A/L karapu ස්කෑනර් තියෙන ayatai !

nidarsha91

Well-known member
  • A/L karapu ස්කෑනර් තියෙන ayatai !

    මේකයි විස්තරේ . මට ස්කෑනර් තියෙන කෙනෙක් උසස් පෙළ ප්‍රතිපල ෂීට් 1 ක් ඉක්මනට ස්කෑන් කරලා දෙනවද ? පට්ට හදිස්සියකට . විස්තර ටික මකලා මට විස්තර ටික දාගන්න එවන්නකො . පින් සිද්ද වෙනවා ...........
     

    nidarsha91

    Well-known member
  • ප්ලීස් මචන්ලා

    na na මචන්ලා මට ස්කෑනර් 1 ක් නැහැ . නැත්තන් මගේ ෂීට් 1 තියෙනවා . මේ පාර කරන මගේ යාලුවෙක්ට පොඩි කික් 1කටයි මේක කරන්න හිතුවේ ......... නැතුව මට කිසිම 2 . 50 වැඩක් කරන්න ඕනේ නෑ , පුළුවන් කව්රු හරි උදව කරන්ඩෝ ............
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    G.C.E A/L EXAMINATION 2009
    MY Index No : 2548089




    Subject Grade
    COMMON GENERAL TEST 065
    GENERAL ENGLISH F
    ECONOMICS C
    BUSINESS STUDIES B
    ACCOUNTING(NEW) B

    Summary

    District Rank 192
    Island Rank 7417
    Z – Score 1.1205
     
    • Like
    Reactions: nidarsha91

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ආ මල්ලි...ඔක මට කරලා දෙන්න තිබ්බා මෙහෙ එක කොරා නම්...:D
    ලන්ඩන් A/L නේ කොලේ...නැත්තන් මම ඔයාට අනිවා කරනවා...
    http://www.edexcel.com/i-am-a/student/PublishingImages/Page Images/cspr.gif

    මෙන්න මේ වාගේ එකක් තමා තියෙන්නෙ :D