හ්ම් බුවා නම් මොරා එකෙක් තමයි. ඒත් ඒ දේ කියපු එකම ලෙචා/ලෙචීත් එයත් නෙමේ බං. මගේ මතය වැරදි ඇති. උඹ දන්නෙ දේ නෙ මේ. මම ස්ලිට් කරන්නෙත් නිකන් කඩාපාත් උන සල්ලි වලින් නෙමේ මචන්. ඒකයි ඒක අගේ නෑ කියල හිතන්න එපා .උබ තාම 1st year නම් මල්ලි උබට අත්දැකීම් අඩුයිනේ.. උබ කතා කරපු lecture හරියටම දන්නේ නැතුව ඇති ඔය දෙක compare කරන්ඩ... නැත්නම් sure එකට ඔය lecture gov uni එකකින් degree එක ගත්ත කෙනෙක් වෙනද ඇති මචන්... ඉතින් එයත් කැමති නැතුව ඇති gov. වල වගේම sliit paper සමාන කරලා කතා කරන්ඩ.... lecture කෙනෙක් කියල එයා හැම පැත්තම දාන්නයි කියල හිතන්ඩ බැනේ මල්ලි... මම කියුවේ පැහැදිලිවම මම දැකල තියන දේ.. මම කියල දීල තියන දේ.. ඕක ගැන පම්පෝරි ගහන්ඩ නැවත නැවත කියවන්ඩ මම කැමති නැහැ මචන්.. උබේ මතේ වැරදි.. මම පැහැදිලිවම එක කියනවා.. මොකද උබ කගේ හරි කියමනක් මත පදනම් වෙලානේ මල්ලි කතා කරන්නේ.. අනික උබත් gov uni යනවන්හේ.. එක උබ අමාරුවෙන් කර ගත්ත දේනේ.. එතකොට උබට එකේ අගේ වැඩියිනේ... උබ බලන්නෙත් ඒ කූනයෙන්මයි මල්ලි එතකොට. එක උබටත් නොතේරෙනවා ඇති... උබ පුලුවන්නම් paper දෙකක් එකම විෂයේන අරගෙන compare කරලා බලහන් මල්ලියේ.. එතකොට තේරෙයි...
ලිපිය ගැන අදහස් දැක්වුවට ස්තුත්යි... අපි මේ තෙරෙඩ් එකේ මාතෘකාවට අදාළ දේවල් කතා කරමු... තව එකෙක්ව ගොඩ දාන්ඩ බලමු.. මේ ගැන වැඩිය කතා කරන්ඩ ඕනෙනම් අර කුක්කු පැටියාගේ ත්රෙඅඩ් එකේ කතා කරමු .. අර lecture ගේ නම පොඩ්ඩක් මට පි එම කරහන් මල්ලි..
අවසාන වසයෙන් උබේ මතය අකමැත්තෙන් හරි වෙනස් කර ගනින් මල්ල්ලි.. මම ඇත්ත දැකල කතා කරන්නේ.. බොරු කියල මෙතන මට ලැබෙන දෙයක් නැහැ.. මොකද AspenK කියුවහම මාව දන්නේ මම විතරමයි![]()
![]()
උඹ බොරු කියනව කියල මම කොතනවත් කියල නෑ නෙ අයියේ! බට් මම මෙච්චරකල් දැනන් උන්න දේ සහ උඹ කියන දේ අතර පටලැවිල්ලක් තිබුනට
ගවර්න්මන්ට් පැත්තටම කතා කරනව කියන්නත් එපා. මේ ටිකේ ම කමෙන්ට් කියෙව්වොත් උඹටත් තේරෙයි මේකෙ දෙපැත්තම බේරවන්න කොහොම ගේමක් දෙනව ද කියල. කුක්කුපැටියගෙ ත්රෙඩ් එකෙත්.



.... මටත් දැන් හිතෙනවා A/l කරන එක කාලය කාදැමිමක් කියලා
message එකක් දාන්නෙත් නෑ.