A Little Lesson for Life

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    දවසක් ගොවියෙකුගේ බූරුවෙක් පාලු ලිඳකට වැටුනා. ගොවියා ඇවිත් බැලුවහම මූව ගොඩ ගන්න නම් ලොකු වියදමක් යනවා කියල තේරුනා.
    hgtdf.jpg


    දැන් බූරුවා නාකිත් නිසා තව ටික දවසකින් කොහොමත් වලදාන එකනේ කියල මිනිහ මොකද කරේ උදැල්ලක් ගෙනත් වලට පස් දාන්න පටන් ගත්ත. හැබැයි මිනිහ දැක්කේ නෑ ලිඳ ඇතුලේ මොනවද වෙන්නේ කියල. පස් වැටෙන්න වැටෙන්න බූරුවා ඒ පස් ගසලා දානවා. ටිකෙන් ටික පස් උඩින් ඌත් උඩට ආව. ලිඳෙන් ගොඩ උනා.
    ghcdh.jpg

    ඉගෙන ගන්න ඕන පාඩම තමයි මේක.

    ඔබේ ජීවිතයේ ගොඩක් අය ඔබට පස් දමා ඔබ යට කරන්න බලාවි. නමුත් ඒ පස් ම ශක්තියක් කරගෙන ඔබට උඩට එන්න පුළුවන්.
    කවුරු හරි ඔබව කුණු වලින් යට කරලා දාන්න හදනවා නම් ඒවා ගසලා දාල උඩට අඩියක් තියන්න.