A/L Econ සහ A/L Accounting online revision / theory help

saja

Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    A/L Econ සහ A/L Accounting online revision / theory සුපිරියටම , boring නැති , කටපාඩම් කරන්න ඕනේ නැතිවෙන්න ලෙසටම උගන්න න class මොනද තියෙන්නේ

    online revision / theory වෙන්න ඕනේ
    experience තියෙන lecture කෙනෙක් වෙන්න ඕනේ
    boring නැති වෙන්න ඕනේ
    කටපාඩම් කරන්න ඕනේ නැතිවෙන්න උගන්න න කෙනෙක් වෙන්න ඕනේ

    අපෝ Econ බණ්ඩාර sir නම් එපා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    BS nam BS mee sir maruuuu

    photo-2022-04-06-20-17-05.jpg

    ewage thama CIMA (engish medium )ekka oka karanawa(sinhala medium ) ,exam nam liyanna wenne na , job eka nisa

    වසංගත කාලේ කරන්න ඕනේ ඔක්කොම කොහොමහරි කරනවා

    වවවවවට් තෝ ඒපාර ඒලෙවල් කරන්න හදනවද 🤔
    ------ Post added on Apr 6, 2022 at 8:20 PM

    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මේ පිස්සුව හැදුනේ මේකෙන් :lol:

    photo-2022-04-06-20-17-05.jpg
    පොර ඒත් ෆේල් හැබැයි 🙃

    BS nam BS mee sir maruuuu
    photo-2022-04-06-20-17-05.jpg

    ewage thama CIMA (engish medium )ekka oka karanawa(sinhala medium ) ,exam nam liyanna wenne na , job eka nisa

    වසංගත කාලේ කරන්න ඕනේ ඔක්කොම කොහොමහරි කරනවා

    ------ Post added on Apr 6, 2022 at 8:20 PM

    🙃 ඕකට මොකටද බං ක්ලාස්, බේසික් සිලබස් එකක් තියෙන්නේ. කන්ටෙන්ට් ටික ස්ටඩි කරලා ඕනිනම් ලියන්න විතරක් යන්න 🤣 ඔයා ඩිවලපර් කෙනෙක් නේ? 😒
    ------ Post added on Apr 6, 2022 at 8:57 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    oya class ekata yanne na
    පොර ඒත් ෆේල් හැබැයි 🙃

    Na mama mee class hoyanne ,passe kaleka cima iwara wela mmatha class kranna hithan inna nisa
    🙃 ඕකට මොකටද බං ක්ලාස්, බේසික් සිලබස් එකක් තියෙන්නේ. කන්ටෙන්ට් ටික ස්ටඩි කරලා ඕනිනම් ලියන්න විතරක් යන්න 🤣 ඔයා ඩිවලපර් කෙනෙක් නේ? 😒
    ------ Post added on Apr 6, 2022 at 8:57 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    ekanam machan mama colombo uni external eke IQ liwwa March 9 2022,
    400 awa students la , un thama papers balaanwa athi
    A/L class hoyanne banz CIMA ekata support wenna
    Colombo university yanna nam A/L ona ne (example: chichi)

    වැඩේ නැගල ගියොත් උබලට free video දානවා ECON lession
    ------ Post added on Apr 7, 2022 at 2:51 AM
     
    • Like
    Reactions: sakuntha1996

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ekanam machan mama colombo uni external eke IQ liwwa March 9 2022,
    400 awa students la , un thama papers balaanwa athi
    A/L class hoyanne banz CIMA ekata support wenna

    වැඩේ නැගල ගියොත් උබලට free video දානවා ECON lession
    ------ Post added on Apr 7, 2022 at 2:51 AM

    👌👌👌

    Teaching is one of the best ways to master something.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    A/L Accounting online revision / theory සුපිරියටම , boring නැති , ලෙසටම උගන්න න class මොනද තියෙන්නේ

    online revision / theory වෙන්න ඕනේ
    experience තියෙන lecture කෙනෙක් වෙන්න ඕනේ
    boring නැති වෙන්න ඕනේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    thanks mama danatama CIMA Class yanawa english thama

    මට ඕනේ සිංහල medium class එකක් a /l ACCOUNTING revision මට ගොඩක් ප්‍රශ්න කරන්න ඕනේ .
    CIMA තියෙන්නේ MCQ online paper එකක්

    CIMA-Sep21-TT.jpg

    Not A/L CIMA walata help wewi

    oke full course ekama balapan
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996