muuu ada hinaa wei mehema giyoth December wala Lankawama hina wenawa wage danei.....
ow ban.kohoma hari karaganin machan.
muuu ada hinaa wei mehema giyoth December wala Lankawama hina wenawa wage danei.....
wenath pudgalayekge dukedi hinaa wenna efaa...
hey me poem eka kiyawanakota funny neda...![]()
mama class eke nidi yanne nehe.padam therun nethi unama sahamara welawata hithata kavi sithuvili enawa.ewa mama elakiri ekata danawa.

..ya ya machanx...mama wihiluwata kiuwe..
....

..ya ya machanx...mama wihiluwata kiuwe..
....
ela.......... hodhata karanna exam eka....![]()
oka kiyawaddi hinaa yanawada ban.mata hinaa giye nehe kiyawaddi.ubata hinaa giyada?
..

thanks.
kohoma hari pass wenna ona.neththam loweth nethi wenawa.
...



hmmm.....ya......I mean mata tikak funny wage becoz fail wunoth paarata bahina kathaawa read karanakota......
ane manda banz...serious poem ekak but maybe oyage nirmaana hakiyaawa wadi nisa serious poem ekakinuth funny side ekak awilla...![]()


ෆේල් උනොත් පාරට බසින්නට සිදු වෙනවා.




pissuda bole a/l nathuwata vena karnna dewal thiyanawa![]()
gedarin bara bare ne machan


මුහුණු පොතෙන් කෑවා මගේ මුල් හරිය
සය මසකම ඵල ලැබුවේ බාර්න් බඩිය
ඵල විසි කළත් රහ වැටුනේ එළකිරිය
කිරිය තමයි කන්නේ අවසන් හරිය
Elakiri ekata baninawa neme meke waradda mage....
මගේ 6 කවිය.උබට රිප්ලයි කවියක් විදිහට හෑදුවා.
මුහූනු පොතට කට්ටිය ඈබ්බෑහි වුවා.
බාන් බඩියේ සරු එල නෙලන්නට වුවා.
ජීවිතේ හොද කාලය නිසරු වන්නට වුවා.
මුහුනු පොතේ රගේ දෑන් තේරෙන්නට වුවා.
sirama thamaiමගේ 6 කවිය.උබට රිප්ලයි කවියක් විදිහට හෑදුවා.
මුහූනු පොතට කට්ටිය ඈබ්බෑහි වුවා.
බාන් බඩියේ සරු එල නෙලන්නට වුවා.
ජීවිතේ හොද කාලය නිසරු වන්නට වුවා.
මුහුනු පොතේ රගේ දෑන් තේරෙන්නට වුවා.

Hari hari danwath gihin wada karahan machan.... mata ada una wage mamath dan nam yanwa machan Good Night