කැම්පස් යන්න පුළුවන් වෙයි නේද ?Bio C
Chem S
Agriculture B
•▬••▬•උසස් පෙල ප්‍රථිඵල වලින් පසු•▬••▬•
ලංකාවේ ගොඩක් දෙනා කාලයක් තිස්සේ බලාගෙන හිටපු දවසක්...
ඒ මොකද පහුගිය අගෝස්තු මාසයේ තිබුනු උසස් පෙල විභාගයේ ප්‍රථිඵල අද පිට වෙනවා.අද සමහරු ගොඩක් හිනා වෙන ඒත් සමහරු ගොඩක් අඩන දවසක්.
විභාගයෙන් සමත් වෙලා සරසවි වරම් ලබන නංගිලා මල්ලිලට අපි සුභ පතනවා. උඹලා අවුරුදු 13ක පාසල් ජීවිතෙන් ලබන්න පුලුවන් උපරිම ඵල නෙලා ගන්නේ අද.
... විභාගෙට කලින් කට්ට කාගෙන ටියුෂන් පන්ති ගිහිල්ලා ටකරන් මඩු වගේ කාමර ඇතුලේ දාඩිය පෙරාගෙන ටියුෂන් සර් බෙරිහන් දීලා උගන්නපු දේවල් ලියාගෙන ඇවිත් නිදිමරාගෙන පාඩම් කරපු එකේ අස්වැන්න නෙලන්නේ අද.
අද උඹලගේ අම්මලා උඹලට පේන්න අඩයි,තාත්තල උඹලට නොපෙනෙන්න අඩයි,ඒ සතුටට.උඹලා ගිහින් ඒ අයට ප්‍රථිඵල කියන මොහොත හොදට මතක තියා ගනිල්ලා,ඒක ජීවිතයේ විදින්න ලැබෙන් සුන්දරම මතකයක්.
ප්‍රථිඵල ආවට පස්සේ විභාගේ පාස් කියලා නිකන් ඉන්න එපා,කැම්පස් භාශාවෙන් කියනව නම් කඩ්ඩ හදා ගනිල්ලා,තමන් අයිති ක්‍ෂේත්‍රයට අදාලව යමක් ඉගෙන ගනිල්ලා.
විභාගෙන් අසමත් නංගිලා මල්ලිලාට කියන්න නම් තියෙන්නේ අඩලා වැඩක් නෑ කියලා. උඹලා විභාගෙට මහන්සි වෙලා මදි. ප්‍රථිඵල ගැන විශ්වාස නැත්නම් දාපල්ලා. ඊලග පාර කරනවා නම් අද ඉදලම හිතට ගනිල්ලා ඊලග පාර කොහොම හරි විභාගෙ සමත් වෙනවා කියලා,මහන්සි වෙලා වැඩ කරපල්ලා.තව පාරක් උසස් පෙල කරන්නේ නැත්නම් තමන් කැමති හොද පාඨමාලාවක් තෝරගෙන ඒක හදාරපල්ලා.තමන්ට කැමති පැත්තේන් ඉහලටම පලයල්ලා.ජීවිතේ දිනන්න උසස් පෙල අත්‍යාවශ්‍යයි කියලා එකක් නෑ. විශ්ව විද්‍යාලයේ යන්නම ඕනේ නෑ. සමාජයේ වැදගත් පුරවැසියෙක් වෙන්න උත්සාහ කරපල්ලා. නිකං කාලය ගත කරන කාලකන්නියෙක් වෙන්න එපා.
කජුවත්ත එක්සත් Cricket සමාජය

Machanla mage S 3i
Maths kare
DR = 733
![]()
Ubala oowa ganan gannepaa mallila .... mata 1st time BCC .. 2nd time keellak daagena AL karala SFF .. eeth mama wetunne.. mama IT walata aasa hinda katta kaagen Developing kara.. ada mama dubai wala burj al arab hotel eke software Engineer kenek .. AL hinda wetunanam ada mama methana nee... AL walin campus yannama oooonnne ..thaman kemathi deyak hariyata karapalla ..echaharai ...

macahn CCC ta Disctrict Rank eka 165 wenna puluwanda???? colombo
Ubala oowa ganan gannepaa mallila .... mata 1st time BCC .. 2nd time keellak daagena AL karala SFF .. eeth mama wetunne.. mama IT walata aasa hinda katta kaagen Developing kara.. ada mama dubai wala burj al arab hotel eke software Engineer kenek .. AL hinda wetunanam ada mama methana nee... AL walin campus yannama oooonnne ..thaman kemathi deyak hariyata karapalla ..echaharai ...
me result ekata campas yanna puluwanda machanla...kohe set weida puluwannam..
![]()
Physics C
Chemistry C
Maths S
Eng A
Z 0.6278
District Rank 193(gampaha)
mata Campus ekak set wieda ban??
kalin shy eketh mewamai ban awe, but giya sare districkt rank 640