.: A Walk To Remember ( ආදරණීය මතකයක ප්‍රත්‍යවලෝකනය ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: A Walk To Remember ( ආදරණීය මතකයක ප්‍රත්‍යවලෝකනය ) :.

    ආදරය කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම අතවශ්‍ය දෙයක්....අපේ ජීවිත ගමනෙදි මේ ආදරය කියන දේ විවිධ පුද්ගලයන්ගෙන් අපිට ලැබෙනවා, දෙමව්පියන්ගේගේ ආදරය,සහෝදර සහෝදරියන්ගේ ආදරය, යහළු යෙහෙළියන්ගෙන් සහ තමන්ගේ ආදරවන්තියගෙන් ලැබෙන ආදරය...
    මේ වර්ගීකරණයේ තියෙන ආදරය ලැබෙන විදි එකිනෙකට සංසන්දනය කරන්න අමාරුයි, මොකද ඒ හැම ආකාරයකම එකිනෙකට වෙනස් විදියේ විශේෂත්වයක් තිබෙන නිසා....ඒ නිසාම තමන්ගේ පෙම්වතියගෙන් ලැබෙන ආදරය කියන්නෙත් ඉතාම සුවිශේෂී වූ ආදරයක්.....පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඒ ආදරේට පුළුවන්.....ඉතින් ඒ වගේ සුවිශේෂී ආදරයක් නිසා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙච්ච කෙනෙක්ට තමන්ගේ ඒ ආදරය සදහටම අහිමි වෙන බව දැනගන්නට ලැබුනොත්....?

    photo_main.jpg

    මේ චිත්‍රපටිය අවසානයේ ඇහැට කඳුලක් එකතු නොවන්නේ නම් ඇත්ත වශයෙන්ම එය පුදුමයකි, ඒ තරම්ම සංවේදී දුක්බර කතා පුවතක්....

    A-Walk-To-Remember-a-walk-to-remember-2021173-852-480.jpg

    DVD Rip Torrent (700MB)

    චිත්‍රපටිය බලපු කෙනෙක් අනිවාර්යෙන්ම මේ සින්දුවත් හොයනවා, ඒක නිසා ඒකත් මෙතනම දාන්නම්.....



    MP3



     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    A walk to remember පට්ට කියල හිතෙන අය sorry වෙන්න ඕනි ...මම මේ කියන ෆිල්ම් එක පුළුවන් නම් බලපන් ...මමත් ඉස්සෙල්ලම බලල තිබුනේ A walk to remember....hollywood romance movie එච්චර romance නෑ මටනම්...මොකද උන් ගොඩක් reality එක ඇතුලේ හිරවෙනවා...emotional ගතිය ටිකක් අඩුයි ....ඒක මේ ෆිල්ම් එකේ වගේම The Ntebook ෆිල්ම් එක තුලත් මටනම් දැනෙනවා ...romance බලනවානම් හින්දි තමයි මටනම් ...දැන් මම කියන film ඒක නම් korean ෆිල්ම් එකක් ...සාමාන්‍යයෙන් korean ඒවා ටිකක් අජපල් ...එත් මේ film ඒක බලල නැතිනම් බලපන් ...බැලුවට පස්සේ උබ A walk to remember උබේ hard එකෙන් delete කරනවා sure ..:rolleyes::rolleyes: ..මේකේ edition 2ක් තියෙනවා ..අනිවාර්යෙන් (director's cut) edition එක බලපන්

    A Moment to remember (director's cut)


    Uploaded with ImageShack.us

    Torrent link
    http://thepiratebay.se/torrent/6836956/A_Moment_to_Remember_2004_DC_720p_BRrip_sUN_sujaidr
     
    Last edited: