A/L_මොකක්ද_හොරේ

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
eeka neme ban scene eka ,sylubus 2kin wibage kollo kello liwwa ne. dan mun degollontama thani z score ekak deeganna baruwa inne .kata hari monawa unath asaadaranayak wei. AL wibageta kalinui meeka gana hithanna thibbe....

මේක ඇත්ත, මෙව්වා කලින් හිතන්න තිබ්බෙ. නියාමක (pilot programme) වැඩසටහනක් මුලින්ම කරලා බලන්නත් තිබ්බා. පරිපාලන දුර්වලතා.. නිලධාරින් ඉන්නවට ඉන්නවා කරනවට කරනවා. ඉදිරිය ගැන වෙන්න පුළුවන් ගැටළුගැන හිතා බැලීමක් නැහැ. වගකිමක් ඇතුව වැඩ කරනවද මේ අය? :oo::no:

මේ අසාමාන්‍ය ප්‍රමාදය නිසා ප්‍රතිඵල ගැන බොහෝ දෙනෙකුට විස්වාසයක් නැතිවෙනවා. අනික බල්නන විවිධ තනතුරැ දරන අය අද දෙනවා හෙට දෙනවා කියනවා. කිසිම වගකිමක් නැති ප්‍රකාශ. ඇත්තෙන්ම කණගාටුයි. :sorry:

අන්තිමට මේවායි විදවන්නේ කවුද? :dull:
 
James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
Lakunu adu unath wadi unath Z Score eka adu wadi wenne na machan.
Z Score eka hadanne Standard Deviation eken.

Methana thiyena prashne syllabus dekak thiyena eka. Me syllabus deke karapu unta wena wena z scores enne. E z scores deka eka z score ekak karanna niyama base ekak nathi ekai awla.

Mona unath me wage deyak theeranaya karaganna bari un thamai loku putu wala inne. Ane manda ratatath yana kalak. Sudusukam thiyena un job nathuwa welenawa. Bari un loku putu wala indan putu rath karanawa.

Bandula Gunawardana ge duwath me para A/L karalalu. :eek::eek:

:yes:Z-score eka hadaddi ganne sammatha apagamanaya(standard deviation),ethakota results adu vedi veema z-score eke agayata balapaanne ne
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
Lakunu adu unath wadi unath Z Score eka adu wadi wenne na machan.
Z Score eka hadanne Standard Deviation eken.

Methana thiyena prashne syllabus dekak thiyena eka. Me syllabus deke karapu unta wena wena z scores enne. E z scores deka eka z score ekak karanna niyama base ekak nathi ekai awla.

Mona unath me wage deyak theeranaya karaganna bari un thamai loku putu wala inne. Ane manda ratatath yana kalak. Sudusukam thiyena un job nathuwa welenawa. Bari un loku putu wala indan putu rath karanawa.

Bandula Gunawardana ge duwath me para A/L karalalu. :eek::eek:

අනුමාන කරන විදිය‍ට මේක වෙන්න ඕන අවුල. ඔය පරිපාලන නිලධාරින් ගැන කථාකරන්නෙ මොකටද? :nerd::(

ප්‍රශ්න පත්තර හදනකොටනෙ මේක ගැන හිතන්න තිබ්බෙ. නැත්නම් moderate කරන ක්‍රමවේදයක් මුලින් සැලසුම් කරන්න තිබ්බා. ‍පෙනෙන විදියට මේ මුකුත් නෑ වගේ. දැන් ප්‍රතිඵල නිකුත් කරන්න හදනකොට තමා මේ ප්‍රශ්න ඔය පරිපාලන නිලධාරින් දකින්නෙග :baffled:
 
senira

Member
Jul 15, 2008
3,957
32
0
pisu kotuwa
bagekata wadiya papers nathi wela hari mokak hari wela samarahara wita wassata ahuwenna athi :P

ehema mokak hari scene ekak hinda samahara unge results denna bari scene ekak lu thiyenne monawa hari bailayak issarahata thiyei ne okath kohoma hari wahai
 
counter dr

Member
Dec 23, 2011
1,993
142
0
ඒකටත් කම්පියුටර් ජිල්මාට් එකක් දාලද දන්නේ නෑ මහින්ද අංකල්........!! :P :P
මහින්දගේ කට්ටියගේයි ඇමැතිලාගේ ළමයින්ගෙයි ලකුණු වෙනස් කරනවද දන්නැ
 
adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    MAchan la pena widihata mun anagena wadey...24th 10pm sirasa news balapan SB kiyanawa uuta MR 5 parak call dela kiwalu heta(25th) results out karanna...eth tawa 3 day onilu hariyata karanna aneyyyyymanda

    old n new syllabus papers deka full wenas pissu peekudu wela..kohomada ekama Z score denne ??????

    he heee wade awulnam okkotama campus yanna kanaa chance eki neda
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    383748_286902028029224_100001282875214_867427_1130783795_n.jpg