එල. පාස්ට් පේපර්ස් ටික කරපං. හැම අවුරුද්දෙම දෙන්නෙ එකම ගනං සෙට් එක මාරු කර කර අගයන් විතරක් වෙනස් කල්ල. හදන්නෙ එකම විදිහටමයි. කටපාඩං වෙනකං පාස්ට් පේපර්ස් ටික කරපංgood luck
Me year ekema next year ekeda exam eka karanne ?
mchn foundation thynawa OUSL eke..poddak balahan..foundation eken engineering walata entrance ganna puluwan...
එළ! තැන්ක්ස්! past papers කරන්න ඕන මුලින් syllabus එක cover කරල ද?

අනිත් අයගේ අදහස් බලහන්,,maths api fb grp ekatath set weyan
ඔව් තියෙනවා. ඒත් කෝකටත් හොඳයිනෙ බන් A/L කරල තියා ගත්තම.
මට නම් හිතන්නේ උඹ past papers වලින් පටන්ගනින්,,
past papers 5,6 ක් කෙරෙනකොට syllabus එක cover වෙයි.
මට හිතුන විදිහ....අනිත් අයගේ අදහස් බලහන්,,
බැහැලම කරපන්...
ජය.....
මට දැන් 26 ක් බන්. මෙහෙ campus යන්න බලාගේනනම් නෙවෙයි මචන්. physics/Engineering වලට මාර ආසයි. ඒකයි. කලින් පාර(2011) මන් 3ම down. කිසි උවමනාවක් තිබ්බෙ නෑ ඒ පාර වැඩ කරන්න. දැන්තමයි බන් උවමනාව ආවේ.