A-Level Fail වෙන්නේ කොහොමද?

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    උබ තාම 1st year නම් මල්ලි උබට අත්දැකීම් අඩුයිනේ.. උබ කතා කරපු lecture හරියටම දන්නේ නැතුව ඇති ඔය දෙක compare කරන්ඩ... නැත්නම් sure එකට ඔය lecture gov uni එකකින් degree එක ගත්ත කෙනෙක් වෙනද ඇති මචන්... ඉතින් එයත් කැමති නැතුව ඇති gov. වල වගේම sliit paper සමාන කරලා කතා කරන්ඩ.... lecture කෙනෙක් කියල එයා හැම පැත්තම දාන්නයි කියල හිතන්ඩ බැනේ මල්ලි... මම කියුවේ පැහැදිලිවම මම දැකල තියන දේ.. මම කියල දීල තියන දේ.. ඕක ගැන පම්පෝරි ගහන්ඩ නැවත නැවත කියවන්ඩ මම කැමති නැහැ මචන්.. උබේ මතේ වැරදි.. මම පැහැදිලිවම එක කියනවා.. මොකද උබ කගේ හරි කියමනක් මත පදනම් වෙලානේ මල්ලි කතා කරන්නේ.. අනික උබත් gov uni යනවන්හේ.. එක උබ අමාරුවෙන් කර ගත්ත දේනේ.. එතකොට උබට එකේ අගේ වැඩියිනේ... උබ බලන්නෙත් ඒ කූනයෙන්මයි මල්ලි එතකොට. එක උබටත් නොතේරෙනවා ඇති... උබ පුලුවන්නම් paper දෙකක් එකම විෂයේන අරගෙන compare කරලා බලහන් මල්ලියේ.. එතකොට තේරෙයි...

    ලිපිය ගැන අදහස් දැක්වුවට ස්තුත්යි... අපි මේ තෙරෙඩ් එකේ මාතෘකාවට අදාළ දේවල් කතා කරමු... තව එකෙක්ව ගොඩ දාන්ඩ බලමු.. මේ ගැන වැඩිය කතා කරන්ඩ ඕනෙනම් අර කුක්කු පැටියාගේ ත්රෙඅඩ් එකේ කතා කරමු .. අර lecture ගේ නම පොඩ්ඩක් මට පි එම කරහන් මල්ලි..

    අවසාන වසයෙන් උබේ මතය අකමැත්තෙන් හරි වෙනස් කර ගනින් මල්ල්ලි.. මම ඇත්ත දැකල කතා කරන්නේ.. බොරු කියල මෙතන මට ලැබෙන දෙයක් නැහැ.. මොකද AspenK කියුවහම මාව දන්නේ මම විතරමයි :lol: :)
    හ්ම් බුවා නම් මොරා එකෙක් තමයි. ඒත් ඒ දේ කියපු එකම ලෙචා/ලෙචීත් එයත් නෙමේ බං. මගේ මතය වැරදි ඇති. උඹ දන්නෙ දේ නෙ මේ. මම ස්ලිට් කරන්නෙත් නිකන් කඩාපාත් උන සල්ලි වලින් නෙමේ මචන්. ඒකයි ඒක අගේ නෑ කියල හිතන්න එපා .
    උඹ බොරු කියනව කියල මම කොතනවත් කියල නෑ නෙ අයියේ! බට් මම මෙච්චරකල් දැනන් උන්න දේ සහ උඹ කියන දේ අතර පටලැවිල්ලක් තිබුනට
    ගවර්න්මන්ට් පැත්තටම කතා කරනව කියන්නත් එපා. මේ ටිකේ ම කමෙන්ට් කියෙව්වොත් උඹටත් තේරෙයි මේකෙ දෙපැත්තම බේරවන්න කොහොම ගේමක් දෙනව ද කියල. කුක්කුපැටියගෙ ත්‍රෙඩ් එකෙත්.:rofl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    thread එක කියෙව්ව..
    විභාගය කරන උන්ට ගට අරගන්න හොද thread එකක්..

    ඒත් A/L කියන්නෙ කාගෙවත් දැනුම මට්ටම මනින්න කරන මිනුම් දණ්ඩක් කර ගන්න නරකයි..
    කවුරුවත් A/L පාස් උනේ නැහැ කියල ඌ කාලකන්නියෙක් කියල වත් මෝඩයෙක් කියල වත් ලේබලේ ගහන්න කාටවත් අයිතියක් නැහැ..
    අනික A/L වල කැමති උනත් නැති උනත් ලංකාවෙ තෝරගන්න පුළුවන් මාර්ග ටිකයි තියෙන්නෙ..

    http://en.wikipedia.org/wiki/GCE_Advanced_Level_in_Sri_Lanka

    UK බලහන්

    http://en.wikipedia.org/wiki/GCE_Advanced_Level_(United_Kingdom)

    අඩන්න හිතෙනව නෙ ඉතිං..

    විභාග කියන්නෙ තමන්ට කරන්න පුළුවන් දේ ඔප්පු කරන්න ගන්න සහතිකයක් විතරයි..
    මම නම් එච්චර විභාග ගණන් ගන්නෙ නැහැ..
    මේක මගෙ පෞද්ගලික අදහස..
    අනික් උන්ට අදාළ නැත..

    කවුරුවත් මේක අල්ලාගෙන බිරීමෙන් වලකින්න..

    අනිව බං. විතරක් ම බැලුවොත් අන්තිමට එතනින් ඉතුරු වෙන උන්ට කරගන්න දෙයක් නැති වෙනව. සමහර විට හිතනවට වඩා දක්ෂයො වෙන්න පුලුවන්.නිකම් නාස්ති වෙලා ගිය උන් වෙන්න පුලුවන්.ඒකයි මෙහෙමවත් දෙයක් තියන එකේ වැදගත්කම.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලිපිය ගැන අදහස් දැක්වුවට ස්තුත්යි...
    උබ කියල තියන දේ එක්ක මම 100% එකයි මල්ලි... AL වලින් ළමයෙක්ම සම්පූර්ණයෙන්ම මනින්ද බහ මල්ලි... AL කෙල උනාට ගොඩ ගිය ඕන තරම් ය ඉන්නවා..
    නමුත් මල්ලි මේක ලංකාවනේ.. සිරි ලංකාවනේ... මේකේ ගොඩක් සුත්ත්වල් කරන්ඩ ඔය AL කියන මගුල ඕනේ වෙනවා මල්ලියේ... එක නිසා ඒ කඩුල්ල පනගන්ඩ උදව්වක් දෙනයි මගේ බලපොරෝතුතුව.. මේ ලිපි පෙළ එකටයි..

    උබ කවුද කියල මම දානවා... උබ දැන් නැති උනාට උබ මගේ fb එකෙන් ඉන්නවා... :) පුළුවන් වෙලාවක ඇවිල්ල අනිත් ත්රෙඅඩ් වලටත් උබේ අත්දැකීම් වලින් උදව් දියණ මල්ලි

    එල එල

    11.gif

    එළකිරි කොල්ලෙක්;16721487 said:
    අනිව බං. විතරක් ම බැලුවොත් අන්තිමට එතනින් ඉතුරු වෙන උන්ට කරගන්න දෙයක් නැති වෙනව. සමහර විට හිතනවට වඩා දක්ෂයො වෙන්න පුලුවන්.නිකම් නාස්ති වෙලා ගිය උන් වෙන්න පුලුවන්.ඒකයි මෙහෙමවත් දෙයක් තියන එකේ වැදගත්කම.

    ඔව් බන්..

    :dull:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ආණ්ඩුවෙ කැම්පස් යන හැම එකාම දිහා ජෙප්පො,අන්තරේ එවුන් කියල බලන්න එපා මචන්.අලයො නොවුනත් ඒවට විරුද්ධ උන් ඉන්නව. ඉන්න උන් බහුතරයක් ඕවට විරුද්ධයි. පාට් ටයිම් i-CHem SLIIT,CIMA කරන උන් කීයක් ඉන්නව ද කියල උඹලටම හෙව්වොත් හොයාගන්න පුලුවන්. අපේ උන්ම මට ඇවිල්ල කැම් කියල අලි ටෝක් දෙනවටවත් ෆේස් බුක් ස්ටේටස් දදා රඟනවටත් මම කැමති නෑ.:dull:ඒ මගේ හැටි. ඒත් උන්ට විෂ් කරනව එක හිතින්ම
    මම වැරදි ඇති . හරි ඒකත් මම පිලිගන්නව. ඒත් මෙහෙම දෙපැත්ත මරාගන්න එපා මචන්. කොහේ ගියත් උඹල ඔක්කොම එකම ෆීල්ඩ් එකට සෙට් වෙන්නෙ.:oo:

    ත්‍රෙඩ් එක වටින ත්‍රෙඩ් එකක්.ඒකෙ වටිනාකම අරන් යමු.
     
    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ප්‍රයිවට් කැම එකට යන හැම එකාම හෙන සල්ලිකාර පවුල වල කියල මිනිස්සු හිතන් හිටියට මචන් දන්න උන් දන්නව . එහෙම උනුත් ඇති.නමුත් බහුතරයක් මධ්‍යම ප්‍රාන්තිකයො. ඕන කෙනෙක් කැමතියි ඉගෙන ගන්න. ඒකට චාන්ස් එකක් හම්බෙනව නම් මොකක් ද වැරැද්ද! මේක වෙන රටක උනා නම් මරාගෙන. ඕන එකෙක්ට තමන්ට ඉස්සරහට යන්න ඕන නම් ඒකට සුදුසුකම හදාගන්න ඕන මිසක් අනිත් එකා පහතට ඇදල දාන එක වැරදියි. ඕකයි ආණ්ඩුවෙයි ප්‍රයිවට් කැම්පස් අතරයිත් වෙලා තියෙන්නෙ.

    මමත් මේ ත්‍රෙඩ් එකෙන් අයින් වෙනව මචන්! නැත්නම් දෙපැත්තෙම වැරැද්ද අන්තිමට මටමයි එන්නෙ. කාට හරි හිත් රිදිල්ලක් උනා නම් සමාවෙයල්ලා.

    එළ ත්‍රෙඩ් එකක් මචෝ! දිගටම කරගෙන යමු! මොකෙක් හරි ගොඩ දාමු. AL ඇනුනා කියල හිතේ දුකින් ඉන්න ගොඩක් උන් ඉන්නවා .උන්ට මේක ගොඩක් වැදගත් වෙයි.
     
    Last edited:
    ඔන්න මම නම් මුකුත් කියන්නෑ....... :oo::oo:
    කරගන්න පුලුවන් අය කරගනිල්ලා අනිත් අය නිකන් හිටහල්ලා....... මෙකෙ අයියල මෙක ඒතරම් වැදගත් නොවන විභහගයක් කියලා proofs ඇතුව ඔප්පු කරල ඉවරයිනෙ :yes:.... මටත් දැන් හිතෙනවා A/l කරන එක කාලය කාදැමිමක් කියලා(මේ අයියල කියන විදියට)
    :dull::oo:
     
    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    සිරාවටම ලියල තියනව ඉතුරු ටිකත් වෙලාවක් ලැබෙන විදියට ලිය්න්න :) , හෙන වැඩ කන්දක් තියන් වෙන අයත් ගැන හිතන මිනිස්සු හරි අඩුයි, එ අතරින් ඔහොම හරි එකෙක් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි බන් අයියෙ.. ජය :yes: :):)
     
    • Like
    Reactions: AspenK

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    thank you :)

    thank u ban malliye
    rep ++
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹේ කතාව සිරා බං. මාත් A/L කෙලවගත්තා. (ඒ කිව්වේ කැම්පස් යන්න මදි) උඹ කිව්වා වගේම ඒ කාලේ හිටිය යාළුවො කොහෙද කියල නෑ දැන්. :no: message එකක් දාන්නෙත් නෑ.

    මට උන අවුලත් ධෙෙර්‍ය ‍නැති එක බං. උත්සහයක් තිබ්බා. බාලගිරි දොශේ තමයි. හිතේ හයිය තිබ්බට කම්මැලි උනා. අපිට ඕන දෙයක් කරන්න පුළුවන් අපි ඒ දේට ආස කරනවා නම්. ආදරේ කරනවා නම්. අපේ ගොඩක් එවුන් පන්ති ගොඩකට ගිහින් විෂය එපා කරවගන්නවා. එතකොට ඒ ආසාව නැති වෙනවා.

    නමුත් මම පොඩි කාලේ ඉඳන් ගණන් හදන්න ආසයි. මට පාඩම් මතක හිටින්නේ නෑ. ගණන් වල system එක අදුරගත්තම ඕන විදියකට හැදුව ඉස්සර. :yes: මොකද මම ඒකට ආසයි. ඒ වගේ ආසාවෙන් කරන්න. නොදන්න දේවල් එවෙලේම දන්න කෙනෙක්ගෙන් අහගන්න.
     
    • Like
    Reactions: AspenK

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    උඹේ කතාව සිරා බං. මාත් A/L කෙලවගත්තා. (ඒ කිව්වේ කැම්පස් යන්න මදි) උඹ කිව්වා වගේම ඒ කාලේ හිටිය යාළුවො කොහෙද කියල නෑ දැන්. :no: message එකක් දාන්නෙත් නෑ.

    මට උන අවුලත් ධෙෙර්‍ය ‍නැති එක බං. උත්සහයක් තිබ්බා. බාලගිරි දොශේ තමයි. හිතේ හයිය තිබ්බට කම්මැලි උනා. අපිට ඕන දෙයක් කරන්න පුළුවන් අපි ඒ දේට ආස කරනවා නම්. ආදරේ කරනවා නම්. අපේ ගොඩක් එවුන් පන්ති ගොඩකට ගිහින් විෂය එපා කරවගන්නවා. එතකොට ඒ ආසාව නැති වෙනවා.

    නමුත් මම පොඩි කාලේ ඉඳන් ගණන් හදන්න ආසයි. මට පාඩම් මතක හිටින්නේ නෑ. ගණන් වල system එක අදුරගත්තම ඕන විදියකට හැදුව ඉස්සර. :yes: මොකද මම ඒකට ආසයි. ඒ වගේ ආසාවෙන් කරන්න. නොදන්න දේවල් එවෙලේම දන්න කෙනෙක්ගෙන් අහගන්න.
    :yes::yes::yes:
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    Last edited:

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0

    Thank you machan bumpiyata :) rep ++

    උඹේ කතාව සිරා බං. මාත් A/L කෙලවගත්තා. (ඒ කිව්වේ කැම්පස් යන්න මදි) උඹ කිව්වා වගේම ඒ කාලේ හිටිය යාළුවො කොහෙද කියල නෑ දැන්. :no: message එකක් දාන්නෙත් නෑ.

    මට උන අවුලත් ධෙෙර්‍ය ‍නැති එක බං. උත්සහයක් තිබ්බා. බාලගිරි දොශේ තමයි. හිතේ හයිය තිබ්බට කම්මැලි උනා. අපිට ඕන දෙයක් කරන්න පුළුවන් අපි ඒ දේට ආස කරනවා නම්. ආදරේ කරනවා නම්. අපේ ගොඩක් එවුන් පන්ති ගොඩකට ගිහින් විෂය එපා කරවගන්නවා. එතකොට ඒ ආසාව නැති වෙනවා.

    නමුත් මම පොඩි කාලේ ඉඳන් ගණන් හදන්න ආසයි. මට පාඩම් මතක හිටින්නේ නෑ. ගණන් වල system එක අදුරගත්තම ඕන විදියකට හැදුව ඉස්සර. :yes: මොකද මම ඒකට ආසයි. ඒ වගේ ආසාවෙන් කරන්න. නොදන්න දේවල් එවෙලේම දන්න කෙනෙක්ගෙන් අහගන්න.

    godak denekta wenne ooka machan.. nathuwa kawuruth adakshayoo neweyi. campus yanda bari wenda godak hethu balapanawa machan..
    man ubata podi deyak kiyannam try karala balahan kamathiam.. ganan uganwanda patan ganin machan.. mulinma dethun denekgen patan ganin.. uba uba gana kiyapu dewal anuwa mata hitenawa eka ubata set weyi kiyala... :yes: :yes: rep ++

    සිරාම කතාව මචන් ඔක්කොම ඇත්ත :yes: :yes:

    :) :) Thank you machan adahs walata. rep ++

    :) :) Thank you machan adahs walata. rep ++
    thxxmachan
    :) :) Welcome machan rep ++