A/L Subject and Mora campas

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla mage nangi OL kara...itin machanla eya match walata thamai thamai karanda inne.anika Mota uni ekata yandath one..
    mata dana ganda one Maths walin Physics, Combine and ICT karala mora engineering yanda puluwanda kiyalai..

    bump is a help/
     
    IT මෝරා ඉන්ජිනිරින් යන්න බැහැ, අනික IT කලොත් යන්න වෙන්නේ IT පැත්තෙන් විතරයි, එත් Maths, Physics, Chemistry සබ්ජෙක්ට් තුන කලොත් යන්න පුළුවන් කොසස් වගේම ෆීල්ඩ් ගැනත් වැඩියි.
    එක නිසා එහෙම කරන්න කියන්න.
    ජය වේවා!!!!
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    IT ම කරනවා නම් ICT කරන්න නැත්නම් පස්සේ වෙනස් කරන්න ඉන්නවා නම් සංයුක්ත ගණිතය කරන්න.