාහිර වැඩ වලට ලොල් නොවී හිට පල්ලා
එක පාරින්ම එගොඩට පල යල්ලා
මේ හින්දා තමයි මම පන්ති මග හරිනන පුරුදු උසස් පෙළ ජීවිතේ නාස්ති වෙන්න තව ගොඩක් හේතු තිබුණා... ඒවා මම කියන්නම් මම උසස් පෙළ සාර්ථක උන දවසක.
ස්තූතියි.....!



මේ මම ලියලා තියෙන්නේ මගේ උසස් පෙළ ජීවිතය විනාශ උන හැටි ගැන... මේ කවි එතරම් සාර්ථකයි කියන්න බෑ.... ඒත් මගේ උසස් පෙළ කතාව නිකන්ම කිව්වොත් කාටවත්ම කියවන්න හිතෙන්නෙ නෑ නේ ඒ හින්දයි කවි විදිහට ලිව්වේ....
උසස් පෙළට පා තැබුවේ තනිව මම
පන්ති වලින් පැන නොයන්ට හිත දරා මම
පෙර කිසි දිනෙක පැන නොගියෙමී මම
වසරක් පුරාවට එලෙසම සිටියා මම
පාසල් කාලෙ ඒ වන විට පටන් ගෙන
ගනිතය කියල ධරාවක් තෝරගෙන
සරලයි කියලා දැනුනා මට විශය ගැන
ආතල් එකෙ සිටියා අපි සියලු දෙන
දෙවන වසරේ මැද බාගෙට පහල විය
සියලු දෙනා රැස්වීමට එකතු විය
විද්‍යා සංගමය අලුතින් තොරන්න විය
මමත් එල්ලුනෙ අත්තක කැමත්තෙන්ය සිය
ඒ වන විටත් ඉගෙනුම් වැඩ තිතටම කරලා
ලොක්ක වගේ හිටියා මම අත දිග හැරලා
සංගමයේ සිටින සංස්කාරකවරයා වෙලා
සියලුම වැඩ ටික ඔක්කොම ප්ලෑන් කලා
කල් ගත වෙද්දි සමහර උන් මග හරුනා
කැපවෙන්නගෙන් මම දෙවෙනියා වුනා
සයක පමන පිරිසක් වඩ වලට සෙට් උනා
අනෙක් සැවොම හෙමිහිට ශීත ගත උනා
සංගම් ගණන හෙමිහිට වැඩි වන්නට වුවා
පාසලේ පන්තියෙන් නිතරම එලියට ගොඩ වුවා
වැඩ දන්නා නිසා ගුරාගෙ කනෙනුත් රිංගුවා
අමතර පන්තිද දින දෙක මග හැරෙන්නට වුවා
දිනය දිනය ගත වන විට සතිය විය
සතිය සතිය ගත වන විට මාසෙ විය
මාසෙ මාසෙ ගත වී වාරයකට එලඹ විය
වාරයකම ඉගෙනුම මග හැරෙන්ට විය
අනුකලන අයෝටා ශේණිත් මග හැරුනාය මට
ආලොකයෙ සිටන් තාපයටම කෙලවුනාය මට
චාලකයටත් සමතුලිතයටත් එලෙසමය මට
මෙපමන දෙයක් මග හැරුනෙ නොදනුවත්ව මට
දෙවන වසරේ අවසානයට ලං වුවා
සංගම් වල වැඩ ඔක්කොම අවසන් වුවා
සත් මාසයක් විභාහගෙට තියෙන බව කීවා
මග හැරුණුවා කරන්ට කල් තියෙනවා කීවා
පන්ති මග හැරීම හිමිහිට ආතල් වී ගියා
කම්මැලි කමට සමහර පන්තිත් මග හැරියා
යන පන්ති වලත් විවේකෙදි මම පැනලා ගියා
මට නොකියාම සතර මසක කාලය පැනලා ගියා
තව තුන් මසයි මට ඉතිරිව තියෙන්නේ
දුක වැඩි නිසයි මම මේ කවි ලියන්නේ
මාස තුනෙන් වත් ගොඩ යන්නට හදන්නේ
තාමත් සිත සමතුලිත නෑ මොකදැයි කරන්නේ
උසස් පෙළට එන කොල්ලනෙ අහපල්ලා
උසස් පෙළට එන කෙල්ලොනෙ අහපල්ලා
බාහිර වැඩ වලට ලොල් නොවී හිට පල්ලා
එක පාරින්ම එගොඩට පල යල්ලා
මේ හින්දා තමයි මම පන්ති මග හරිනන පුරුදු උසස් පෙළ ජීවිතේ නාස්ති වෙන්න තව ගොඩක් හේතු තිබුණා... ඒවා මම කියන්නම් මම උසස් පෙළ සාර්ථක උන දවසක.
ස්තූතියි.....!

Machan meka kiyawala.... Mokada hithenne kiyala Comment ekak daahanko machan.....
මොරටු පාර තව තව අබලන් වූවා
මල් වතු බලන්නට වත්කම් නැති වූවා
තුන්මුල්ලෙත් කිසි මුල්ලක් නෑ කීවා
කොතළාවල මාමා මට පලයං කීවා
මොරටු පාරෙ අපි විතරද ඇවිදින්නේ.........
වත්කම් මොකද මල් ඉඹින්න තොල් ඇත්තේ............
මුල්ල නැතත් තුන්කට්ටුව ඔය ඉන්නේ......
මමා මොටද බෑණා වැඩ කිඩ දන්නේ......
![]()
hey mamath reply ekak dennada
habai waradunoth monawath kiyanna efaa![]()
සිතන්නට එෆා කරගන්නට බැරිය කියා
තවමත් තුන් මසක් තිබෙනවා
කැපවී වැඩ කරොත් අනිවා
අපේ මොරටුවට එන්න වාසනාව හිමි වෙයි යා
Affa....epaa ekata effaa kiyala watila
Aniwa daapu eka hari naha neda..
Antheemata galapune nathi nisa yaa damma rhyme wenne![]()
ඔය තියෙන්නේ........
එල එල දිගටම ලියමු.........
ඔන්න මම මොඩිෆයි කලා
සිතන්නට එපා කරන්ට බැරිය කියා......
තවමත් තුන් මසක් තියනවා ඉතිරි වෙලා.........
කැපවී වැඩ කලොත් දුර දිග සිතා බලා........
මොරටු එන්න වාසනාව පෑදෙනවා......
මොරටු පාර තව අබලන් වෙච්චාදෙන්
පේරාදෙණියෙ පාරත් බොට වැසුනාදෙන්
තුම්මුල්ලෙත් කිසිමුල්ලක් නැතිවෙද්දෙන්
කොතලාවල මාමා උඹ එලවා ගත්තාදෙන්
ලෝකෙ ඇත්තෙ ඔය හතර විතරද?
ඕකේ ගිය උන් විතරක් අද පොරවල්ද?
වෙන මගක ගිය උන් තව මෙහි කොතරම්ද?
උන් අද ඔය හතරෙ උන්ට ඉහලින් නැද්ද????
එකක් නොලද විගසින් කළකිරෙනු කිම
දුකක් ඇතොත් එය යටකර දමා බිම
සොයා වෙනත් මගකින් යනු පිණිස ඉම
මලේ!! ඔයා නැවතත් පය ගසනු බිම!!!
Rushie510 mathz karapu hindawath therum yay kiyala hithuwa....kasp kavi liyana hindawath therum gani kiyala hithuwe.....
meka hondatama therum gaththe hansa1018 & Sriboysl
A/L walata mathz karama Result eka Anuwa ne Uni select wenne....
මොරටු පාර තව තව අබලන් වූවා - (honadama Z score ekata Moratu University of Engineering)
මල් වතු බලන්නට වත්කම් නැති වූවා - (ita passe peradeniya Uni of Engineering (peradeniya mal waththa issrahane))
තුන්මුල්ලෙත් කිසි මුල්ලක් නෑ කීවා - ( Engineering bari unoth UCSC, Physical or Chemical science From Colombo uni near the Thunmulla junction)
කොතළාවල මාමා මට පලයං කීවා - ( ehemath bari unoth Kothalawala Defence University / Unit)
mama meken kiwwe e ehekatawath yanna bari wena kathawak......