මට හිතෙන්නේ පේපර් වල අවුලක් වගේ
?munge tadiyamen result gnan krana nisa ena result eke tatwe pilibada prashnyak tyenwa!!!

A/L ලියපු උන්ගේ හොදකම තමයි!!! 5000 කට එක A එකයි ලු !!! පට්ටට ෆේල්..............
එහෙම ෆේල් කරන්න බැහැනේ සම්මත ප්රමාණයක් පාස් කරන්න ඔනේ.... ඒක නිසා ඒ ලකුණු ප්රමාණය හදනවා!! ඊට පස්සේ ඔක ඔතනින් නවතින්නේ නැහැ නේ කැම්පස් වලට යන Z ස්කෝර් එකත් අඩු කරලා හදන්න එපාය නැත්තන් මේ පාර කැම්පස් යන්න කට්ටිය නැති වෙනවා!!!