A/Level Help plz....

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Machansla,...

    Mama me august wala Maths walin A/l walata face karanawa. But mata me subject eka hithata alluwe na. Chater una...
    Dan chemistry nam melo dayak be.
    Wedima unoth S 2k lebei ekath sure na. 2nd shy karath ethin epa wechcha subject 3 aye kohomada kemati karaganne.

    2nd shy ekata wena side ekak karanna puluwan neda? Ekata commerce wage 1k hodada..? Commerce karapu kenek innawa nam wistara tikak kiyanawada? Please loku udawwak.

    Kage hari tiyenawa nam commerce wala subject 3ka past papers tikak post karanawada balaganna.

    Mama hithanawa aniwama me wage wechcha godak aya EK eke innawa kiyala. Ethin mata udaw karannako.

    Mata O/leve A 7. B 2k tiyenawa.
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    man commerce nan karala naha ... habai maths 3 parak karala
    moda kam kara gaththa ekek !!!!
    man umbata ekak kiyannan... 1 shy eka amathaka karapan issella
    eeta passe umbata vechcha de gana aye kavadavath hithanna epa
    umba asa de karapan... dan umba commerce ne karanna yanne ..
    eken bahala karapan..
    a/l is not everything .. danma hithapan commerce 2 shy eka karala eeta passe mokada karanne kiyala aye 3 shy ekak karannan thiya ganna epa
     

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    umba kamathi subject 1 bahala karapan malli! me para gana hithannepa aye karaddi. auruddakin goda danna puluwan A/L ona section 1k. anika umbe O/L result 1th aulak nane. mula indanma bahala wada karapan. past paper ehema karapan anthima wenakan in nathuwa puluwan section walin...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    uba poddak hari try karala balahan
    macho adumagane c dekak wath daganna
    ita passe beriye nibm it degree ekakwath koranna set wenna


    second time a/ls karanawa kiyanne henama cha seen eka oi
    aparade time eka anika oya mulin karapuwa newei ne aye koranna yanne eka thawath seen ekak
     

    DeanW

    Member
    Aug 24, 2010
    392
    34
    0
    arts walata kemathi nadda?
    commerce walath sahena seen tiyenawa man danna widihata..
    uba kemathi deyak karapan mchn...!!
    habai A/l iwara una gamanma wadeta bahapan..
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    umba kamathi subject 1 bahala karapan malli! me para gana hithannepa aye karaddi. auruddakin goda danna puluwan A/L ona section 1k. anika umbe O/L result 1th aulak nane. mula indanma bahala wada karapan. past paper ehema karapan anthima wenakan in nathuwa puluwan section walin...

    Maths karaddith muladi behela kala eth passe epa wenone a ei?
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    anemanda

    umba kamathi subject 1 bahala karapan malli! me para gana hithannepa aye karaddi. auruddakin goda danna puluwan A/L ona section 1k. anika umbe O/L result 1th aulak nane. mula indanma bahala wada karapan. past paper ehema karapan anthima wenakan in nathuwa puluwan section walin...

    Muladi puluwan passe epa wenne ei?
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    machan mama pluwan maths karala S3k dagathath godak loku thanakata yana pluwan.....degree nokarath jobs field unath market....extra chances wadi...Art or com : kara kiyala ?yata vsadumak newai
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මචන් මේ ඉතුරු වෙලා තියෙන කාලේ පුළුවන් තරම් පාඩම් කරලා විභාගේ ලියපන් .
    පේපර්ස්ම කරපන් ...


    1. ගනින් උත්තර තියෙන past papers පොත් 3ක් .ඔය තියෙන්නේ බන් එක එක තැන වලින් ගහන පොත් . රෝයල් එකේ ඒ කාලේනම් පොත් වගයක් ගැහුවා .ඒවා සිරා!!!යාලුවෙක් ඉන්නවනම් අහලා බලපන් :nerd:

    2. හැමදාම පැය 11 ක් 12 ක් විභාගෙට වෙන් කරපන් ( කට්ට තමා..:(ඒ වුනාට ඔය කට්ට කාපන්! පාඩු නැහැ :yes:)


    3. හැමදාම එක subject එකකට එක පේපර් එක ගානේ කරපන්.පේපර් එක පැය 3යි නම් වෙලාව තියල පැය 3ම දන්නා දේවල් ඔක්කොම ලියන්න බලපන්.දන්නැති ඒවා ගොඩක් සෙට්වෙයි . skip කර කර පලයන් .පස්සේ දන්නා ඒවා ලියල අන්තිමට දන්නැති ඒවටත් හිතල මොනා හරි ලියපන්.ඊටපස්සේ පලයන් answers page එකට .comapare කරපන් උත්තර.හරියටම ලකුණු දීපන්. answer එක බලලත් තේරෙන්නේ නැත්නම් විතරක් theory books අරන් බලපන්.


    4. දවසට 3 ගානේ දවස් 20 කින් විතර උබට ඔය පාස්ට් පේපර්ස් පොත් ඉවර කරන්න පුළුවන්.වෙන වෙන පොත් ගන්න යන්න එපා:no: !!!!!!! ආයිමත් ඒ පොත් 3 ම අරන් කරපු පේපර්ස් ආයි පාරක් කරපන් .මේ පාරත් කලින් පාර වගේම අන්තිම වෙනකන් answers බලන්න එපා !!:yes:

    4.විභාගේ ඉවරවෙනකන් එක ගැන හිතපන් !! ඊටපස්සේ උබට ඕනේ පැත්තක් ඉගෙන ගන්න බලපන් !!

    උබට ජය !!!! :yes::yes::yes: