A Request from JVP

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කරුණාකර ඇමති ධූරයක් බාරගෙන රටට වැඩ කරන්න. ඔබෙන් අපි බලාපොරොත්තු වන්නෙ හැමදාම විපක්ශයට වෙලා බැන බැන සිටීම නොවේ ? :yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කරුණාකර ඇමති ධූරයක් බාරගෙන රටට වැඩ කරන්න. ඔබෙන් අපි බලාපොරොත්තු වන්නෙ හැමදාම විපක්ශයට වෙලා බැන බැන සිටීම නොවේ ? :yes::yes:

    අනුර කුමාරට දෙන්න ඕන ඇමතිකම මොකක් කියලදා හිතෙන්නේ
     
    chootyputha1

    Well-known member
  • සිරාවටම බං, උන් වැඩිපුර මේපාර parliament එකට දාගන්න මිනිස්සු උනන්දු විය යුතු කාලය පැමින ඇත. සබාගත ආණ්ඩුවෙත් ඇමතිකමක් ලැබුනොත් ගොඩ. මොනවගේ ඇමතිකමක්ද හොද?:confused:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනුර කුමාරට දෙන්න ඕන ඇමතිකම මොකක් කියලදා හිතෙන්නේ
    අධ්‍යාපන උසස් අධ්‍යාපන වගේ එකක් නම් පට්ට. :yes: කොල්ලො පිකැට් කරන එකකුත් නෑ:D
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    කරුණාකර ඇමති ධූරයක් බාරගෙන රටට වැඩ කරන්න. ඔබෙන් අපි බලාපොරොත්තු වන්නෙ හැමදාම විපක්ශයට වෙලා බැන බැන සිටීම නොවේ ? :yes::yes:

    aniwaryen karothin patta. eth mama hitanne ne un ehema karai kiyala hemadama karanne bena bena inna eka. eth 2005 gathu amathyansa wala nam sirwatama weda kara.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සිරාවටම බං, උන් වැඩිපුර මේපාර parliament එකට දාගන්න මිනිස්සු උනන්දු විය යුතු කාලය පැමින ඇත. සබාගත ආණ්ඩුවෙත් ඇමතිකමක් ලැබුනොත් ගොඩ. මොනවගේ ඇමතිකමක්ද හොද?:confused:
    ow ban education eka hambunoth honda nadda :D
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    aniwaryen karothin patta. eth mama hitanne ne un ehema karai kiyala hemadama karanne bena bena inna eka. eth 2005 gathu amathyansa wala nam sirwatama weda kara.
    උන්ට ඉලක්කයක් තියෙනවා ඇති බන්. මේ යන විදිහට තව අවුරුදු 10 15කින් විතර විපක්ශ නායකකම ජෙප්පොන්ට යයි. උන් ඒක ඩැමේජ් කරගන්න කැමති නෑ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සිරාවටම බං, උන් වැඩිපුර මේපාර parliament එකට දාගන්න මිනිස්සු උනන්දු විය යුතු කාලය පැමින ඇත. සබාගත ආණ්ඩුවෙත් ඇමතිකමක් ලැබුනොත් ගොඩ. මොනවගේ ඇමතිකමක්ද හොද?:confused:

    adyapana or Krushikarmantha
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ජෙප්පන්ගේ වර්ගයා ගැන හිතලා පශු සම්පත් අමාත්‍යාංශය දුන්නනම් හරි. :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කරුණාකර ඇමති ධූරයක් බාරගෙන රටට වැඩ කරන්න. ඔබෙන් අපි බලාපොරොත්තු වන්නෙ හැමදාම විපක්ශයට වෙලා බැන බැන සිටීම නොවේ ? :yes::yes:

    nope, me aanduwa thawa masa 3y thiyenne, JVP eka me welawe oya kenda heliye laginne ne, umbalata karanna puluwan ekama de, hondama de, next parliment election ekedi, puluwan tharam JVP ekata chande dena eka.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    nope, me aanduwa thawa masa 3y thiyenne, JVP eka me welawe oya kenda heliye laginne ne, umbalata karanna puluwan ekama de, hondama de, next parliment election ekedi, puluwan tharam JVP ekata chande dena eka.
    apit jvp dena un thamayi. apita oni ungen ratata wada ganna wiwechana kara kara innawata wada