Combined walatath dapankoooooo
එක ගාන අල්ලං නහින්නැතුව බව පෙන්නන්න තියෙනව භාගෙට හරි හදල එනයින් ඔප්පු කරන ටික පේපරේ දීල තියෙන උත්තරෙන්වත් ගන්න ට්‍රයි එකක් දීපං

උත්තරේ ගන්න බැරි නම් සුළු කරං කරං ගිහිං බොරුවට උත්තරේ ගත්ත වගේ පේන්න පේපරේ තියෙන උත්තරේ දාපං මේක නම් හරියටම ශුවර් නෑ ඒ කාලෙ ඉස්කෝලෙ පේපර් වල කලාම නං ලකුනු හම්බවුනා

හැබැයි ඒ ටික හරියටම හදන්න ඕන කොහොම ආවත් හොදම වැඩේ තම pure වලට ත්‍රිකෝණමිතිය,අවකලනය,අනුකලනය,පලවෙනි ගාන, ශ්‍රේණි ඕවාට රේඩි වෙන එක 
