A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
Me para tikak adu karai wage bn.papers dekama giya sareta wada amarui wage ne.Applied ekanam sahenna amarui.Eka gana nohitha anith deka goda daganin.Ape ekek giyapara ohoma maths fail wei kiyala game eka atharala anthimata uta SFF awe.maths S.

අප්පා එහෙමද.Thnx මචන් up කලාට.ඔව් ගිය පාරට වඩා applied එක එහෙම සෑහෙන අමාරුයි. :sorry: මට තියෙන දුක එකක් fail උනොත් විභාගෙම ඉවරයි නේ. :( තාම අනිත් දෙක බලන්න හිත හැදුනෙ නෑ මචන් :sorry:
 
Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
ජේමිස්බන්ඩා007;16983831 said:
අපෙ මල්ලිත් ලිවුවා ඌ නම් ටක්කෙටම ෆෙල් 28 න් බැලුවත් s එක.......

පුටා මෙ වෙලාවෙ ඔව ගැන හිතන්න එපා...:angry::angry:
physics එකට ලැස්ති වෙයන්.... අපෙ එකා ෆෙල් බව දැන දැනත් ඊලග එකට ලැස්ති වෙනවා.:rolleyes:

ඔය maths fail වෙනවා කියපු ගොඩක් උන් s එක දානවා මම දැකල තියනවා..
දැන් physics ගැන හිතන්න........:D

හ්ම්ම්... :dull: thnx මචන්.හිත පොඩ්ඩක් අවුල් මේ වෙලාවේ අනිත් දෙක බලන්න.උබ paper එක දැක්කද? paper එකේ හැටියට S එක කීයෙන් විතර දෙයිද? :sorry:
 
පෙපෙර් එක දැක්කා...මටනම් එක ප්‍රශ්නයක් වත් තෙරෙන්නෙ නෑ :baffled:

(කරෙ bio බන්:P)
කොහොමහරි physics සුදානම් වෙයන්...
මමත් ඔහොම ගොන් කමක් කලා බන් 1st එකෙ physics වලට ගිහින් paper එක පට්ට අමරුඉ c එකක් වත් නෑ කියලා නිදාගත්තා දුක වඩි කමට..:sorry: chem අත ඇරලා දැම්මා... අන්තිමට phy B..
chem mcq එක අලවුනා :baffled::baffled:
..

.
.
.
ගොං කම තෙරෙන කොට අපි පරක්කු වැඩි..හරි හරි දැන් දුවපිය පඩම් කර්න්න ..උබට ජය කොල්ලො
 
Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
ජේමිස්බන්ඩා007;16983942 said:

හ්ම්ම් ok මචන් thnx මේ දේවල් කිවුවට...මට S එකක් එන්න කියලා ප්‍රාර්තනා කරපන් මචන්.සෑහෙන අවුල් මට :(
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    dapan balann paper eka maths .mahemai machan o/l wage sathi 2kata kalin lastiwelanam maths paper eka loweth karann ba.anika time management hodata thiyenne one.giya de giya ilaga para ekawath hodata karahana.s ekak sure karnnnam inna epa macho s kiyala hitha kiyanne loweth fail thama.onna c wage sure nam samahara vita s ekak ewi.bayakaranna neme marakin wala kapenawa lakunu .ekai:)
     
    හ්ම් ඒක තමා මචන් එහෙනම් fail තමයි.එපා වෙනවා මෙහෙම වෙනකොට :( සෑහෙන අවුල් :sorry:
     
    cut -off mark මෙ මසෙ දෙන්නෙ නැලු බන්. ඉලග මසෙ මුල:angry::angry::angry::sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හ්ම් ඒක තමා මචන් එහෙනම් fail තමයි.එපා වෙනවා මෙහෙම වෙනකොට :( සෑහෙන අවුල් :sorry:

    ithuru deka pass karaganin mchn etakota degree ekak hari start karanna puluwanne...
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    dapan balann paper eka maths .mahemai machan o/l wage sathi 2kata kalin lastiwelanam maths paper eka loweth karann ba.anika time management hodata thiyenne one.giya de giya ilaga para ekawath hodata karahana.s ekak sure karnnnam inna epa macho s kiyala hitha kiyanne loweth fail thama.onna c wage sure nam samahara vita s ekak ewi.bayakaranna neme marakin wala kapenawa lakunu .ekai:)

    උක්කුං බබා;16983993 said:
    Paper 1e 4to 1k daapankoo.....

    pure

    bX9lJ.jpg

    3c21b69c4f.f.jpg

    1e0394be6d.p.jpg