eeka neme ban scene eka ,sylubus 2kin wibage kollo kello liwwa ne. dan mun degollontama thani z score ekak deeganna baruwa inne .kata hari monawa unath asaadaranayak wei. AL wibageta kalinui meeka gana hithanna thibbe....
මේක ඇත්ත, මෙව්වා කලින් හිතන්න තිබ්බෙ. නියාමක (pilot programme) වැඩසටහනක් මුලින්ම කරලා බලන්නත් තිබ්බා. පරිපාලන දුර්වලතා.. නිලධාරින් ඉන්නවට ඉන්නවා කරනවට කරනවා. ඉදිරිය ගැන වෙන්න පුළුවන් ගැටළුගැන හිතා බැලීමක් නැහැ. වගකිමක් ඇතුව වැඩ කරනවද මේ අය?


මේ අසාමාන්‍ය ප්‍රමාදය නිසා ප්‍රතිඵල ගැන බොහෝ දෙනෙකුට විස්වාසයක් නැතිවෙනවා. අනික බල්නන විවිධ තනතුරැ දරන අය අද දෙනවා හෙට දෙනවා කියනවා. කිසිම වගකිමක් නැති ප්‍රකාශ. ඇත්තෙන්ම කණගාටුයි.

අන්තිමට මේවායි විදවන්නේ කවුද?


Z-score eka hadaddi ganne sammatha apagamanaya(standard deviation),ethakota results adu vedi veema z-score eke agayata balapaanne ne


