A/L_මොකක්ද_හොරේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මේ A/L පතිපල වල මොකක් හරි රහසක් තියෙනවා කියල මට හිතෙනවා.. ​මොකද දැන් දෙනව කියනව ආයෙත් දෙන්නෑ.. මෙතන මොකක් හරි හොරයක් තියේ...
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    ow ban mekai sen1,thma gnankranwalu lahi lagiye,hutta oya tharam tadiymen gnan kranakota free hambena lakunu tikat na ban WTF!!!
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    A/L ලියපු උන්ගේ හොදකම තමයි!!! 5000 කට එක A එකයි ලු !!! පට්ටට ෆේල්..............
    එහෙම ෆේල් කරන්න බැහැනේ සම්මත ප්‍රමාණයක් පාස් කරන්න ඔනේ.... ඒක නිසා ඒ ලකුණු ප්‍රමාණය හදනවා!! ඊට පස්සේ ඔක ඔතනින් නවතින්නේ නැහැ නේ කැම්පස් වලට යන Z ස්කෝර් එකත් අඩු කරලා හදන්න එපාය නැත්තන් මේ පාර කැම්පස් යන්න කට්ටිය නැති වෙනවා!!!
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    A/L ලියපු උන්ගේ හොදකම තමයි!!! 5000 කට එක A එකයි ලු !!! පට්ටට ෆේල්..............
    එහෙම ෆේල් කරන්න බැහැනේ සම්මත ප්‍රමාණයක් පාස් කරන්න ඔනේ.... ඒක නිසා ඒ ලකුණු ප්‍රමාණය හදනවා!! ඊට පස්සේ ඔක ඔතනින් නවතින්නේ නැහැ නේ කැම්පස් වලට යන Z ස්කෝර් එකත් අඩු කරලා හදන්න එපාය නැත්තන් මේ පාර කැම්පස් යන්න කට්ටිය නැති වෙනවා!!!

    oya seen akak athte munta z score hada ganda baruwa
     
    kdrox

    Member
    Jun 8, 2011
    21
    2
    0
    eeka neme ban scene eka ,sylubus 2kin wibage kollo kello liwwa ne. dan mun degollontama thani z score ekak deeganna baruwa inne .kata hari monawa unath asaadaranayak wei. AL wibageta kalinui meeka gana hithanna thibbe....
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    A/L ලියපු උන්ගේ හොදකම තමයි!!! 5000 කට එක A එකයි ලු !!! පට්ටට ෆේල්..............
    එහෙම ෆේල් කරන්න බැහැනේ සම්මත ප්‍රමාණයක් පාස් කරන්න ඔනේ.... ඒක නිසා ඒ ලකුණු ප්‍රමාණය හදනවා!! ඊට පස්සේ ඔක ඔතනින් නවතින්නේ නැහැ නේ කැම්පස් වලට යන Z ස්කෝර් එකත් අඩු කරලා හදන්න එපාය නැත්තන් මේ පාර කැම්පස් යන්න කට්ටිය නැති වෙනවා!!!

    Lakunu adu unath wadi unath Z Score eka adu wadi wenne na machan.
    Z Score eka hadanne Standard Deviation eken.

    Methana thiyena prashne syllabus dekak thiyena eka. Me syllabus deke karapu unta wena wena z scores enne. E z scores deka eka z score ekak karanna niyama base ekak nathi ekai awla.

    Mona unath me wage deyak theeranaya karaganna bari un thamai loku putu wala inne. Ane manda ratatath yana kalak. Sudusukam thiyena un job nathuwa welenawa. Bari un loku putu wala indan putu rath karanawa.

    Bandula Gunawardana ge duwath me para A/L karalalu. :eek::eek: