Me para tikak adu karai wage bn.papers dekama giya sareta wada amarui wage ne.Applied ekanam sahenna amarui.Eka gana nohitha anith deka goda daganin.Ape ekek giyapara ohoma maths fail wei kiyala game eka atharala anthimata uta SFF awe.maths S.
අප්පා එහෙමද.Thnx මචන් up කලාට.ඔව් ගිය පාරට වඩා applied එක එහෙම සෑහෙන අමාරුයි.
මට තියෙන දුක එකක් fail උනොත් විභාගෙම ඉවරයි නේ.
තාම අනිත් දෙක බලන්න හිත හැදුනෙ නෑ මචන් 


thnx මචන්.හිත පොඩ්ඩක් අවුල් මේ වෙලාවේ අනිත් දෙක බලන්න.උබ paper එක දැක්කද? paper එකේ හැටියට S එක කීයෙන් විතර දෙයිද?
)
