ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...Wede ela machan good work
rep denda baha machan mata ada.. deela wadiyilu...

ඔයාගේ කතාව ගොඩක් හරි මචන්.. ඉතාම සුළු පිරිසක් ඉන්නවා ඔය කියන විදියට කරන.. නමුත් බහුතරෙකට ඕක කරන්ඩ බහ මචන්.. ඔය විදියට ගානට බැලන්ස් කරනන පුලුවන්නම් එකෙන්ම සුපිරි මචන්අපි හැමෝම ඔහොම තමයි. අපේ හිතේ පාඩම් කරපු දේ මතක හිතින්නේ නැත්තේ අපි කරන දෙයට අසා නැති නිසා. ඉලක්කයක් ඇතිව අසාවෙන් පාඩම් කරොත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. උදාහරණයකට මට සමහර අසාකරන විෂයන් එච්චර මහන්සියකින් තොරව හිතේ ගබුරට වදිනවා.
මම දැකපු මිටර් වැඩ කරන්නේ ටිකක් උනාට, වැඩ කරන ටික හරියට කරනවා. උදාහරනෙකට මගේ යාලුවෙක් හිටිය එය assignment එකක් දුන්නහම එක කරන්නේ අන්තිම මොහොතේ. එකට මුළු දවසක් දානවා. සතියේ අනිත් දවස්වල පිස්සු කෙලිනවා කෙල්ලත් එක්ක. පැය 8-10 එකදිගට මනස එකග කරලා, assignment එක එක දවසින් කරනවා. අනිත් හැමෝම assignment එක සතියක් විතර අත ගගා කරනවා. මොකද ඔවුන් වැඩ ගොඩක් එක්ක සැහැල්ලුවෙන් තමයි ඕක කරන්නේ (අන්තර්ජලය, කෙල්ලන් සමග කතා, අනෙකුත් ........).
ලෝකේ සාර්ථක වෙච්ච හැම මනුස්සෙයෙක්ගේම ජීවිත කතාව (මුල් කාලයේ) හරි දුක්බරයි. ඔවුන් විදපු දුක, අසර්තකවීම් තමයි, පසුකලෙ ලොවම හෙල්ලාපු දෙයක් කරන්න මග පෙන්නුවේ. ඒ නිසා බැහැයි කියල දෙයක් නැහැ. තමුන් අස කරන දක්ෂ පැත්ත අදුන ගන්න. ඒ අනුව සැලසුමක් ඇතිව වඩා කරන්න.
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...
A-Level අද සමාජයේ වැදගත් නැහැ කියල කියන ඔයාගේ මතයට මම එකග නැහැ මචන්.. එක 100% හරි කියමනක් නෙවෙයි මචන්...මල්ලියේ සමාජයේ පය ගැහුවම තේරෙයි ඒලෙවල් කියන්නේ එක සාධකයක් විතරයි කියලා. රස්සාවකට ඉල්ලපුවම ඔය අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව ඉල්ලන්නේ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් මොනවද කියල
ඇත්තම කියනවා නම් ඒ ලෙවල් රිසල්ට්ස් - ඕ ලෙවල් රිසල්ට්ස් කියන දේ ට සමාජේ වැදගත්කමක් දැන් නැහැ
ඔලෙවල් වලින් පස්සේ එක පැත්තකට ඉස්පෙෂලිස්ට් උනාම හරි
ඔලුවේ තියෙන දේවල් පැත්තකින් තියලා ටිකක් හිතන්න ඉගෙනගන්න ඕනි රස්සාවක් කරන්න - රස්සාවක් ඕනි සල්ලි හොයන්න - ඔන්න ඔය සම්ප්‍රදායික මාර්ගෙන් කැඩුන මිනිස්සු තමයි අද ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ - රස්සාව විතරද එකම මාර්ගය ?ඒ ප්‍රශ්නේ ඔයගෙන්ම අහල බලන්න
ඔය හැමෝම දගලන්නේ එකම දෙකට හැමෝම දකින මග රස්සවකින් හම්බ කිරීම එත් මචන්ලා රස්සාවක් හොයාගන්න කරගන්න බැරි උන් අනික් මිනිස්සු ගානකට රස්සාවල් දෙන තත්වෙකට පත්වෙන්නෙත් ඒ හේතුව නිසාමයි ඒ ඔයාලා නොදකින පැත්ත. තමුන්ගේ ම කියල ව්‍යාපාරයක් කරන කොට කාටවත් ඔලුව නමන්න ඕනි නැහැ මචන්ලා
මිට අවරුදු ගානකට කලින් මට ත්‍රීඩි කියලා දුන්න ක්ලාස් එකේ හිටපු ආසිරි සර් කියපු දෙයක් අදටත් හිතේ ලොකුවට කැරකෙනවා සමහර විට එකම වෙන්න ඇති මගේ ජීවිතෙත් වෙනස් කලේ
- මතු රැකෙනා ශිල්පයමයි - උගත මනා -
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...Patta post 1ka bro!
Thank's for share
REP++++++++
rep denda baha machan mata ada.. deela wadiyilu...

100% aththa sahooo.. ekenma.. okata thawa dewal ekathu wenda one.. namuth oya tika karala tibboth yamkisi goda yaamak tiyanawaa.. namuth machan oya tika karala witharakma madi.. nawatha nawatha mathak kireema karanda one machan....Niyamai! Edaa wada edaama karanawa nam time table ekata padam karanawa nam! Hodata pass wenna puluwan!
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...
rep denda baha machan mata ada.. deela wadiyilu...

ගොඩක් ස්තුත්යි සහෝදරයා
ගොඩක් ස්තුත්යි සහෝදරයා අBUMP
naha machanooka 100% true naha machan...Sirawatama. 100% true.
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවටGood post![]()

ඒ ප්‍රශ්නේ ඔයගෙන්ම අහල බලන්න 
ඕව ගනන් ගන්න එපා. උඹ කිව්වෙ උඹේ මතය.
මෙඩිකල් ෆකල්ටි සම්බන්ධව කවදත් උඹල එක්ක ඉන්නව මචන් අපිට එන්න බැරි උනත්.


ඔය 3rd yr & 4th yr content එක නෙ? 

ඕකයි තත්ත්වෙ