A/L Help - ඉක්මනට උදව් ඕන

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    A/L Help - ඉක්මනට උදව් ඕන

    we.jpg



    • මම දන්න එකෙකුට මේ පාර A/L ප්‍රයිවට් කරන්න ඕනලු .
      දැනට අවුරුදු 8කට කලින් A/L කරලා ඌ කෙලවගෙන.කලින් බයෝ කරලා තියෙන්නෙ. ඒත් දැන් කරපු විෂයන් ටිකත් මතක නැතිලු .

    • ඌට S 3ක් ආවනම් ඇතිලු. ඌ අහනවා ඌට කරන්න ලේසිම විෂයන් 3 කියන්නලු.
    • ඌට හොදට කට පාඩම් කරන්න පුලුවන්ලු , කියවන දේවල් මතක් කරලා ලියන්න පුලුවන්ලු. හැබැයි ගණන් හදන්න නම් මාරුයිලු. ඌට වැඩිය ගණන් බැරිලු.
    • මට නම් මේ කාලේ A/L ගැන මෙලෝ හසරක් තේරෙනෙන්නෙ නෑ.
    • පොඩ්ඩක් කියපල්ලා ඌට කරන්න හොද විෂය ධාරව සහ විෂයන් ටික.
    • ඉක්මනට කියපල්ල අප්ලිකේශන් ලබන දෙවනිදා කොල්ස් කරනවලු :P


    • :yes:



     
    Last edited:
    • Like
    Reactions: SuperX

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Art karapan - Econ, logic , ekka thawa mokak hari
    eth mama nam kiyanne Accounts, Bsiness studies , econ karanna kiyalaa....

    e moko ban ehema kiyanne. uta nam ona S 3 vitharai. uta ganan berilu. accounts karanna gihin kelwa ganivine.:eek:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    media
    political
    Buddhist
    mewa hoda nedda ban. :rolleyes:

    hoday.. paas wenna. eth oya 3ma ekapara karanna puluwanda mata sure naa. logic/ econ wage ekak gannama ona case ekak thibbaa...
    anika owa wadak thiyanawada ? paas unath owayin wena mokuth karanna amaruy nee ????? ekay accounts ekaka econ , BS karanna kiwwee.... A/L ona wenne pass kiyanna wena mona hari exam ekak karanna A/L S kali 3k illana nisa nam, oya subject ewata walid da kiyala balanna, mama kiyapu 3 kaloth bohomayak ewwata walid e S3.



    mage field eka finance. mage uththara e paththata bara athi. anith un kiyanne monada kiyalath balapan....
     
    Last edited: