A-Level Fail වෙන්නේ කොහොමද?

AspenK

Member
Apr 28, 2013
566
130
0
Wede ela machan good work
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...
rep denda baha machan mata ada.. deela wadiyilu... :(
අපි හැමෝම ඔහොම තමයි. අපේ හිතේ පාඩම් කරපු දේ මතක හිතින්නේ නැත්තේ අපි කරන දෙයට අසා නැති නිසා. ඉලක්කයක් ඇතිව අසාවෙන් පාඩම් කරොත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. උදාහරණයකට මට සමහර අසාකරන විෂයන් එච්චර මහන්සියකින් තොරව හිතේ ගබුරට වදිනවා.

මම දැකපු මිටර් වැඩ කරන්නේ ටිකක් උනාට, වැඩ කරන ටික හරියට කරනවා. උදාහරනෙකට මගේ යාලුවෙක් හිටිය එය assignment එකක් දුන්නහම එක කරන්නේ අන්තිම මොහොතේ. එකට මුළු දවසක් දානවා. සතියේ අනිත් දවස්වල පිස්සු කෙලිනවා කෙල්ලත් එක්ක. පැය 8-10 එකදිගට මනස එකග කරලා, assignment එක එක දවසින් කරනවා. අනිත් හැමෝම assignment එක සතියක් විතර අත ගගා කරනවා. මොකද ඔවුන් වැඩ ගොඩක් එක්ක සැහැල්ලුවෙන් තමයි ඕක කරන්නේ (අන්තර්ජලය, කෙල්ලන් සමග කතා, අනෙකුත් ........).

ලෝකේ සාර්ථක වෙච්ච හැම මනුස්සෙයෙක්ගේම ජීවිත කතාව (මුල් කාලයේ) හරි දුක්බරයි. ඔවුන් විදපු දුක, අසර්තකවීම් තමයි, පසුකලෙ ලොවම හෙල්ලාපු දෙයක් කරන්න මග පෙන්නුවේ. ඒ නිසා බැහැයි කියල දෙයක් නැහැ. තමුන් අස කරන දක්ෂ පැත්ත අදුන ගන්න. ඒ අනුව සැලසුමක් ඇතිව වඩා ක‍රන්න.
ඔයාගේ කතාව ගොඩක් හරි මචන්.. ඉතාම සුළු පිරිසක් ඉන්නවා ඔය කියන විදියට කරන.. නමුත් බහුතරෙකට ඕක කරන්ඩ බහ මචන්.. ඔය විදියට ගානට බැලන්ස් කරනන පුලුවන්නම් එකෙන්ම සුපිරි මචන්
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...
මල්ලියේ සමාජයේ පය ගැහුවම තේරෙයි ඒලෙවල් කියන්නේ එක සාධකයක් විතරයි කියලා. රස්සාවකට ඉල්ලපුවම ඔය අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව ඉල්ලන්නේ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් මොනවද කියල

ඇත්තම කියනවා නම් ඒ ලෙවල් රිසල්ට්ස් - ඕ ලෙවල් රිසල්ට්ස් කියන දේ ට සමාජේ වැදගත්කමක් දැන් නැහැ

ඔලෙවල් වලින් පස්සේ එක පැත්තකට ඉස්පෙෂලිස්ට් උනාම හරි

ඔලුවේ තියෙන දේවල් පැත්තකින් තියලා ටිකක් හිතන්න ඉගෙනගන්න ඕනි රස්සාවක් කරන්න - රස්සාවක් ඕනි සල්ලි හොයන්න - ඔන්න ඔය සම්ප්‍රදායික මාර්ගෙන් කැඩුන මිනිස්සු තමයි අද ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ - රස්සාව විතරද එකම මාර්ගය ?:nerd: ඒ ප්‍රශ්නේ ඔයගෙන්ම අහල බලන්න :)

ඔය හැමෝම දගලන්නේ එකම දෙකට හැමෝම දකින මග රස්සවකින් හම්බ කිරීම එත් මචන්ලා රස්සාවක් හොයාගන්න කරගන්න බැරි උන් අනික් මිනිස්සු ගානකට රස්සාවල් දෙන තත්වෙකට පත්වෙන්නෙත් ඒ හේතුව නිසාමයි ඒ ඔයාලා නොදකින පැත්ත. තමුන්ගේ ම කියල ව්‍යාපාරයක් කරන කොට කාටවත් ඔලුව නමන්න ඕනි නැහැ මචන්ලා

මිට අවරුදු ගානකට කලින් මට ත්‍රීඩි කියලා දුන්න ක්ලාස් එකේ හිටපු ආසිරි සර් කියපු දෙයක් අදටත් හිතේ ලොකුවට කැරකෙනවා සමහර විට එකම වෙන්න ඇති මගේ ජීවිතෙත් වෙනස් කලේ

- මතු රැකෙනා ශිල්පයමයි - උගත මනා -
A-Level අද සමාජයේ වැදගත් නැහැ කියල කියන ඔයාගේ මතයට මම එකග නැහැ මචන්.. එක 100% හරි කියමනක් නෙවෙයි මචන්...
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට
Patta post 1ka bro!:)

Thank's for share :cool:

REP++++++++
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...
rep denda baha machan mata ada.. deela wadiyilu... :(
Niyamai! Edaa wada edaama karanawa nam time table ekata padam karanawa nam! Hodata pass wenna puluwan!
100% aththa sahooo.. ekenma.. okata thawa dewal ekathu wenda one.. namuth oya tika karala tibboth yamkisi goda yaamak tiyanawaa.. namuth machan oya tika karala witharakma madi.. nawatha nawatha mathak kireema karanda one machan....
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...
rep denda baha machan mata ada.. deela wadiyilu... :(
ගොඩක් ස්තුත්යි සහෝදරයා
ගොඩක් ස්තුත්යි සහෝදරයා අ
fva2aa.jpg

Sirawatama. 100% true.
naha machanooka 100% true naha machan...
Good post :yes:
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට :)
 
  • Like
Reactions: sachith19920726

AspenK

Member
Apr 28, 2013
566
130
0
ජේමිස්බන්ඩා007;16713568 said:

පිස්සුද බන් ඔහොම හිතන්නවත් එපා.....කෙහෙල් මල් වාසනාව බල්ලට දාපිය.ඕක මටත් නෑ.........උත්සහය තමයි වැදගත්.කට්ට කාගෙන ඉස්සරහට එන බුදිධිමත් උගත්තු තමයි රටකට වැදගත් ... ඔය සල්ලි දීලා private uni කඩ වලින් උපාධි ගන්න එවුන් නෙමෙ(ඕව කියලා රෙප් කපාවි.බනිවි කමක් නෑ).........ධෙර්යවන්ත මිනිස්සු සමාජයට අශිර්වාදයක්......
උබ මෙතන private university ගැන කියල තියන දේ නම් මම අනුමත කරන්නේ නැහැ මචන්.. උබල ඉන්නේ වැරදි දැක්මක.. උබල ඇත්තටම ඒ තැනකට ගිහිලල දකලනම් එතන වෙන වැඩ පිළිවෙල ඔහොම කියුවට කමක් නැහැ මචන්... අඩුම තරම පේපර් එකක්වත් දැකල තියනවද මචන් උබ... අඩුම තරමේ කොච්චර project කරන්ඩ ඕනෙද කියල දානවද එක semester එකකට විතරක්... කනගාටුයි මචන් උබල වගේ උන් ඉගෙනගෙනත් දුර දිග නොබලා කතා කරන එක ගැන...
උබ කැම්පස් කොල්ලෙක් වෙන්න ඇති
මෙන්න රිප්ල්ය් එක

http://www.elakiri.com/forum/showthread.php?t=1617018

ඔයත් එක්ක මන් 100% එකයි මචන් මෙතනදී ...
එළකිරි කොල්ලෙක්;16714552 said:
උඹ ගැන අපි දන්නව මචන්!:) බණ්ඩා එළ කොල්ලෙක් කියල. ;) ඕව ගනන් ගන්න එපා. උඹ කිව්වෙ උඹේ මතය. :yes: ඒත් හැම දේම එක මිම්මෙන්ම මනින්න බෑ මචන්. හුඟක් ඒව තියනවා සල්ලි තියනව නම් අනිව ඩිග්‍රිය හම්බෙන. SLIIT ,NSBM වගේ ඒවා එහෙම නෑ මචන්. දන්න නිසා කියන්නෙ හොඳටම. මම උඹ තරමට නැතත් සාමාන්‍යයෙන් හොඳට AL ගොඩ දාපු එකෙක්.ඒත් මටත් මේ පාර එකක් SLIIT semester 1 කරා ඒක රිපීට් ද බයයි.ඔහොම සීන් තියනව බං. ඒත් ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ගැන නම් මම 100%ක් උඹත් එක්ක එකඟයි මචන්.

අනික ආණ්ඩුවෙන් government uni වලට වැඩි දෙයක් කරන්නෙ නෑ කියන එක. උන් pvt එකට වගේම මේවටත් අවදානයක් දුන්න නම් මචන් අපේ කැම්පස් මීට වඩා ගොඩක් උඩට ගේන්න තිබුනා. රිසල්ට් ඔන්න මෙන්න හැලෙන උන් ගොඩකට තව උපාධි දෙන්න තිබුනා. තව ෆැසිලිටීස් වැඩි කරන්න තිබුනා. අණුක ජීව විද්‍යාව වගේ කෝසස් වලට තියන ලැබ් දෙකයි ලංකාවටම තියෙන්නෙ ( දෙකයි හෝ තුනයි මතක විදියට ) ඒව ගාන වැඩි කරන්න තිබුනා . මුන් ඒව කරේ නෑ ඒත්.
මට එක පැත්තකටවත් බනින්න බෑ මචන්. මම ඔය දෙපැත්තටම අයිතියි. ඒක නිසා ඔය දෙපැත්තම හොඳට පේනව මට අනිත් උන්ට වැඩිය.ඒකයි මෙහෙම කිව්වෙ.
උඹ එළ කොල්ලා කියල දන්නවා. ඒක නිසා ඕවගෙන් සැලෙන්න එපා. බයි ද වේ රෙප් නම් කලින් දීල ලු. නැත්නම් කැපිච්ච ඒව වෙනුවට කීයක් හරි දෙනව
;)
ඔයත් එක්ක මන් 70% එකයි මචන් මෙතනදී ...
එළකිරි කොල්ලෙක්;16714649 said:
හැබැ‍යි එකක්. දැන් මේක කියන්න අරන් මුං මගේ රෙප් කපයි ද දන්නෙත් නෑ. ප්‍රයිවට් කිසි එකක මොන පේපර් එකක් වත් ඊට පැරලල් government uni එකක පේපරේකට වඩා අමාරු නෑ. Government uni වල පේපර් අමාරුයි.දන්නා උන් දනිති. බට් NSBM,SLIIT එන එවුනුත් හෙන කට්ටක් කනවා. :yes:

ප ලි. :- තෝ මට නම් මුකුත් hint කියන්න එන්නෙපා ගහනව උස්සල පොලොවෙ. :angry:මෙඩිකල් ෆකල්ටි සම්බන්ධව කවදත් උඹල එක්ක ඉන්නව මචන් අපිට එන්න බැරි උනත්.

ඔයත් එක්ක මම එකග වෙන්නේ නැහැ මචන්.. ඔයාගේ කරුණු දැක්වීම අසාර්ථකයි... මම මචන් UOM, UCSC Internal and External BIT, Kalaniya MIT ඔය ඔක්කොමගේම Paper සහ SLIIT , NSBM වලත් Paper දැකල තියනවා... උබ කියන විදියට government uni වල එව්වා අමාරුනම් නැහැ machan .. හැම එකම තියෙන්නේ එකම standard එකේ... සමහර වෙලාවට SLIIT Paper පට්ට අමාරුයි මචන්.. උබ දන්නවද SLIIT එකේ එක semester එකකට තියනවා මචන් project 3ක් කරන්ඩ.. එව්වම මේ සිගිති ආතල් එව්වා නෙවෙයි මචන්... Project Clients ල වෙන්නේ IFS ,Virtusa , 99x, වගේ ඉදල මැද මට්ටමේ වගේ company වල project හිටන් තියනවා ළමයිගේ හැකියාව අනුව තෝරාගෙන කරන්ඩ තියන.. ඔය එකක් විතරයි.. අනිත් දෙක Android and iOS දෙකෙන්ම mobile app dekakuyi, තව UI/UX වලින් project එකකුයි තියනවා මචන් කරන්ඩ... තව subject දෙකකට අමතරව... ඔහොම work load සෙමෙස්ටේර් එකක් එකම එක government uni එකක්වත් නැහැ මචන්.. තියනවනම් කියහන...
 
Last edited:

AspenK

Member
Apr 28, 2013
566
130
0
ගොඩක් මහන්සි වෙලා ලියල තියනව.. සේරම කියවල reply එකක් දාන්නම්
rep +
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...
rep denda baha machan mata ada.. deela wadiyilu...

ගොඩක් ස්තුත්යි සහෝදරයා
good post macho

ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට
 
AspenK

Member
Apr 28, 2013
566
130
0
මම මේ ලිපිය ලියුවේ මේකේ වෙන වෙන දේවල් ගැන කතා කරන්ඩ නෙවෙයි... මට ඕනේ උනේ එකෙක්ව හරි ගොඩ දාන්ඩයි.. එකෙක්ව හරි වෙනස් කරවන්දයි. ඉතින් කරුණාකරලා මේ ලිපියට අදාළ දේවල් විතරක් මෙතන කතා කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා...
ස්තුත්යි
 
අදාල නෑ නෙවෙ අදාලයි..... මචං a.level fail වෙන්න හෙතුවන 3 නිර්නායකය විදියට දාපන් Private uni කඩ කියල. . සල්ලි කර පවුල් වල උන් a/l කාලෙ නයිට් කලබ් වල කෙල්ලොත් එක් ආතල් අරන් ..පස්සෙ ඔය private uni වලටට හෙත්තු වෙනවා.මෙව private uni යන සේරටම අදාල නෑ.... අදාල පුද්ගලයින් පමනක් අදාල කර ගනිත්වා....:) උබගෙ අරමුන a/l ගොඩ දැමිම නම් එකත් සදහන් කරන්න

private uni වල syllabus අමාරුයි ගගා බොරුවට කයිය ගහන්න එපා...ඔවට යන බහුතරයට o/l syllabus එකත් අමාරුයි කියල අපි දන්නවා...... :P

මෙව කියන කොටන නම් පුදුම විදියට කට්ටියට රිදෙයි...කරන්න දෙයක් නෑ:dull:

මචං ඔබ ලියල තියෙන්නෙ හොද ලිපියක්. රෙප්+:)

තවදුරටත් post එකතු නොකරමි.මෙතන තියෙන්නෙ තමන් කරන දෙ තමන්ට අගෙයි. privare uni යන උන් එක අගෙකරනවා. gov uni යන උන් එක ගඅගෙ කරනවා.
 
Last edited:

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මට මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරල මගේ මොරාල් එක හදපු හැමෝටම තෑන්ක්ස්. මම මේ දවස්වල ෆවුන්ඩේෂන් එක දාගෙන යනව. a/l math වලට. බලමු තව දවස් 14ක් වගේ අැතුලත ෆවුන්ඩේෂන් එක හොඳට දාගෙන. මැත a/l මට්ටමින් පටන් ගන්නව. කොහොම හරි හොඳ ගණන්කාරයෙක් වෙලා තමයි නවතින්නේ. :P
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ජේමිස්බන්ඩා007;16717124 said:
    අදාල නෑ නෙවෙ අදාලයි..... මචං a.level fail වෙන්න හෙතුවන 3 නිර්නායකය විදියට දාපන් Private uni කඩ කියල. . සල්ලි කර පවුල් වල උන් a/l නයිට් කලබ් වල කෙල්ලොත් එක් ආතල් අරන් ..පස්සෙ ඔය private uni වලටට හෙත්තු වෙනවා.මෙව private uni යන සේරටම අදාල නෑ.... අදාල පුද්ගලයින් පමනක් අදාල කර ගනිත්වා....:) උබගෙ අරමුන a/l ගොඩ දැමිම නම් එකත් සදහන් කරන්න

    මෙව කියන කොටන නම් පුදුම විදියට කට්ටියට රිදෙයි...කරන්න දෙයක් නෑ:dull:

    මචං ඔබ ලියල තියෙන්නෙ හොද ලිපියක්. රෙප්+:)

    තවදුරටත් post එකතු නොකරමි.මෙතන තියෙන්නෙ තමන් කරන දෙ තමන්ට අගෙයි. privare uni යන උන් එක අගෙකරනවා. gov uni යන උන් එක ගඅගෙ කරනවා.

    මචෝ කොලබ මෙඩිසින් යන්න කොච්චර ලකුණු ඕනෙද බන්? 250ක් විතර මේන් සබ්ජෙක්ට් 3නට තිබ්බම මදිද? :)
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ඔයත් එක්ක මන් 70% එකයි මචන් මෙතනදී ...

    ඔයත් එක්ක මම එකග වෙන්නේ නැහැ මචන්.. ඔයාගේ කරුණු දැක්වීම අසාර්ථකයි... මම මචන් UOM, UCSC Internal and External BIT, Kalaniya MIT ඔය ඔක්කොමගේම Paper සහ SLIIT , NSBM වලත් Paper දැකල තියනවා... උබ කියන විදියට government uni වල එව්වා අමාරුනම් නැහැ machan .. හැම එකම තියෙන්නේ එකම standard එකේ... සමහර වෙලාවට SLIIT Paper පට්ට අමාරුයි මචන්.. උබ දන්නවද SLIIT එකේ එක semester එකකට තියනවා මචන් project 3ක් කරන්ඩ.. එව්වම මේ සිගිති ආතල් එව්වා නෙවෙයි මචන්... Project Clients ල වෙන්නේ IFS ,Virtusa , 99x, වගේ ඉදල මැද මට්ටමේ වගේ company වල project හිටන් තියනවා ළමයිගේ හැකියාව අනුව තෝරාගෙන කරන්ඩ තියන.. ඔය එකක් විතරයි.. අනිත් දෙක Android and iOS දෙකෙන්ම mobile app dekakuyi, තව UI/UX වලින් project එකකුයි තියනවා මචන් කරන්ඩ... තව subject දෙකකට අමතරව... ඔහොම work load සෙමෙස්ටේර් එකක් එකම එක government uni එකක්වත් නැහැ මචන්.. තියනවනම් කියහන...
    උඹ මම ගැන දන්නෙ නෑ මචන්. දන්නා උන් සිටිත් . :rolleyes: ඔය 3rd yr & 4th yr content එක නෙ? :dull:මේවගෙ 1st yr indan තියන සබ්ජෙක්ට්ස් වෙනස් ඒත් සාමාන්‍යෙන් සමාන්තරව යන සබ්ජෙක්ට්ස් බැලුවොත් රජයෙ ඒවගෙ පේපර්ස් අමාරුයි.මම කිව්වෙ පේපර්ස් .වර්ක් ලෝඩ් එක නෙමේ.ඕන ස්ලිට් ලෙක්චරර් කෙනෙක් ගෙන් උනත් අහල බලපන් කියන්නෙ නම් එහෙමයි මචන්. එයාලගෙන් අහල තියන නිසා මමත් කියන්නෙ:rolleyes:
    මේ මගේ මතය. හැබැ‍යි ප්‍රොජෙක්ට්ස් කරන්න ගියාම නම් මම කියන්නෙ SLIIT එකේ ඊට වඩා කට්ටක් කන්න ඕන. ඒකත් එක්ක එකඟයි මචන් උඹ එක්ක.:)
    මම මේකෙ මොන පැත්තකටවත් කතා කරන්නෙ නෑ. උඹල හැම එකාම තම තමන්ගෙ පැත්තට අදිනව මම කිව්වෙ මට හිතෙන දේ. උඹල හැමෝටම වඩා මේක බැලන්ස්ව මට බලන්න පුලුවන් කියල දන්න නිසා.මොකට කතා කරත් අන්තිමට මම වැරදි කාරය වෙන්නෙ. මිනිස්සු හරි දේට වඩා වැරැද්ද හොයන්න දක්ෂයි නෙ මචන්. :(

    S3 එවුන් සහ Art කාරයෝ ගැන.
    මම නම් හිතන්නෙ බං IT කරන්න ඕන ඒකට ඇම්මක් තියන උන්. IT කරන්න ඕන එකට තියන ආසාව විතරයි. මැත්ස් බේස්ඩ් සබ්ජෙක්ට් ටික ඇරෙන්න අනිත් ටික උන්ට අවුලක් නැතුව කරන් යන්න පුලුවන්. :yes: එහෙම කිව්වට මැත්ස් සබ්ජෙක්ට් උනත් එලට ගොඩ දාන උන් ඉන්නව දන්න.IT කියන්නෙ මැත්ස්ම නෙමේ මැත්ස් තරමක් දුරට ඕන උනාට. AL රිසල්ට් එකෙන් මිනිහ IT වලට දක්ෂ ද අදක්ෂ ද කියල මනින්න බෑ:no:

    උඹට කියන්නෙ මගේ යාලුවො දෙන්නෙක් ඉන්නවා බුවාල දෙපාරක්ම AL ෆේල්. ප්‍රසිද්ධියෙ කියනවත් එක්ක.උන්ට ඩිග්‍රියක්වත් නෑ .ඒත් අද වෙනකොටත් මාසෙට 60K+ හොයනවා.
    මොන ඩිග්‍රියට මරාගත්තත් අන්තිමට ඕන වෙන්නෙ ෆීල්ඩ් එකේ දි ඒවගෙ ප්‍රායෝගික යෙදීමයි ,යෙදීමට ඕන කරන හැකියාවයි විතරයි. :dull:

    මම කැමති නෑ මචන් වලින් අච්චර කට්ටක් කාල AL ගොඩ යන එකෙක් ට අසාධාරණයක් වෙනවට. :no:උන්ට විශේෂ දෙයක් ලැබෙන්න ඕන මම කියන්නෙ හම්බෙන ඩිග්‍රියට අමතරව. මෙහෙම සුදුස්සෙක් කියන එක. පමනක් උන් ඉන්නව දෙපාර තුන් පාර කරල මෙඩි ඉන්ජිනියරිං යන උන්. පුදුම කට්ටක් කන්නෙ. සමහරක් ඉන්නව එක පාරක් අතෑරල අනිත් පාරින් මෙඩි යන උන්. :(

    හැබැයි එකක්. ස්ලිට් එන උන්ගෙන් 30%ක් වගේ තමයි ඩිග්‍රි එක ඉවර කරලම out වෙන්නෙ. ලෙචෙක් මයි ඕකත් කිව්වෙ.සල්ලි දීපු පලියට ඩිග්‍රි දෙන කඩ ඇති .ඒත් මේව නම් එහෙම නෙමේ. :dull:

    අන්තිමට හැම එකාම වැරෙන්නෙ එකම ෆීල්ඩ් එකේ එකම තරඟෙට.වැඩියෙන් පර්ෆෝම් කරන එකා තමයි ඇතුලට යන්නෙ:nerd:කාට උඅන්ත් ඕන තමන්ගෙ qualifications හදාගෙන තැනකට යන්න. මේක ලංකාව නොවුන නම් මේ හුඟක් කමෙන්ට්ස් වෙනස් වෙන්න තිබුන .
    ලංකාවෙ තියන නිදහස් අධ්‍යාපනේ මිනිස්සු වැරදියටයි තේරුම් අරන් ඉන්නෙ. :(

    AL පාස් කියන එක සම්මතයක් උනා නම් වලින් කී දෙනෙක් හැලෙනව ද? උන්ට යන කල දසාව මොකක් ද? ප්‍රයිවට් යුනි යන හුඟක් උන් මධ්‍යම ප්‍රාන්තිකයො. කෝටිපතියො නෙමේ. පිස්සු කෙලින අදහස අවමයි.පිස්සු කෙලින උන් නැතුව නෙමේ. මොකද නාස්ති කරන්නෙ අම්ම අප්පගෙ බූදලේ මිසක් රජයෙ බූදලේ නොවෙන නිසා.
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    එළකිරි කොල්ලෙක්;16718575 said:

    මචන් මම මෙතන work load එක විතරක් නෙවෙයි කතා කරලා තියෙන්නේ.. මම ඔය සදහන් කරලා තියන කැම්පස් වල උන්ට කියල දීල තියනවා මචන්.. මට ලොකු එක දෙන්ඩ ඕනේ නැහැ.. මන් කලින් කියුවේ නැත්තෙත් එකයි.. එත් මාව මේකේ කවුරුත් අදුනන්නේ නැහැ.. එක නිසා කියන්නම්...
    මොරටුවේ engineering උන්ටත් කුප්පි දාල තියනවා... colombo CS special අයියල අක්කලටැහැ කියල දීල තියනවා.. ucsc bit උගන්නලත් තියනවා... එකනිසයි කියුවේ paper දැකල තියනවා කියල... එව්වා අමාරු නම් නැහැ මචන්... අපේ එව්වට වඩා ලොකුත් නැහැ... මම කතා කරනෙත් මොකෙවත් පැත්තකට නෙවෙයි මචන්... මම දැකපු දේ.. මොකද ඔක්කොම එකයි මචන්.. government කියල ලොකු නම් නැහැ.. අමාරුත් නැහැ.. උබත් government ගිය නිසා ටිකක් හරි උබේ ඔලුවත් කුරුවල් වෙලා ඇති ජෙප්පොන්ගේ කතා අහල.. එහෙම අහපුවහම ඉතින් ඔක්කොම පෙන්නේ හරහට තමයි මචන්... උබට ජය වේවා මචං.. දෙකම ගොඩ දාගනින්...
     
    Last edited:

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ජේමිස්බන්ඩා007;16717124 said:
    අදාල නෑ නෙවෙ අදාලයි..... මචං a.level fail වෙන්න හෙතුවන 3 නිර්නායකය විදියට දාපන් Private uni කඩ කියල. . සල්ලි කර පවුල් වල උන් a/l කාලෙ නයිට් කලබ් වල කෙල්ලොත් එක් ආතල් අරන් ..පස්සෙ ඔය private uni වලටට හෙත්තු වෙනවා.මෙව private uni යන සේරටම අදාල නෑ.... අදාල පුද්ගලයින් පමනක් අදාල කර ගනිත්වා....:) උබගෙ අරමුන a/l ගොඩ දැමිම නම් එකත් සදහන් කරන්න

    private uni වල syllabus අමාරුයි ගගා බොරුවට කයිය ගහන්න එපා...ඔවට යන බහුතරයට o/l syllabus එකත් අමාරුයි කියල අපි දන්නවා...... :P

    මෙව කියන කොටන නම් පුදුම විදියට කට්ටියට රිදෙයි...කරන්න දෙයක් නෑ:dull:

    මචං ඔබ ලියල තියෙන්නෙ හොද ලිපියක්. රෙප්+:)

    තවදුරටත් post එකතු නොකරමි.මෙතන තියෙන්නෙ තමන් කරන දෙ තමන්ට අගෙයි. privare uni යන උන් එක අගෙකරනවා. gov uni යන උන් එක ගඅගෙ කරනවා.

    හැමෝම එහෙම club යන්නේ නැහැ බන්.. club ගිය කියල al කෙල වෙනවනම් බන් පිට රට ඉන්න ඔක්කොම al කෙල කර ගන්ඩ ඕනේ.. අනේ මමනම් මේ ගැන මෙතනින් එහාට කතා කරන්නේ නැහැ...

    ලිපිය ගැන අදහස් දැක්වුවට සහ රේප් වලට ස්තුත්යි :)
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මචන් මම මෙතන work load එක විතරක් නෙවෙයි කතා කරලා තියෙන්නේ.. මම ඔය සදහන් කරලා තියන කැම්පස් වල උන්ට කියල දීල තියනවා මචන්.. මට ලොකු එක දෙන්ඩ ඕනේ නැහැ.. මන් කලින් කියුවේ නැත්තෙත් එකයි.. එත් මාව මේකේ කවුරුත් අදුනන්නේ නැහැ.. එක නිසා කියන්නම්...
    මොරටුවේ engineering උන්ටත් කුප්පි දාල තියනවා... colombo CS special අයියල අක්කලටැහැ කියල දීල තියනවා.. ucsc bit උගන්නලත් තියනවා... එකනිසයි කියුවේ paper දැකල තියනවා කියල... එව්වා අමාරු නම් නැහැ මචන්... අපේ එව්වට වඩා ලොකුත් නැහැ... මම කතා කරනෙත් මොකෙවත් පැත්තකට නෙවෙයි මචන්... මම දැකපු දේ.. මොකද ඔක්කොම එකයි මචන්.. government කියල ලොකු නම් නැහැ.. අමාරුත් නැහැ.. උබත් government ගිය නිසා ටිකක් හරි උබේ ඔලුවත් කුරුවල් වෙලා ඇති ජෙප්පොන්ගේ කතා අහල.. එහෙම අහපුවහම ඉතින් ඔක්කොම පෙන්නේ හරහට තමයි මචන්... උබට ජය වේවා මචං.. දෙකම ගොඩ දාගනින්...
    මම ජෙප්පොන්ට කඩේ යන එකෙක් නෙමේ මචන්.( මට ඕකුන් බහුතරයක් අල්ලන්නෙ නෑ ) කිව්වෙ සාධාරණත්වෙ. උඹේ හැකියාවට මම ගරු කරනවා :) . මට ස්ලිට් එකේම අපිට උගන්නන ලෙචෙක් කිව්ව දෙයක් මචන්.:dull: වැරැදි කරුණක් කියල තියේ නම් ඉල්ල අස් කර ගන්නව. උඹට සමහරවිට ඒවගෙ වෙනසක් තේරෙන්නෙ නැතුව ඇති. මමත් ස්ලිට් හැබැයි තාම 1වෙනි අවුරුද්දෙ. ලොකු සීන් දුන්න නෙමේ මෙහෙම කිව්වෙ නැත්නම් උඹත් කියයි මේ කොහෙවත් යන එකෙක් මතුපිටින් බලල කතා කරනව කියල. ප්‍රොජෙක්ට් වලට උඹල කන කට්ට මම දැකල තියනව. ගවර්න්මෙන්ට් උන්ට එච්චරම ඒ ගැන කට්ටක් නෑ ප්‍රොජෙක්ට් වලට. මම දෙපැත්තටම කතා කරා ස්ලිට් ඩිග්‍රියට වගේම අනිත් පැත්තටත්. මම කියල තියෙන්නෙ තමන්ගෙ හැකියාව තමන් හදාගන්න ඕන කියන එක මචන්. නැතුව කිසි එකක් පල්ලෙහාට දැම්මෙ නෑ. රජයෙ විශ්ව විද්‍යාලෙක පැරලල් විශයක පේපරේ සාපේක්ෂව අමාරුයි කිව්ව මිසක් ඒකට සාපේක්ෂව ස්ලිට් එක මොන්ටිසෝරි පේපරයක් දෙනව කිව්වෙ නෑ. එහෙම නම් උඹත් දන්නව නෙ 3,4 අවුරුදු වල රිපීට් වෙන තරම.කොළඹ මෙඩි ෆැකල්ටියෙ පේපර් එකකුයි පේරෙ එකම සබ්ජෙක්ට් එකේ පේපරේකුයි සන්සන්ධනය කරනව වගේ වැඩක් මේ කරන්නෙ:lol:

    හැබැයි හුඟක් ගවර්න්මෙන්ට් උන්ට අගෙත් නෑ නිකම් දෙන ඩිග්‍රිය නිසා.

    මමත් නිකම් ටින් කිරි ගාගන්නව දෙපැත්තම සුද්ද කරන්න ගිහින්.:rofl:ඕකයි තත්ත්වෙ
     
    උඹ දාපු ත්‍රෙඩ් එක එළ ත්‍රෙඩ් එකක්.:) හැම එකාටම වටින එකක්. සංවාදෙ කරගෙන යමු. තව ඕන උන්ට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි. :yes:
    මම අපේ ගෙදරින් මට උගන්නන්න ගත්ත කට්ට දන්නව මචන්.:dull: අනික මම 3 වෙනි පාරින් තමයි කොළඹ අහුවෙන්නෙත් කැම්.මේ පාර. ඒකෙත් අනන්ත දුකක් වින්දා. ඒකයි ඔය දෙපැත්තම ගැන මෙහෙම කතා කරන්නෙ.අමාරුවෙන් ලැබෙන දේ අගේ වැඩියි නෙ.:rolleyes:
    එක එකා තමන්ගෙ පැත්තට කතා කර කර අනිත් එකාව පහත් කරනවට කැමති නෑ මම.:( කවුරු කොහොම උනත් මචන්. ඒකයි අහපු කියපු හැම දෙයක් ම ත්‍රෙඩ් එකේ යන්නෙ හොඳ සංවාදයක් අරන් යන්න.:dull:දෙපැත්තෙම හොඳ නරක බලා ගන්න. :nerd:
    වැරැද්දක් තියනව නම් කියපං කියපුව ගෙ. උඹ මේව අපිට වඩා දන්නව නෙ? මම පේපර් ගැන මා අසා දැනගත් දේ කිව්වෙ.
    නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ස්ලිට් එකේ පේපරේ පට්ට ලේසියි කියන එක කවුරුවත් කියනව වගේ. අර කිව්ව වගේ කොළඹ මෙඩිකල් ෆැකල්ටියෙයි පේර මෙඩි ෆැකල්ටියෙයි සමාන්තර විශය පේපර් දෙකක් කම්පෙයා කිරිල්ල වගේ තමයි. කොළඹ පේපරේ සාපේක්ෂව අමාරුයි පොදු පිළිගැනීම.:nerd: නමුත් අවසානෙ ගිය අවුරුදු දෙකේම හොඳම ප්‍රතිඵල තිබිලය ලංකාවෙන්ම තිබිල තියෙන්නෙ පේරෙ.:rolleyes: ඔක්කොම කොහොම කරත් වැටෙන්නෙ අන්තිමට එකම ෆීල්ඩ් එකට. තමන්ගෙ හැකියාව පොලිෂ් කරගන්න එකයි වැදගත්.

    ගවර්න්මන්ට් කැම් එකකට එන්නෙ ලංකාවෙන්ම තෝරල ගත්ත ස්පිරිට් එකක්.උන්ට පිළිබඳ දැණුම ඇති හෝ මද වෙන්න පුලුවන්. ඒත් ස්පිරිට් එකම නිසා උන් ගෙ රිපිට් වෙන ප්‍රතිශතේ අඩුයි.
    ස්ලිට් එකට එහෙම ස්පිරිට් එකක් නෙමේ එන්නෙ. ඒත් ස්ලිට් එකෙන් ස්පිරිට් එක තේරෙනව 3 4 වෙනි අවුරුදු වලදි. ලැබෙන ප්‍රොජෙක්ට් එක්ක ඒක තව පොලිෂ් වෙන්න පුලුවන්.අනික නිදහසත් උපරිමයි. තමන්ගෙ වැඩේ තමන්ට ඕන විදියට කරගෙන යන්න පුලුවන්.අල කේස් මුකුත් නෑ නෙ? කොයි වෙලාවක හරි ඔය ගැනත් අවුලක් ආවොත් කියල කලින්ම කියල තිබ්බෙ.

    උඹ කියල තියන දේ එක්ක එකඟයි මචන්. ඒත් තාම සැකයි පේපරේ සන්සන්ධනේ ගැන නම්.:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    thread එක කියෙව්ව..
    විභාගය කරන උන්ට ගට අරගන්න හොද thread එකක්..

    ඒත් A/L කියන්නෙ කාගෙවත් දැනුම මට්ටම මනින්න කරන මිනුම් දණ්ඩක් කර ගන්න නරකයි..
    කවුරුවත් A/L පාස් උනේ නැහැ කියල ඌ කාලකන්නියෙක් කියල වත් මෝඩයෙක් කියල වත් ලේබලේ ගහන්න කාටවත් අයිතියක් නැහැ..
    අනික A/L වල කැමති උනත් නැති උනත් ලංකාවෙ තෝරගන්න පුළුවන් මාර්ග ටිකයි තියෙන්නෙ..

    http://en.wikipedia.org/wiki/GCE_Advanced_Level_in_Sri_Lanka

    UK බලහන්

    http://en.wikipedia.org/wiki/GCE_Advanced_Level_(United_Kingdom)

    අඩන්න හිතෙනව නෙ ඉතිං..

    විභාග කියන්නෙ තමන්ට කරන්න පුළුවන් දේ ඔප්පු කරන්න ගන්න සහතිකයක් විතරයි..
    මම නම් එච්චර විභාග ගණන් ගන්නෙ නැහැ..
    මේක මගෙ පෞද්ගලික අදහස..
    අනික් උන්ට අදාළ නැත..

    කවුරුවත් මේක අල්ලාගෙන බිරීමෙන් වලකින්න..

    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හැමෝම එහෙම club යන්නේ නැහැ බන්.. club ගිය කියල al කෙල වෙනවනම් බන් පිට රට ඉන්න ඔක්කොම al කෙල කර ගන්ඩ ඕනේ.. අනේ මමනම් මේ ගැන මෙතනින් එහාට කතා කරන්නේ නැහැ...

    ලිපිය ගැන අදහස් දැක්වුවට සහ රේප් වලට ස්තුත්යි :)

    uba sliit eke 1st year da 2nd year da?:nerd::nerd:
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    එළකිරි කොල්ලෙක්;16720538 said:
    මම ජෙප්පොන්ට කඩේ යන එකෙක් නෙමේ මචන්.( මට ඕකුන් බහුතරයක් අල්ලන්නෙ නෑ ) කිව්වෙ සාධාරණත්වෙ. උඹේ හැකියාවට මම ගරු කරනවා :) . මට ස්ලිට් එකේම අපිට උගන්නන ලෙචෙක් කිව්ව දෙයක් මචන්.:dull: වැරැදි කරුණක් කියල තියේ නම් ඉල්ල අස් කර ගන්නව. උඹට සමහරවිට ඒවගෙ වෙනසක් තේරෙන්නෙ නැතුව ඇති. මමත් ස්ලිට් හැබැයි තාම 1වෙනි අවුරුද්දෙ. ලොකු සීන් දුන්න නෙමේ මෙහෙම කිව්වෙ නැත්නම් උඹත් කියයි මේ කොහෙවත් යන එකෙක් මතුපිටින් බලල කතා කරනව කියල. ප්‍රොජෙක්ට් වලට උඹල කන කට්ට මම දැකල තියනව. ගවර්න්මෙන්ට් උන්ට එච්චරම ඒ ගැන කට්ටක් නෑ ප්‍රොජෙක්ට් වලට. මම දෙපැත්තටම කතා කරා ස්ලිට් ඩිග්‍රියට වගේම අනිත් පැත්තටත්. මම කියල තියෙන්නෙ තමන්ගෙ හැකියාව තමන් හදාගන්න ඕන කියන එක මචන්. නැතුව කිසි එකක් පල්ලෙහාට දැම්මෙ නෑ. රජයෙ විශ්ව විද්‍යාලෙක පැරලල් විශයක පේපරේ සාපේක්ෂව අමාරුයි කිව්ව මිසක් ඒකට සාපේක්ෂව ස්ලිට් එක මොන්ටිසෝරි පේපරයක් දෙනව කිව්වෙ නෑ. එහෙම නම් උඹත් දන්නව නෙ 3,4 අවුරුදු වල රිපීට් වෙන තරම.කොළඹ මෙඩි ෆැකල්ටියෙ පේපර් එකකුයි පේරෙ එකම සබ්ජෙක්ට් එකේ පේපරේකුයි සන්සන්ධනය කරනව වගේ වැඩක් මේ කරන්නෙ:lol:

    හැබැයි හුඟක් ගවර්න්මෙන්ට් උන්ට අගෙත් නෑ නිකම් දෙන ඩිග්‍රිය නිසා.

    මමත් නිකම් ටින් කිරි ගාගන්නව දෙපැත්තම සුද්ද කරන්න ගිහින්.:rofl:ඕකයි තත්ත්වෙ

    එළකිරි කොල්ලෙක්;16720574 said:
    උඹ දාපු ත්‍රෙඩ් එක එළ ත්‍රෙඩ් එකක්.:) හැම එකාටම වටින එකක්. සංවාදෙ කරගෙන යමු. තව ඕන උන්ට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි. :yes:
    මම අපේ ගෙදරින් මට උගන්නන්න ගත්ත කට්ට දන්නව මචන්.:dull: අනික මම 3 වෙනි පාරින් තමයි කොළඹ අහුවෙන්නෙත් කැම්.මේ පාර. ඒකෙත් අනන්ත දුකක් වින්දා. ඒකයි ඔය දෙපැත්තම ගැන මෙහෙම කතා කරන්නෙ.අමාරුවෙන් ලැබෙන දේ අගේ වැඩියි නෙ.:rolleyes:
    එක එකා තමන්ගෙ පැත්තට කතා කර කර අනිත් එකාව පහත් කරනවට කැමති නෑ මම.:( කවුරු කොහොම උනත් මචන්. ඒකයි අහපු කියපු හැම දෙයක් ම ත්‍රෙඩ් එකේ යන්නෙ හොඳ සංවාදයක් අරන් යන්න.:dull:දෙපැත්තෙම හොඳ නරක බලා ගන්න. :nerd:
    වැරැද්දක් තියනව නම් කියපං කියපුව ගෙ. උඹ මේව අපිට වඩා දන්නව නෙ? මම පේපර් ගැන මා අසා දැනගත් දේ කිව්වෙ.
    නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ස්ලිට් එකේ පේපරේ පට්ට ලේසියි කියන එක කවුරුවත් කියනව වගේ. අර කිව්ව වගේ කොළඹ මෙඩිකල් ෆැකල්ටියෙයි පේර මෙඩි ෆැකල්ටියෙයි සමාන්තර විශය පේපර් දෙකක් කම්පෙයා කිරිල්ල වගේ තමයි. කොළඹ පේපරේ සාපේක්ෂව අමාරුයි පොදු පිළිගැනීම.:nerd: නමුත් අවසානෙ ගිය අවුරුදු දෙකේම හොඳම ප්‍රතිඵල තිබිලය ලංකාවෙන්ම තිබිල තියෙන්නෙ පේරෙ.:rolleyes: ඔක්කොම කොහොම කරත් වැටෙන්නෙ අන්තිමට එකම ෆීල්ඩ් එකට. තමන්ගෙ හැකියාව පොලිෂ් කරගන්න එකයි වැදගත්.

    ගවර්න්මන්ට් කැම් එකකට එන්නෙ ලංකාවෙන්ම තෝරල ගත්ත ස්පිරිට් එකක්.උන්ට පිළිබඳ දැණුම ඇති හෝ මද වෙන්න පුලුවන්. ඒත් ස්පිරිට් එකම නිසා උන් ගෙ රිපිට් වෙන ප්‍රතිශතේ අඩුයි.
    ස්ලිට් එකට එහෙම ස්පිරිට් එකක් නෙමේ එන්නෙ. ඒත් ස්ලිට් එකෙන් ස්පිරිට් එක තේරෙනව 3 4 වෙනි අවුරුදු වලදි. ලැබෙන ප්‍රොජෙක්ට් එක්ක ඒක තව පොලිෂ් වෙන්න පුලුවන්.අනික නිදහසත් උපරිමයි. තමන්ගෙ වැඩේ තමන්ට ඕන විදියට කරගෙන යන්න පුලුවන්.අල කේස් මුකුත් නෑ නෙ? කොයි වෙලාවක හරි ඔය ගැනත් අවුලක් ආවොත් කියල කලින්ම කියල තිබ්බෙ.

    උඹ කියල තියන දේ එක්ක එකඟයි මචන්. ඒත් තාම සැකයි පේපරේ සන්සන්ධනේ ගැන නම්.:dull:
    උබ තාම 1st year නම් මල්ලි උබට අත්දැකීම් අඩුයිනේ.. උබ කතා කරපු lecture හරියටම දන්නේ නැතුව ඇති ඔය දෙක compare කරන්ඩ... නැත්නම් sure එකට ඔය lecture gov uni එකකින් degree එක ගත්ත කෙනෙක් වෙනද ඇති මචන්... ඉතින් එයත් කැමති නැතුව ඇති gov. වල වගේම sliit paper සමාන කරලා කතා කරන්ඩ.... lecture කෙනෙක් කියල එයා හැම පැත්තම දාන්නයි කියල හිතන්ඩ බැනේ මල්ලි... මම කියුවේ පැහැදිලිවම මම දැකල තියන දේ.. මම කියල දීල තියන දේ.. ඕක ගැන පම්පෝරි ගහන්ඩ නැවත නැවත කියවන්ඩ මම කැමති නැහැ මචන්.. උබේ මතේ වැරදි.. මම පැහැදිලිවම එක කියනවා.. මොකද උබ කගේ හරි කියමනක් මත පදනම් වෙලානේ මල්ලි කතා කරන්නේ.. අනික උබත් gov uni යනවන්හේ.. එක උබ අමාරුවෙන් කර ගත්ත දේනේ.. එතකොට උබට එකේ අගේ වැඩියිනේ... උබ බලන්නෙත් ඒ කූනයෙන්මයි මල්ලි එතකොට. එක උබටත් නොතේරෙනවා ඇති... උබ පුලුවන්නම් paper දෙකක් එකම විෂයේන අරගෙන compare කරලා බලහන් මල්ලියේ.. එතකොට තේරෙයි...

    ලිපිය ගැන අදහස් දැක්වුවට ස්තුත්යි... අපි මේ තෙරෙඩ් එකේ මාතෘකාවට අදාළ දේවල් කතා කරමු... තව එකෙක්ව ගොඩ දාන්ඩ බලමු.. මේ ගැන වැඩිය කතා කරන්ඩ ඕනෙනම් අර කුක්කු පැටියාගේ ත්රෙඅඩ් එකේ කතා කරමු .. අර lecture ගේ නම පොඩ්ඩක් මට පි එම කරහන් මල්ලි..

    අවසාන වසයෙන් උබේ මතය අකමැත්තෙන් හරි වෙනස් කර ගනින් මල්ල්ලි.. මම ඇත්ත දැකල කතා කරන්නේ.. බොරු කියල මෙතන මට ලැබෙන දෙයක් නැහැ.. මොකද AspenK කියුවහම මාව දන්නේ මම විතරමයි :lol: :)
     
    Last edited:

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    thread එක කියෙව්ව..
    විභාගය කරන උන්ට ගට අරගන්න හොද thread එකක්..

    ඒත් A/L කියන්නෙ කාගෙවත් දැනුම මට්ටම මනින්න කරන මිනුම් දණ්ඩක් කර ගන්න නරකයි..
    කවුරුවත් A/L පාස් උනේ නැහැ කියල ඌ කාලකන්නියෙක් කියල වත් මෝඩයෙක් කියල වත් ලේබලේ ගහන්න කාටවත් අයිතියක් නැහැ..
    අනික A/L වල කැමති උනත් නැති උනත් ලංකාවෙ තෝරගන්න පුළුවන් මාර්ග ටිකයි තියෙන්නෙ..

    http://en.wikipedia.org/wiki/GCE_Advanced_Level_in_Sri_Lanka

    UK බලහන්

    http://en.wikipedia.org/wiki/GCE_Advanced_Level_(United_Kingdom)

    අඩන්න හිතෙනව නෙ ඉතිං..

    විභාග කියන්නෙ තමන්ට කරන්න පුළුවන් දේ ඔප්පු කරන්න ගන්න සහතිකයක් විතරයි..
    මම නම් එච්චර විභාග ගණන් ගන්නෙ නැහැ..
    මේක මගෙ පෞද්ගලික අදහස..
    අනික් උන්ට අදාළ නැත..

    කවුරුවත් මේක අල්ලාගෙන බිරීමෙන් වලකින්න..

    ලිපිය ගැන අදහස් දැක්වුවට ස්තුත්යි...
    උබ කියල තියන දේ එක්ක මම 100% එකයි මල්ලි... AL වලින් ළමයෙක්ම සම්පූර්ණයෙන්ම මනින්ද බහ මල්ලි... AL කෙල උනාට ගොඩ ගිය ඕන තරම් ය ඉන්නවා..
    නමුත් මල්ලි මේක ලංකාවනේ.. සිරි ලංකාවනේ... මේකේ ගොඩක් සුත්ත්වල් කරන්ඩ ඔය AL කියන මගුල ඕනේ වෙනවා මල්ලියේ... එක නිසා ඒ කඩුල්ල පනගන්ඩ උදව්වක් දෙනයි මගේ බලපොරෝතුතුව.. මේ ලිපි පෙළ එකටයි..

    උබ කවුද කියල මම දානවා... උබ දැන් නැති උනාට උබ මගේ fb එකෙන් ඉන්නවා... :) පුළුවන් වෙලාවක ඇවිල්ල අනිත් ත්රෙඅඩ් වලටත් උබේ අත්දැකීම් වලින් උදව් දියණ මල්ලි

    uba sliit eke 1st year da 2nd year da?:nerd::nerd:

    මම එක කියන්ඩ කැමති නැහැ මල්ලි.. මන් හිතෙන්නේ නැහැ එක දැනගත්තයි කියල උබට වැඩක් තියෙයි කියලත්.. උදව්වක් ඕනෙනම් පි එම එකක් දල කියහන්