mokada hoda bn .aaye krana ekada a.lමස 6ක් හොදට වැඩකලොත් සැලසුමක් ඇතිව A3 ගන්න බැරිකමක් නැ. දොස්තරම වෙන ඕන නැ. ඕවත් හොද උපාදි. job තියනවා රට උනත් හොයන මමරු නැ. 1,2 පන්ති සාමාර්ථයක් අරන් මෙහෙ MSc හරි MPil හරි කලොත් PHd එකක් හොයාගන අමාරු නැ. හොදට කරගෙන තමන්ගේම කියල සල්ලි උල්පතක් උන ව්යපරයක් උනත් කරන්න ලොකු විබවයක් තියනවා. අපේ උන් රජයේ ලොවකන රස්සාවල් හොයන නිසා ඒවායේ වෙනස් දෙයක් කරන උන්ට අවස්ථාව වැඩියි
mokada hoda bn .aaye krana ekada a.l
උබට අරමුණක් තියනවනම්, මහදි කැඩෙන්න් නැතිව වැඩ කරන්න අදිටන තියනව නම් අයි කරනවා කියන එක ප්රශ්නයක් නැ. දැන් ඔක්කොම පාඩම් පොත් කියනවා නම් අයි පන්ති යන්න ඕන නැ ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන්.
Ubata aye karanna puluwan kiyala hithenawa nam hoda plan ekak gahapan, phones ehema ain karalama dapan, fb diactivate karapan, calls ganna witarak puluwan podi phone ekak ganin, aran me tike gema gahapan

Maaasa 6 atiwei neda bn![]()
ඇති. රීවීශන් + පේපර් ක්ලාස් යන්න. පේපර් කිරිල්ල තමයි වැදගත්ම දේ.
අායි කරපන් බන්..අනාත කෝස් ඕවා..රජයට පුක දෙන්න වෙන්නෙ අන්තිමට සුපිරියට ගොඩදාගත්තෙ නැත්නම්..මෙ මච්න්ලා මම 2015 A\L 2 වෙනි සරෙ කරා බයෝ කරේ BCC තිබ්බා.අ රිසාල්ට් වලින් රජරට agri අවිත්. මම එකට යන්නද ආයෙ කරන එකද හොද. මම 2016 කරේ නෑ විබාගෙ.මම මාතර බන්
මෙ මච්න්ලා මම 2015 A\L 2 වෙනි සරෙ කරා බයෝ කරේ BCC තිබ්බා.අ රිසාල්ට් වලින් රජරට agri අවිත්. මම එකට යන්නද ආයෙ කරන එකද හොද. මම 2016 කරේ නෑ විබාගෙ.මම මාතර බන්