A-Level Fail වෙන්නේ කොහොමද?
මුලින්ම ඔය දාල තියන මාතෘකාවට බය වෙන්නේ නැතුව ඇවිල්ලා මේක බලන්ඩ..
මේ එළකිරි එකේ ඉන්න හැම මල්ලියෙකුටම, නංගියෙකුටම අද කියල දෙනාද යන්නේ මේ A-Level Fail වෙන්නේ කොහොමද කියල. මේක ගොඩක් දවස් ඉදන් කියල දෙන්ඩ හිතාගෙන හිටියත් එක එක දේවල් නිසා මග හැරුණා.
මුලින්ම කියන්ඩ ඕනේ මම මෙතන ලියන දේවල් මට හිතුන දේවල්... මම අධ්‍යනය කරපු දේවල්.. මට හිතෙනවා මෙව්වා හරි කියලා.. ඒ කියන්නේ මෙව්වා මේ විදියට සිද්ද උනොත් A-Level Fail වෙනවා..
නමුත් මම මේ කියන දේව වලට මම වගකීමක් ගන්නේ නැ... මොකද මම මෙව්වා පරීක්ෂණය කරලා නිරීක්ෂණ වලට එලබිලා නැති නිසා...
මේ ලිපියේන් මම බලාපොරොත්තු වෙන දේ අන්තිමට කියනන්ම්...
හොදයි එහෙනම් ඔන්න වැඩේ පටන් ගමු...
ලෝකයේ ඉන්න හැම මනුස්සයෙක්ම විවිදාකරයි ... එක එක යට එක එක හැකියාවන් තියනවා.. මල්ලියේ, නංගියේ ඔයාටත් ඔයාටම ආවේනික උන විදියක් හැකියාවක් ඇති. ඔය මුලින්ම කරන්ඩ ඕනේ තමන් කව්ද කියල හොයා ගන්න එක. එහෙම නැත්නම් A-Level Fail වෙනවා...
මම මේක පැහැදිලි කරන්ඩ නිර්ණායක පදනම් කර ගන්නවා.. මම අංක බාවිතා කරනවා පහසුව තකා...
නිර්ණායක අංක 1
ළමයින්ව මුලික කොටස් තුනකට බෙදනවා. මේ බෙදන්නේ හැකියාව කියන නිර්ණායකය පදනම් කරගෙන.
1)ඉහල හැකියාවක් ඇති අය
ගොඩ දෙනෙක් කටවහරේදී මේ අයට මීටර් කියල කියනවා. මේ වගේ අය ටිකක් අඩුවෙන් අතමයි ඉන්නේ... අනික පොතේම ඇලිල ඉන්න අය නෙවෙයි මේ අය ..මෙයාලට අහන ඉන්න දෙයක් එක පාරම මතක හිටියනවා.. කියන දෙන දෙයක් එක පාරින් තේරුම් යනවා.. මතක හිටින දේ දිර්ගකාලිනවා මතක හිටිනවා...
මෙයාලවත් තව අනු කාණ්ඩ 3 කට විතර බෙදන්ඩ පුළුවන්..
1)ඉහල හැකියාව ඉතා ඉහල අය
2)ඉහල හැකිවම සාමාන්‍ය මට්ටමේ අය
3)ඉහල හැකියාව අඩු මට්ටමේ අය
ඒ අය ගැන එච්චරම විස්තරාත්මකව ඕනේ නැහැ මේ ලිපියට....
2)මැද මට්ටමේ හැකියාවක් ඇති අය.
සමාජයේ ගොඩක් ඉන්නේ මේ ජාතියේ අය. මේ යට මතක හිටින්නේ නැහැ එහෙම කියන දෙයක් එක පාරටම.මතක හිටින්නේ පොඩ්ඩක් වගේ. තේරුම් යන්නෙත් නැහැ එහෙම කියන දේවල් එකපාරින්ම.තේරෙනවා නමුත් පොඩ්ඩක්. නමුත් මේ යට කිසිම දෙයක් බැරි නැහැ.. අර පලවෙනි කාණ්ඩයේ මට්ටමටම එන්ඩ පුළුවන්. නමුත් එකට කරන්ඩ ඕනේ දේවල් තියනවා.. එව්වා ලිපියේ ඉදිරියට ගියාම බලාගත හැකි.

1)මැද මට්ටමේ හැකියාව ඉතා ඉහල අය
2)මැද මට්ටමේ හැකිවම සාමාන්‍ය මට්ටමේ අය
3)මැද මට්ටමේ හැකියාව අඩු මට්ටමේ අය

3)අඩු මට්ටමේ හැකියාවක් ඇති අය.
මෙහෙම අයත් සැලකිය යුතු මට්ටමක් ඉන්නවා.
මේ අයටනම් මතක හිටින්නේ නැ පොඩ්ඩක්වත්.. එහෙම ලොකුවට තේරෙන්නෙත් නැ... නමුත් මෙයලටත් කිසිම දෙයක් බැරි නැහැ... පලවෙනි කාණ්ඩයට ලගාවෙන්ද වගේම දෙවෙනි කාණ්ඩයට සමාන වෙන්ඩත් මේ යට පුළුවන්.

1)අඩු මට්ටමේ හැකියාව ඉතා ඉහල අය
2)අඩු මට්ටමේ හැකියාව සාමාන්‍ය මට්ටමේ අය
3)අඩු මට්ටමේ හැකියාව අඩු මට්ටමේ අය

නිර්ණායක අංක 2
හරි දැන් මම කතා කරන්ඩ යන්නේ තවත් එක නිර්නයක් ගැන. එක තමයි ධ්‍යෙර්ය කියන එක.
මේක ගොඩක් දෙනකට නැති දෙයක්... ගොඩ දෙනෙක්ට උනන්දුව ඉතියනවා, උවමනාවත් තියනවා, උත්සාහයත් තියනවා.. මේ හැම එකම අඩු වැඩි වශයෙන් තියනවා.. නමුත් ධ්‍යෙර්ය නැහැ.. එක නැති උනහම මොකද වෙන්නේ.. කෙල වෙන එක තමයි වෙන්නේ.. ජීවිතේ කොතනකදී හරි එක වෙනද පුළුවන්..
උදාහරණයක් විදියට හිතන්ඩ කාටහරි කෙනෙක්ට උවමනාවක් තියනවා කැම්පස් යන්ද හොඳම A - Level Pass වෙලා.. නමුත් හිටිහැටියේ බුට් එකක් වදිනවා.... ධ්‍යෙර්ය නැති කෙනා ඉතින් වැටෙනවා වලටම... ඉතින් මොකෝ වෙන්නේ අන්තිමට... කෙල වෙන එක තමයි...
මම දන්නා විදියට ඔය A - Level කරන කාට කටත් ඕනේ ඕක Pass කර ගන්ඩ.. කැම්පස් යන්ඩ... නමුත් ගොඩ දෙනෙක් මර්සියට ඔය ගැන කියන්නේ නැහැ...
ගොඩ දෙනෙක් ඉන්නවා උනන්දුව තියනවා.. නමුත් ඒ උනන්දුව විචලනය වෙනවා... එකට හේතුවත් නංගියේ, මල්ලියේ ධ්‍යෙර්ය නැතිම එක..
හිතන්ඩ උබල පාඩම් කර කර ඉද්දි යාලුවෙක් එනවා.. ඌ එන්නේ කිසිම වැදගත්, ප්‍රයෝජනවත් දෙකට නෙවෙයි උබත් එක්ක කයිය ගගහ ඉන්නඩ...
උබට ධ්‍යෙර්ය තින්ද ඕනේ බන් කෙන්ලින්ම කියන්ඩ දැන් උබ වැඩක් පස්සේ වෙලාවක වරෙන් කියලා.. ගොඩක් උන්ට ඕක කියගන්ඩ බැ.. අරූ තරහ වෙයි කියල හිතනවා... අරූ උබට ඉරිසියා කරයි කියල හිතනවා... අරූ පව් කියලා හිතනවා.. එක එක අට මාගල් හිතල උඋත් එක්ක කතා කර කර ඉන්නවා උබ කර කර හිටිය වැඩේ පැත්තකට දාල... ඔහොම වෙනවනම් උබලගේ life cycle එකෙත්, ඒ කියන්නේ පැටියෝ උබ A-Level Fail වෙනවා.. මේ කියන්නේ බොක්කටම වදින්ඩ.. මන් කියන විදියේ වෙනසක් ඇති.. එත් එක තමයි මගේ ක්‍රමේ...
උබ බලහන් උබ A-Level Fail උනාම අර යාළුවා උබව ආශ්‍රය කරනවද කියල... නෑ යකෝ නෑ... උබව ගණන් ගන්නෙවත් නැ..
නමුත් ඌ ගණන් ගන්නවා,, ආශ්‍රය කරනවා.. කාවද?? උබව නෙවෙයි... එහෙනම්, A-Level කරන කලේ අරූ කතාවත් කලේ නැති... පන්තියේ හැමෝම ඉරිසියාවෙන්, තරහවෙන් හිටපු.. නමුත් ගේම ගොඩ දාල කැම්පස් ගිය එකත් එක්ක.. ඌව හොඳම යාළුවා කරගන්ඩ උතසහ කනවා බලෙන්ම.. මොකද යකෝ ඌ ගොඩ ගිය... තෝ, තී වලේ වැටුන... තොගෙන් ඇති වැඩක් න යකු උඋට දැන්.. මොකද උබ A-Level Fail වෙලා ඉන්නේ... කාලකන්නිය...
තෝ කාලේ කාවේ කා වෙනුවෙන්ද??? අහ්හ් දැන් තේරෙනවා නේද තොපිට... තොට එදා ධ්‍යෙර්ය තිබ්බනම් අරුට කියන්ඩ පලයන් මචන් මන් වැඩක් කියල තොට ඔහොම වෙන්නේ නැ.. මුසලය...
අනිත් එක තමයි උත්සහයක් නැති එක... වැඩ කල් දාන්නේ උත්සාහයක් නැති උන්... හිතහන් අරූ ඇවිල්ල ගිය.. උබේ කාලේ නාස්ති උනා.. උබට පුළුවන් වෙනද ඕනේ ඒ නවත්තපු තැනින් පටන් අරගෙන කරගෙන යන්ඩ . එත් වෙනේ ම්කක්ද තෝ වැඩේ එහෙම්මම නවත්වල tv බලනවා.. නැත්නම් වෙන මගුලක් කරනවා... වැඩේ කල් දානවා... මොකද වෙන්නේ උබ A-Level Fail වෙනවා.. ෂුවර් එකෙන්ම කියන්නේ මේ හොඳේ...
හරිනම් උබ අ උත්සාහවන්තයෙක්නම් කරන්ඩ ඕනේ මොකක්ද,, රෑ ඇහැරලා ඉදල අරුත් එක්ක කාලකන්නි උන වෙලාව cover කරන එක... අන්න උත්සහවන්තය එහෙමයි කරන්නේ.. එත් තෝ මොකෝ කරන්නේ.. හොඳට ගුලි වෙලා නිදා ගන්නවා.. එහෙම උනොත් මොකෝ වන්නේ උබ A-Level Fail වෙනවා බන් මල්ලියේ.. බනී නංගියේ... උබට ධ්‍යෙර්ය තියනවනම් ඔහොම වෙන්නේ නැ..
හරි ඔය ධ්‍යෙර්ය කියන නිර්නායකයක් එක එක category තියනවා.. කලින් වගේමයි..
1)ඉතා ඉහල ධ්‍යෙර්ය ඇති අය.
2)මැද මට්ටමේ ධ්‍යෙර්ය ඇති අය.
3)අඩු මට්ටමේ ධ්‍යෙර්ය ඇති අය.
මේකත් ඉතින් විස්තර කරන්ඩ ඕනේ නැහැ නේ උද එක වගේ තමයි...
ඔකේ හොඳම කෑල්ල වෙන්නේ මතන.. හිතන්ඩ ඉහත නිර්ණායක අංක 1 යටතේ ඉන්න පලවෙනි කාණ්ඩයේ අයයි.. අනිර්නයක අංක 2යටතේ ඉන්න පලවෙනි කාණ්ඩයේ අයයි ... ඒ කියන්නේ ඉතා ඉහල හැකියාවක් ඇති අයයි, ඉතා ඉහල ධ්‍යෙර්ය ඇති යයි කියන කාණ්ඩ දෙකම එකට කැටි උන පුද්ගලයෙක් ගැන... ඌ හෝ එකී යන තැන උබලට හිත ගන්ඩ පුළුවන් නේද.... යන්ද පුළුවන් උපරිම තැනට යනවා එයාල... හැබැයි මෙව්වට හරස් කපන තව නිර්ණායකයක් තියනවා.. මේ යන්ද පුළුවන් දුර ඒ නිර්ණායකයට අඩු කරන්ඩ පුළුවන්.. එක ගැන ඉදිරියට කියන්නම්.. ඒ නිර්ණායකය තමයි මචන් වාසනාව... හැබැයි ඕක නැති උනත් ගොඩ යන එකට ගොඩ යන්ද පුළුවන් හොඳේ...
හරි හිතන්ඩ දැන් හිතන්ඩ ඉහත නිර්ණායක අංක 1 යටතේ ඉන්න පලවෙනි කාණ්ඩයේ අයයි.. අනිර්නයක අංක 2 යටතේ ඉන්න තුන්වෙනි කාණ්ඩයේ අයයි ... ඒ කියන්නේ ඉතා ඉහල හැකියාවක් ඇති අයයි, ඉතා අඩු ධ්‍යෙර්ය ඇති යයි කියන කාණ්ඩ දෙකම එකට කැටි උන පුද්ගලයෙක් ගැන... මොකෝ වෙන්නේ.. මෙයාට ලොකුම තැනකට යන්ද බහ මචන්ලා... මොකද මෙයට හැකියාව තිබ්බට මූ වැඩ කරන්නේ නැහැ... නිකන්ම ඉන්නවා A - Level වගේ ඉතාම තරගකාරී විභාගයකදී එහෙම කරලා බහ මල්ලිලා, නංගිලා.. කොච්චරනම් ලොකු content එකක් තියනවද පාඩම් කරන්ඩ... මෙහෙම කට්ටිය තමයි අර කියන්නේ ගුරුවරු එහෙම හිතන් ඉන්නවා මොරටු යනවා කියල නමුත් වෙන්නේ නිකන් pass වෙන එක විතරයි..
හරි දැන් හිතන්ඩ ඉහත නිර්ණායක අංක 1 යටතේ ඉන්න දෙවෙනි කාණ්ඩයේ අයයි.. අනිර්නයක අංක 2 යටතේ ඉන්න 1 කාණ්ඩයේ අයයි ... ඒ කියන්නේ මැද මට්ටමේ හැකියාවක් ඇති අයයි, ඉතා ඉහල ධ්‍යෙර්ය ඇති යයි කියන කාණ්ඩ දෙකම එකට කැටි උන පුද්ගලයෙක් ගැන... මොකෝ වෙන්නේ.. එයාලට පුළුවන් මචන් සුපිරි තැනකට එන්ඩ... මොකද එයාල ඒ වෙලේදී මතක හිටියේ නාතන් ගෙදර ගිහිල්ල පාඩම් කරලා.. මතක තිය ගන්නවා... නැවත නැවත මතක් කරනවා... past papers කරනවා... සමහර වෙලාවට මෙහෙම අය අර මීටර් වලට වැඩ ගොඩ යනවා... ඔන්න ඕකයි ඇත්ත...
තව එක උදාහරණයක් ගන්නම්... ඉහත නිර්ණායක අංක 1 යටතේ ඉන්න දෙවෙනි කාණ්ඩයේ අයයි.. නිර්නයක අංක 2 යටතේ ඉන්න 3 කාණ්ඩයේ අයයි ... ඒ කියන්නේ මැද මට්ටමේ හැකියාවක් ඇති අයයි, ඉතා අඩු ධ්‍යෙර්ය ඇති යයි කියන කාණ්ඩ දෙකම එකට කැටි උන පුද්ගලයෙක් ගැන... මොකෝ වෙන්නේ.. මෙහෙම අය මොකද වෙන්නේ... මේ ය තමයි වට උඩ ... ගොඩක් වෙලාවට මේ යට වාසනාවත් නොතිබුනොත් මොකද වෙන්නේ.. කෙල වෙන එක තමයි ඉතින් වෙන මොන වෙන්නද...
මේ ලිපිය තවම ඉවර නැහැ.. නමුත් මට ඇත රිදෙනවා දැන්... ඉතුරු ටික පස්සේ දැන්නම් නංගියේ, මල්ලියේ .. හදියල්ල දැන්වත්...
AspenK වන මම තමයි මේක මේ කෙටුවේ.. මේක අනිත් අයටැහැ බලන්ඩ බම්පියක් දාන්දල... තව මේකේ අඩුපාඩු තියේනම්, මන් මේ කියන දේවල් වැරදිනම් මට එක පෙන්වල දෙන්ඩ...
ස්තුත්යි

මට කිසි දෙයක් ලේසියනේ ලැබෙන්නෑ. පාට්ටම විදියට මහන්සිවෙන්න ඕන ඒ දේ ලබාගන්න. 
අනිත් එක තමයි මචං කිව්ව වගේ ධෛරිය නෑ. කොච්චර මහන්සි උනත් දෙයක් කරගන් බැරි උනාම කල කිරෙනව. යාලුවො නෝන්ඩි කරනකොට වහ බොන්න හිතෙනව 