A\l result ලොකු උදව්වක්

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    A\l result ලොකු උදව්වක්

    මෙ මච්න්ලා මම 2015 A\L 2 වෙනි සරෙ කරා බයෝ කරේ BCC තිබ්බා.අ රිසාල්ට් වලින් රජරට agri අවිත්. මම එකට යන්නද ආයෙ කරන එකද හොද. මම 2016 කරේ නෑ විබාගෙ.මම මාතර බන්
     
    • Like
    Reactions: kellsupun

    waligamaya

    Well-known member
  • මස 6ක් හොදට වැඩකලොත් සැලසුමක් ඇතිව A3 ගන්න බැරිකමක් නැ. දොස්තරම වෙන ඕන නැ. ඕවත් හොද උපාදි. job තියනවා රට උනත් හොයන මමරු නැ. 1,2 පන්ති සාමාර්ථයක් අරන් මෙහෙ MSc හරි MPil හරි කලොත් PHd එකක් හොයාගන අමාරු නැ. හොදට කරගෙන තමන්ගේම කියල සල්ලි උල්පතක් උන ව්‍යපරයක් උනත් කරන්න ලොකු විබවයක් තියනවා. අපේ උන් රජයේ ලොවකන රස්සාවල් හොයන නිසා ඒවායේ වෙනස් දෙයක් කරන උන්ට අවස්ථාව වැඩියි
     
    Last edited:

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මස 6ක් හොදට වැඩකලොත් සැලසුමක් ඇතිව A3 ගන්න බැරිකමක් නැ. දොස්තරම වෙන ඕන නැ. ඕවත් හොද උපාදි. job තියනවා රට උනත් හොයන මමරු නැ. 1,2 පන්ති සාමාර්ථයක් අරන් මෙහෙ MSc හරි MPil හරි කලොත් PHd එකක් හොයාගන අමාරු නැ. හොදට කරගෙන තමන්ගේම කියල සල්ලි උල්පතක් උන ව්‍යපරයක් උනත් කරන්න ලොකු විබවයක් තියනවා. අපේ උන් රජයේ ලොවකන රස්සාවල් හොයන නිසා ඒවායේ වෙනස් දෙයක් කරන උන්ට අවස්ථාව වැඩියි
    mokada hoda bn .aaye krana ekada a.l
     
    waligamaya

    Well-known member
  • mokada hoda bn .aaye krana ekada a.l

    උබට අරමුණක් තියනවනම්, මහදි කැඩෙන්න් නැතිව වැඩ කරන්න අදිටන තියනව නම් අයි කරනවා කියන එක ප්‍රශ්නයක් නැ. දැන් ඔක්කොම පාඩම් පොත් කියනවා නම් අයි පන්ති යන්න ඕන නැ ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන්.
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    උබට අරමුණක් තියනවනම්, මහදි කැඩෙන්න් නැතිව වැඩ කරන්න අදිටන තියනව නම් අයි කරනවා කියන එක ප්‍රශ්නයක් නැ. දැන් ඔක්කොම පාඩම් පොත් කියනවා නම් අයි පන්ති යන්න ඕන නැ ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන්.

    me maaasa tika ati neda bn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හම්බෙච්ච එකට පලයන් අනිවා.
    චාන්ස් එක මිස් කරගන්න එපා.
    ආපහු ඒ ලෙවෙල් කරලා දානවා , බ්ලා බ්ලා ඕවා ආතල් ටෝල්ක්ස් විතරයි.
    වෙච්ච දේ උනා.
    පෙර පිනකට ඕක සෙට් උනා.
    ඕකට පලයන්.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උඹ ඔයිට වඩා ආස දෙයක් තියනවනම් ඒක කරන්න රිසල්ට් එක මදිනම් සහ ආයෙම උඹට එක හිතකින් සුපිරියටම කරන්න පුළුවන් කියල විස්වාසේ තියනවනම් විතරක් ආයෙම කරපන් මචන්. බැරි නෑ. ඒත් උඹ හිත හදාගන්න ඕනෙ මහන්සි වෙලා කරනවා කියල.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මෙ මච්න්ලා මම 2015 A\L 2 වෙනි සරෙ කරා බයෝ කරේ BCC තිබ්බා.අ රිසාල්ට් වලින් රජරට agri අවිත්. මම එකට යන්නද ආයෙ කරන එකද හොද. මම 2016 කරේ නෑ විබාගෙ.මම මාතර බන්
    අායි කරපන් බන්..අනාත කෝස් ඕවා..රජයට පුක දෙන්න වෙන්නෙ අන්තිමට සුපිරියට ගොඩදාගත්තෙ නැත්නම්..
     
    මෙ මච්න්ලා මම 2015 A\L 2 වෙනි සරෙ කරා බයෝ කරේ BCC තිබ්බා.අ රිසාල්ට් වලින් රජරට agri අවිත්. මම එකට යන්නද ආයෙ කරන එකද හොද. මම 2016 කරේ නෑ විබාගෙ.මම මාතර බන්

    කඹුරුපිටියේ Agri යන්න බැරි ද
    රජරට පට්ට රස්නෙයි වතුර අවුල්
    උබට මාතර ඉදන් යන්නම දවසක් යනවා
    එන්න වෙන්නේ මාස ගානකට සැරයක්
    පහසුකම් එහෙමත් අඩුයි

    ඕවත් හිතපන් යන්න කලින්