.: A Walk To Remember ( ආදරණීය මතකයක ප්‍රත්‍යවලෝකනය ) :.
ආදරය කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම අතවශ්‍ය දෙයක්....අපේ ජීවිත ගමනෙදි මේ ආදරය කියන දේ විවිධ පුද්ගලයන්ගෙන් අපිට ලැබෙනවා, දෙමව්පියන්ගේගේ ආදරය,සහෝදර සහෝදරියන්ගේ ආදරය, යහළු යෙහෙළියන්ගෙන් සහ තමන්ගේ ආදරවන්තියගෙන් ලැබෙන ආදරය...
මේ වර්ගීකරණයේ තියෙන ආදරය ලැබෙන විදි එකිනෙකට සංසන්දනය කරන්න අමාරුයි, මොකද ඒ හැම ආකාරයකම එකිනෙකට වෙනස් විදියේ විශේෂත්වයක් තිබෙන නිසා....ඒ නිසාම තමන්ගේ පෙම්වතියගෙන් ලැබෙන ආදරය කියන්නෙත් ඉතාම සුවිශේෂී වූ ආදරයක්.....පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඒ ආදරේට පුළුවන්.....ඉතින් ඒ වගේ සුවිශේෂී ආදරයක් නිසා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙච්ච කෙනෙක්ට තමන්ගේ ඒ ආදරය සදහටම අහිමි වෙන බව දැනගන්නට ලැබුනොත්....?
මේ චිත්‍රපටිය අවසානයේ ඇහැට කඳුලක් එකතු නොවන්නේ නම් ඇත්ත වශයෙන්ම එය පුදුමයකි, ඒ තරම්ම සංවේදී දුක්බර කතා පුවතක්....
DVD Rip Torrent (700MB)
චිත්‍රපටිය බලපු කෙනෙක් අනිවාර්යෙන්ම මේ සින්දුවත් හොයනවා, ඒක නිසා ඒකත් මෙතනම දාන්නම්.....
MP3
ආදරය කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම අතවශ්‍ය දෙයක්....අපේ ජීවිත ගමනෙදි මේ ආදරය කියන දේ විවිධ පුද්ගලයන්ගෙන් අපිට ලැබෙනවා, දෙමව්පියන්ගේගේ ආදරය,සහෝදර සහෝදරියන්ගේ ආදරය, යහළු යෙහෙළියන්ගෙන් සහ තමන්ගේ ආදරවන්තියගෙන් ලැබෙන ආදරය...
මේ වර්ගීකරණයේ තියෙන ආදරය ලැබෙන විදි එකිනෙකට සංසන්දනය කරන්න අමාරුයි, මොකද ඒ හැම ආකාරයකම එකිනෙකට වෙනස් විදියේ විශේෂත්වයක් තිබෙන නිසා....ඒ නිසාම තමන්ගේ පෙම්වතියගෙන් ලැබෙන ආදරය කියන්නෙත් ඉතාම සුවිශේෂී වූ ආදරයක්.....පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඒ ආදරේට පුළුවන්.....ඉතින් ඒ වගේ සුවිශේෂී ආදරයක් නිසා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙච්ච කෙනෙක්ට තමන්ගේ ඒ ආදරය සදහටම අහිමි වෙන බව දැනගන්නට ලැබුනොත්....?
චිත්‍රපටිය බලපු කෙනෙක් අනිවාර්යෙන්ම මේ සින්දුවත් හොයනවා, ඒක නිසා ඒකත් මෙතනම දාන්නම්.....
MP3

mama balala thyenawa 