A/L_ගොඩදාගන්න

kasun3008

Junior member
  • Feb 24, 2019
    16
    2
    8
    A/L ගොඩදාගන්න ලේසිම සබ්ජට් 3න මොකද්ද ? දැනට IT ඩිග්රියක් කරනවා බන් අඩු වෙලාවත් එක්ක ගොඩ දාගන්න පුළුවන් ලේසිම සබ්ජට් මොනාද ?

    දැනට IT, මිඩියා කරන්න ඉන්නේ ඒ සබ්ජට් දෙකත් එක්ක පිළිගන්න ලේසි සබ්ජට් මොනාද ?

    ලොකු හෙල්ප් එකක් මචන්