IT,Maths,Physics tamai high ma quality ubjects 3.eth oyata onama wishayan 2k ekka IT karanna puluwan.(Econ,Logic,Sinhala ekka unath.)
anith aya kiyana ewa hitanna epa ban....it's your life.. you decide how you want to live...don't try to satisfy others who think they are correct..dan ubata 100000 hambenawane mehe mba 2ka tiyena untath 50k witara hambenne padiya....owa othanin ivara wenne ne bedala lamayek hambunattan p**yek kiyay,lamaya kalui nan tawa sudu wenna tibbane kiyay,lamai ekenek nan madi dennek hitiyanan hodai kiyay.....ubata a/l fail kiyala moday kiyana ayage life aragena balapan ubata wada antha widiyata un inne.....don't think about what others think about you,its your life at the end not theirs





ubata nikan pass wenna witharak nam,onama wishayan 3k karanna puluwan..
habayi time table eke, eka welawata watena subject 2k toraganna epa,.....
giyapara time table eka baluwama eka hoyaganna puluwan.
art subject wala tikak padam karanna thiyanawa..uba maths karapu nisa kammali hiteida danne na...
NIE.lk eken teacher mannual ganna puluwan..
good luck![]()
මේ තුන කරහකිද?
Information Communication Technology + Electrical, Electronic & Information Technology + Communication & Media Studies

මේක මගේ අයිඩියා එක මචන්.
තේරුමක් නැති වැඩක්, මොකද ඒලෙවල් කරන්නෙ ඩිග්රි එක ගන්න සුදුසුකමක් විදිහට,උබ ඒක නොකර ඩිග්රි එක ගත්ත වෙන විදිහකට.දැන් උබ දුක් වෙලා වැඩක් නෑ ඒලෙවල් ෆේල් උන එකට.උබ කොයි පාරෙන් හරි උබේ ඉලක්කයට ඇවිල්ල තියෙන්නෙ, වැදගත් වෙන්නෙ උබ දැනට ලබාගෙන තියෙන දේ නේද?. දැන් උබට කරන්න තියෙන හොදම වැඩේ තමා MSC එකක් කරන එක. උබට MSC එක ආවම කවුරුවත් අහන්නෙ නෑ ඩිග්රිය මොකද්ද කියල.ඒ කියන්නෙ ඒලෙවල් වලින් වැඩක්ම නෑ.25 කියන්නෙ උබ දැන් පටන් ගත්තොත් 28 විතර වෙනකොට MSC එකත් ඉවර කරන්න පුළුවන්.


ඔන්න එහෙනම් තීරණයක් ගත්තා. 2015 August වල මේ subject වලින් A/L කරන්ඩ ඉන්නේ. දැන්ම ඉදන්ම වැඩ කරන ගමන් පොත් ටික කියව ගත්තොත් වැඩේ ගොඩ යි වගේ. BIT වල syllabus එක එහෙම්මම තියෙන්නේ.
Electrical/Electronic and information Technology
Communication and Mass media
Information and Communication Technology
http://www.nie.lk/
මේ site එකේ syllabus මෙහෙම තියෙන්නේ ඇයි?
Communication and Mass media -> syllabus only available for grad 12
Electrical/Electronic and information Technology -> syllabus only available for grad 13
Information and Communication Technology -> syllabus available for both grad 12/13
anika oya subjects exam ekedi ekama time ekedi watenawada danneth naeka hoyala balanna 